Suba udasanak wewa hamotama
congratulation for post 55000,

that is big task so I respect Every one who contribute to this work .


congratulation for post 55000,


that is big task so I respect Every one who contribute to this work .




that is big task so I respect Every one who contribute to this work .


දුටුව පලමුදා වගේම තාමත්
සිතට ඔබව සොඳුරුයි
ඔබ ලඟ ඇත්නම් නිතර දකින්නට
මගේ ලොවම සොඳුරුයි
ගෙවෙන අදට වැඩියෙන් එලබෙන හෙට
දවස අපේ සොඳුරුයි
Sinasenna Mata - Roshan Fernando
ස්තුතියි මිතුර
ස්තුතියි මිතුරමම මේක කලින් "පද පේලි" ත්‍රෙඩ් එකේ දැම්ම...තව කාට හරි ඕන නම් මෙතනින් ගන්න...
මාලිනියේ - වික්ටර් රත්නායක
මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි තමයි වික්ටර් රත්නායකයන් සිය ද්විත්ව ගායනයෙන් දක්වන්නේ.
යටි සිතේ කොටස තමයි වරහන් ඇතුලේ තියෙන්නේ.
මාලිනියේ (ඉන්ද්‍රජාලය )
මා මනසේ (අන්ධකාරය )
මා දෑස සොයනා (ඔබ දෑස නැත )
රුව ඇඳුනා - මාලිනියේ (නොරැවටෙන් )
මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය )
මම ඇය අත ගනිමී // (සිපිරිගෙය ඔය තරම් සොඳුරුද?)
පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය )
මම ඔබ රැක ගනිමී // (වරදෙ නොබැඳෙන ලඳුන් ලොව නැත )
මමත් ගත්තා
ස්තුතියි!
Meke Password Mokakdaaaaaaaaaaaaaaaaaaaaa
මේකද හොයන සිංදුව ?Mama Hoyana Sinduwa kagegawa wath ne ne
Obata Dewi Rekawaranay - Roshan kiyanne
ITN 1 witharay yanne (Ranawiri uapahara geethayak)
මේ සිංදුව මමත් ගත්තා-ස්තුතියි චන්දන !සඳ තනියම
සදට නෑ තනියක් දිලෙයි තරු දහසක්
හිරු තනියම
හිරුට නෑ තනියක් පිපෙයි මල් දහසක්
ඔබ තනියම මම තනියම
Sanda Thaniyama - Jayasiri Amarasekara
mamath gaththa thanks.sandun



mamath gaththa thanks oyata



menna ape thilzz dunna sinduwaPLZZZZZZZZ
Koheda Koheda Ape Lowak - Victor Rathnayake denawada? kalin upload karapu eka wada naha
me sindhuwa man hungak dhawas indhan hoyanne.oyata hunagk pin meka dhammata.හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා....
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා..
Pera Dinayaka Ma - Pandith Amaradewa


