SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමු වී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරෙ වෙනවා


320Kbps

Tharahen Ahaka Bala - Athula Adikari

මචං මම ආස කරන සිංදුවක්.
මගේ ලඟ තියෙන නිසා ගත්තේ නෑ.
ඒත් බොහෝම ස්තුතියි.


මේ රිද්මයටම යන ගීතයක් මගෙනුත්........


හඳුනා ගන්නට හිතුනා
දැකලා පුරුදුද මන්දා ......

නෙතඟින් මොනවද කියලා
ඔබ ඇයි ඉඟිබිඟි පාලා


Nethagin Monawada Kiyala


 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Mal loke manamali - Namal Udugama (not the rap version pls)

Wedana sihina lokayak - Namal Udugama (normal music )

me songs denna pls... :lol::lol::lol::lol::lol:

සහෝ මේ සිංදුවත් ගන්න පුළුවන් වෙයි. ඒත් ඔයා ලඟ තියෙන සිංදු ටිකකුත් දැම්මා නම් නේද හොඳ?.....

me songs denna pls...

ඔයාගේ හුඟක් පෝස්ට් වල තියෙන්නේ මේ වචන ටිකම තමයි..
 

prabaa

Member
Dec 5, 2006
95
0
0
Sri Lanka
අහන්න පුළුවන් විදිහේ අළුත් සිංදුවක්

රහසේ හිත හඬන තරම්-ජගත් සහ සමිතා මුදුන්කොටුව
rahase hitha handana tharam-jagath & samitha


Thanks. Mamath Gattha.
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමු වී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරෙ වෙනවා


320Kbps

Tharahen Ahaka Bala - Athula Adikari

:lol::lol::lol:
Thanks Chandana, Meka mamath gaththa...
:):):)
 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :eek::eek::eek::eek:
    Suranga kiwwe, chat kara kara inna eka...
    :lol::lol::lol::lol:
    Ai machan, mata mokuth waradila kiyauna wathda???
    :eek::eek::eek::eek::eek:


    ඔයාල නම් ආතල් එකේ චැට් කරනවා
    අපිට නම් ඉතින් ලියුම් යවන්න තමයි වෙලා තියෙන්නෙ
    :(:(:(:(
     

    sameera2009

    Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    Me thread ekata sindu upload karapu aiyala, akkala, nangila, mallila okkotamai....

    Oya gollanata godaaaaak pin !:):) Atthatama oyagollo hitha ganna wesak ekata bath dansalak dunna kiyala.:lol:

    Mama wada karanne international bank ekaka lankawe branch eke. Duppath kamata giyata, eke wada karana unta sinduwak ahanna kalpanawak naha. Unge aga lankawe thibunata hitha Americawe natthnam engalanthe.Machin wage wada witharai. Ahuwath ahanne English baila. Ithin mata me thread eken gatthu sindu godaak watinawa. Wada karala marila marila awilla me wage sindu tikak ahanakota puduma sahalluwak danenawa. Monawa karannada duppath kamata lokko kiyana padeta natanna onane...

    Ayemath kiyanne. Oyagollo hamotama godaak pin. Me wade digatama karagena yanna oyagollanta shaktiya labenna one. Mama elakiri walata aluth. Oyagollanta ekathu wenna labeema mata loku sathutak.

    Theruwan Saranai !
    Hamotama Jayawewa !!
    :lol::lol::lol::lol:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Me thread ekata sindu upload karapu aiyala, akkala, nangila, mallila okkotamai....

    Oya gollanata godaaaaak pin !:):) Atthatama oyagollo hitha ganna wesak ekata bath dansalak dunna kiyala.:lol:

    Mama wada karanne international bank ekaka lankawe branch eke. Duppath kamata giyata, eke wada karana unta sinduwak ahanna kalpanawak naha. Unge aga lankawe thibunata hitha Americawe natthnam engalanthe.Machin wage wada witharai. Ahuwath ahanne English baila. Ithin mata me thread eken gatthu sindu godaak watinawa. Wada karala marila marila awilla me wage sindu tikak ahanakota puduma sahalluwak danenawa. Monawa karannada duppath kamata lokko kiyana padeta natanna onane...

    Ayemath kiyanne. Oyagollo hamotama godaak pin. Me wade digatama karagena yanna oyagollanta shaktiya labenna one. Mama elakiri walata aluth. Oyagollanta ekathu wenna labeema mata loku sathutak.

    Theruwan Saranai !
    Hamotama Jayawewa !!
    :lol::lol::lol::lol:

    ඔබව SL OLD Hits එකට සාදරයෙන් පිළිගන්නවා...

    දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්ඩ...

    ඒ වගේම ඔයාටත් ඔයා ලඟ තියෙන සිංදු මෙතනට දාලා
    මේ සමාජ සත්කාරයට දායක වෙන්ඩත් පුළුවන්.

    තෙරුවන් සරණයි!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    මචං මම ආස කරන සිංදුවක්.
    මගේ ලඟ තියෙන නිසා ගත්තේ නෑ.
    ඒත් බොහෝම ස්තුතියි.


    මේ රිද්මයටම යන ගීතයක් මගෙනුත්........


    හඳුනා ගන්නට හිතුනා
    දැකලා පුරුදුද මන්දා ......

    නෙතඟින් මොනවද කියලා
    ඔබ ඇයි ඉඟිබිඟි පාලා


    Nethagin Monawada Kiyala



    තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමු වී ඔබ මා සනසනවා
    දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනහී දොඩනා
    ඒ වදනේ මා බැදිලා තව ආදරෙ වෙනවා


    320Kbps

    Tharahen Ahaka Bala - Athula Adikari

    Gamane Ran Komal Liyaa - Jothi

    H.R. Jothipalage Song ekak.Ahala Nethi Kattiya Ganna.

    Ela Ela machan
    Mama Me Song Tika gattha...
    Ape Aluth prabaa Sahodaraya Niyama Song Ekek Dala Thiyenne Ape Jothi Mahatthayage... Thawa Danna Me Wage Songs
    Oyata Jaya
     

    prabaa

    Member
    Dec 5, 2006
    95
    0
    0
    Sri Lanka
    ගංගා දියවැල් ගලා
    යන ලෙස ඉදිරිය බලා
    බාධක හැම බිද හෙලා
    යමු යමු පෙරමුණ බලා......
    Ganga Diyawal Gala-Punsiri Soysa


    Thanks Nangi. Lassana Song ekakata.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    සටන්බිමේ මරු දැක දැක
    නෑ කිසි විටකදී සැලෙන්නේ
    බිව් මව්කිරි නිසයි මගේ
    එඩිතරකම ළය රැඳෙන්නේ

    මගේ රට දැය රකින්නටයි
    දිවිනොතකා අවි දරන්නේ

    මට දුක මං මැරුණුදාට
    මව්පියෝ කවුරද රකින්නේ

    සෙනෙහේ ගඟක් කඳුළු වෙලා ගලා යන්න දෙන්න එපා
    අනේ අම්මේ නුඹ මං ගැන තව තැවී තැවී ඉන්න එපා
    නිවාඩුවට ආපු දාට කඳුළින් සිප ගන්න එපා

    සටන් බිමේ මියැදුනාට මගේ අඩුවක් දැනෙන්න එපා....

    තරු පායපු නිල් අහසට
    වීරසිරි මල්වත්ත

    Tharu Payapu
    Weerasiri Malwaththa

     
    Status
    Not open for further replies.