plz Password ewanawada? Thanks

Machanla !
Menna mama gawa thibuna old hit ekak...Amaradewa masterge "elakiri wadak".
Sada Horen Horen
http://www.sendspace.com/file/2upbt8
Mage palaweni link eka. Hariyata eida danne naha...:![]()
සටන්බිමේ මරු දැක දැක
නෑ කිසි විටකදී සැලෙන්නේ
බිව් මව්කිරි නිසයි මගේ
එඩිතරකම ළය රැඳෙන්නේ
මගේ රට දැය රකින්නටයි
දිවිනොතකා අවි දරන්නේ
මට දුක මං මැරුණුදාට
මව්පියෝ කවුරද රකින්නේ
සෙනෙහේ ගඟක් කඳුළු වෙලා ගලා යන්න දෙන්න එපා
අනේ අම්මේ නුඹ මං ගැන තව තැවී තැවී ඉන්න එපා
නිවාඩුවට ආපු දාට කඳුළින් සිප ගන්න එපා
සටන් බිමේ මියැදුනාට මගේ අඩුවක් දැනෙන්න එපා....
Machanla !
Menna mama gawa thibuna old hit ekak...Amaradewa masterge "elakiri wadak".
Sada Horen Horen
http://www.sendspace.com/file/2upbt8
Mage palaweni link eka. Hariyata eida danne naha...:![]()

හඬන්නේ ඇයි සුදු මැණිකේ සිංදුවේ ඔරිගිනල් මියුසික් වර්ශන් එක හොයල දෙනවද..?![]()

එපා වුනත් හෙට ඕනෑ වේහඬන්නේ ඇයි සුදු මැණිකේ සිංදුවේ ඔරිගිනල් මියුසික් වර්ශන් එක හොයල දෙනවද..?![]()

සටන්බිමේ මරු දැක දැක
නෑ කිසි විටකදී සැලෙන්නේ
බිව් මව්කිරි නිසයි මගේ
එඩිතරකම ළය රැඳෙන්නේ
මගේ රට දැය රකින්නටයි
දිවිනොතකා අවි දරන්නේ
මට දුක මං මැරුණුදාට
මව්පියෝ කවුරද රකින්නේ
සෙනෙහේ ගඟක් කඳුළු වෙලා ගලා යන්න දෙන්න එපා
අනේ අම්මේ නුඹ මං ගැන තව තැවී තැවී ඉන්න එපා
නිවාඩුවට ආපු දාට කඳුළින් සිප ගන්න එපා
සටන් බිමේ මියැදුනාට මගේ අඩුවක් දැනෙන්න එපා....
මේ ලස්සන සිංදුව මම කාලයක් ඉඳලා හෙව්වා. දැන් හම්බ වෙලා තියෙනවා.
මේ සිංදුව මම ඉල්ලපු වෙලාවේ මට හොයලා දෙන්ඩ හුඟ දෙනෙක් උත්සහ කළා.
ඒ හැමෝටම් බොහෝම ස්තුතියි.
එපා වුනත් හෙට ඕනෑ වේ![]()

හඬන්නේ ඇයි සුදු මැණිකේ සිංදුවේ ඔරිගිනල් මියුසික් වර්ශන් එක හොයල දෙනවද..?![]()
පව් අනේ..! මේ ටික දවසට කොල්ලට වෙලා තියන දේවල්උඩපැන්නොත් බිම වැටෙන්න වෙයි
සිතාමාතා මේ කියන්නෙ මං.....![]()