SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
පසුගිය දවස්වල ඉරාජ් රිමික්ස් කරලා තිබුණ
දමිල ගීතයේ මුල් ගීතය මිසිඅම්මා චිත්‍රපටයෙන්.....


සඳේ එන්න
ඇවිත් ඔබේ කතාව කියන්න...


වාරායෝ වෙන්නිලාවේ
ඒ. එම්. රාජා / ලීලා

வாராயோ வெண்ணிலவே
ஏ. எம். ராஜா & லீலா

(மிசியம்மா)

Warayo Wennilawe
A. M. Raja & Leela

(Misiamma)



 

sameera2009

Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    Machan !
    Umbala dala tiyena samahara thread wala mata pennanne kotu kotu tikak witharai. Mama hithanne a monawahari sinhala fonts wagayak. Ewa kiyawanna mama monawada karanna one.....Pls Help !
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    පසුගිය දවස්වල ඉරාජ් රිමික්ස් කරලා තිබුණ
    දමිල ගීතයේ මුල් ගීතය මිසිඅම්මා චිත්‍රපටයෙන්.....


    සඳේ එන්න
    ඇවිත් ඔබේ කතාව කියන්න...


    වාරායෝ වෙන්නිලාවේ
    ඒ. එම්. රාජා / ලීලා

    வாராயோ வெண்ணிலவே
    ஏ. எம். ராஜா & லீலா

    (மிசியம்மா)

    Warayo Wennilawe
    A. M. Raja & Leela

    (Misiamma)




    Sha Niyamai Ne.....
    Onna Mama Gattha.....
    kiyala wedak Ne.....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    සටන්බිමේ මරු දැක දැක
    නෑ කිසි විටකදී සැලෙන්නේ
    බිව් මව්කිරි නිසයි මගේ
    එඩිතරකම ළය රැඳෙන්නේ

    මගේ රට දැය රකින්නටයි
    දිවිනොතකා අවි දරන්නේ

    මට දුක මං මැරුණුදාට
    මව්පියෝ කවුරද රකින්නේ

    සෙනෙහේ ගඟක් කඳුළු වෙලා ගලා යන්න දෙන්න එපා
    අනේ අම්මේ නුඹ මං ගැන තව තැවී තැවී ඉන්න එපා
    නිවාඩුවට ආපු දාට කඳුළින් සිප ගන්න එපා

    සටන් බිමේ මියැදුනාට මගේ අඩුවක් දැනෙන්න එපා....

    තරු පායපු නිල් අහසට
    වීරසිරි මල්වත්ත

    Tharu Payapu
    Weerasiri Malwaththa


    පසුගිය දවස්වල ඉරාජ් රිමික්ස් කරලා තිබුණ
    දමිල ගීතයේ මුල් ගීතය මිසිඅම්මා චිත්‍රපටයෙන්.....


    සඳේ එන්න
    ඇවිත් ඔබේ කතාව කියන්න...


    වාරායෝ වෙන්නිලාවේ
    ඒ. එම්. රාජා / ලීලා

    வாராயோ வெண்ணிலவே
    ஏ. எம். ராஜா & லீலா

    (மிசியம்மா)

    Warayo Wennilawe
    A. M. Raja & Leela

    (Misiamma)




    Niyamai maachan mamath sindu dekama gaththa
    Uba demalath liyanna dannawada? Maraine
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හඬන්නේ ඇයි සුදු මැණිකේ සිංදුවේ ඔරිගිනල් මියුසික් වර්ශන් එක හොයල දෙනවද..? :)
     

    sameera2009

    Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    Wade allala yanawa wage.....:lol:

    Menna thawa sindu thunak oyagollanta....

    Me Tharam Kadulu Wal..... Karunarathne Diwulgane

    http://www.sendspace.com/file/hpfi8a

    Heena Hathak Mada....Victor Rathnayake

    http://www.sendspace.com/file/qlabv1

    Rallen Rallata....Vijaya Kumarathunga

    http://www.sendspace.com/file/wbk0s8

    Me thread eken mata labunu dewal walin dashamaykwath meken piyawenne naha. Ath mama issarahata thawa thawa sindu dannamko.....

