subha udhAasanak siyaLu dhenaatama.....
subha udhAasanak siyaLu dhenaatama.....
subama suba udasanak malliyata saha thread eke me welawe inna hamotama
Sangeeth ge gaayin man mudawala and meemata baa songs oney..!
මේ ගීතය මීට පෙර දීල තිබුනත් ඒ පුරුක අක්රීයයිSangeeth ge gaayin man mudawala and meemata baa songs oney..!
Roshan Fernanado Ruda Wane Mal pipi Ek Link Not work
punchi As Deken Album Songs
පෙමින් තරු මල් හෙමින් ගවසා
ගීතය දෙන්නකෝ
Roshan Fernanado Ruda Wane Mal pipi Ek Link Not work
punchi As Deken Album Songs
පෙමින් තරු මල් හෙමින් ගවසා
ගීතය දෙන්නකෝ
thank you ...................
පුළුවන් වෙලාවට අපිව බලල යන්න එන්න සහෝදරී !math me sinduwa gaththa Shamee. godak lassanai.
oyata godak isthuthi![]()

ඈත ලෝකයෙන් ගෙනා
සිහිනයක් සුරංගනා
ඇසින් මා මන බැන්දූ
ඔබේ ආදරේ
320 Kbps
Etha Lokayen Gena - Athula Adikari
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලඳුනේ
තව රෝස මල් වගේ ලඳූන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා නෑ මුලාවෙ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ
320Kbps
Adare Hade Ruwa - Athula Adikari
Thanks. Yaaluwa. Mamath Gathta.
Namal Udugama - Maa Sithata Lan wela
![]()
මා සිතට ලංවෙලා කී කථා
ඒ කීව පෙම් කථා ගොළු වෙලා
සිහිනේ..... සේ රැයේ....
මතකේ නෑ ඔබේ.....
කෝ පැතු ඒ ආදරේ...
නෙතඟේ කඳුලැල් දිලිසෙනවා
ඔබගේ දෝකොපුල් රතුවෙනවා
මා ගැන ඔබෙ සිත ලතවෙනවා....
සුසුමන් කිසිදා නොහෙලන්නම්
සැනෙකින් ඔබගෙන් සමුගන්නම්
තනිවී මෙලෙසින් සැන සෙන්නම්....
මේ සින්දුව නම් මා ලඟ නෑ වගේ
කවුද ගීතය කියන්නෙ දන්නවද?
ගීත ඉල්ලනවා-යනවා.ඒක ඇත්ත... හඳුනාගැනීමට අපහසුයි ටිකක්..!
තමන් දන්න තරමින් අනුමාන උදව්වක් වත් ගන්නේ කාගෙන්ද?