    Umbalage posts mata kotu kotu wage penena aka nawatthaganna udaw karanna....

    Jaya wewa !:lol:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හඬන්නේ ඇයි සුදු මැණිකේ සිංදුවේ ඔරිගිනල් මියුසික් වර්ශන් එක හොයල දෙනවද..? :)

    හි... හී....
    කොල්ලා සිරස සුපර් ස්‍ටාර් බලල වගේ
    :rofl::rofl::):)
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0

    සටන්බිමේ මරු දැක දැක
    නෑ කිසි විටකදී සැලෙන්නේ
    බිව් මව්කිරි නිසයි මගේ
    එඩිතරකම ළය රැඳෙන්නේ

    මගේ රට දැය රකින්නටයි
    දිවිනොතකා අවි දරන්නේ

    මට දුක මං මැරුණුදාට
    මව්පියෝ කවුරද රකින්නේ

    සෙනෙහේ ගඟක් කඳුළු වෙලා ගලා යන්න දෙන්න එපා
    අනේ අම්මේ නුඹ මං ගැන තව තැවී තැවී ඉන්න එපා
    නිවාඩුවට ආපු දාට කඳුළින් සිප ගන්න එපා

    සටන් බිමේ මියැදුනාට මගේ අඩුවක් දැනෙන්න එපා....

    තරු පායපු නිල් අහසට
    වීරසිරි මල්වත්ත

    Tharu Payapu
    Weerasiri Malwaththa


    පසුගිය දවස්වල ඉරාජ් රිමික්ස් කරලා තිබුණ
    දමිල ගීතයේ මුල් ගීතය මිසිඅම්මා චිත්‍රපටයෙන්.....


    සඳේ එන්න
    ඇවිත් ඔබේ කතාව කියන්න...


    වාරායෝ වෙන්නිලාවේ
    ඒ. එම්. රාජා / ලීලා

    வாராயோ வெண்ணிலவே
    ஏ. எம். ராஜா & லீலா

    (மிசியம்மா)

    Warayo Wennilawe
    A. M. Raja & Leela

    (Misiamma)





    මේ ලස්සන සිංදුව මම කාලයක් ඉඳලා හෙව්වා. දැන් හම්බ වෙලා තියෙනවා.
    මේ සිංදුව මම ඉල්ලපු වෙලාවේ මට හොයලා දෙන්ඩ හුඟ දෙනෙක් උත්සහ කළා.

    ඒ හැමෝටම් බොහෝම ස්තුතියි.


    එක තරු කැටයක්වත් නැති ගණඳුරු අහසට
    කැළුම් හෙට්ටිආරච්චි (ඕල් රයිට් සංගීත කණ්ඩායම)

    Eka Tharu Ketayakwath Nethi

    Kelum Hetiarachchi (All Right)



    Niyama sindu 3k onna mamath gaththa machoo
    Bohoma pin oyaata...
     
    නලින්ගෙන් සිංදු දෙකක් ඉල්ල ගත්තා.තාම බැරි වුනා අරගන්න, අහන්න.පසුබිමින් කොයිතරම් සටනක් කරනවද?
    ඉල්ලගන්න සිංදුවක් වත් ගන්න වෙලාවක් නෑ. ඒ අතින් බලනකොට සමහර අය කොච්චර වාසනාවන්තද?
    (කට්ටිය හිනා වෙන්න එපා හොඳේ-ඇත්තමයි)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    හඬන්නේ ඇයි සුදු මැණිකේ සිංදුවේ ඔරිගිනල් මියුසික් වර්ශන් එක හොයල දෙනවද..? :)

    දෙන්නම්. මේ සිංදුවේ වර්ෂන් කීපයක් තියෙනවා.
    අහල බලලා කියන්ඩ ඒකද කියලා. Uploding.....
     
    Status
    Not open for further replies.