SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Roshan Fernanado Ruda Wane Mal pipi Ek Link Not work
    punchi As Deken Album Songs

    මේ සින්දුව තියෙන්නෙ පුංචි ඇස් දෙකෙන් ඇල්බම් එකේ නෙවෙයි.
    සුරංගනාවන් ඇල්බම් එකේ. සින්දුව දෙන්නම්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පෙමින් තරු මල් හෙමින් ගවසා
    ගීතය දෙන්නකෝ​

    මේ සින්දුව නම් මා ලඟ නෑ වගේ
    කවුද ගීතය කියන්නෙ දන්නවද?
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Life+journey.png


    කාන්සිය සිත ඇතිව..
    උන්නෙමි පත අත ඇතිව..
    මැලිකම උපදින්නට පෙරදැරිව..
    අවෙමි විඳිනට එලකිරි සිත්මුසුව...

     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    ඈත ලෝකයෙන් ගෙනා
    සිහිනයක් සුරංගනා
    ඇසින් මා මන බැන්දූ
    ඔබේ ආදරේ

    320 Kbps


    Etha Lokayen Gena - Athula Adikari

    ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
    වාසනා ගෙනා නිසා මා ඔබේය ලඳුනේ
    තව රෝස මල් වගේ ලඳූන් ආදරේ කියා ඇතත්
    මා දිහා සිනා සලා නෑ මුලාවෙ වැටුනේ
    ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

    320Kbps



    Adare Hade Ruwa - Athula Adikari

    Thanks. Yaaluwa. Mamath Gathta.


    Namal Udugama - Maa Sithata Lan wela




    මා සිතට ලංවෙලා කී කථා
    ඒ කීව පෙම් කථා ගොළු වෙලා
    සිහිනේ..... සේ රැයේ....
    මතකේ නෑ ඔබේ.....
    කෝ පැතු ඒ ආදරේ...

    නෙතඟේ කඳුලැල් දිලිසෙනවා
    ඔබගේ දෝකොපුල් රතුවෙනවා
    මා ගැන ඔබෙ සිත ලතවෙනවා....

    සුසුමන් කිසිදා නොහෙලන්නම්
    සැනෙකින් ඔබගෙන් සමුගන්නම්

    තනිවී මෙලෙසින් සැන සෙන්නම්....:(


    මම මේ ගීත කීපය ගත්තා. ඔබ සැමට බොහෝම ස්තූතියි!
     
    මේ සින්දුව නම් මා ලඟ නෑ වගේ
    කවුද ගීතය කියන්නෙ දන්නවද?

    ඒක ඇත්ත... හඳුනාගැනීමට අපහසුයි ටිකක්..!
    ගීත ඉල්ලනවා-යනවා.:eek: තමන් දන්න තරමින් අනුමාන උදව්වක් වත් ගන්නේ කාගෙන්ද?:(
    අපි ඉතිං හාඩ් ඩිස්ක් එක පතුරු යනකං හොයනවා.

    නෝනාවරුනි-මහත්වරුනි! ගීතයක් ඉල්ලද්දී, තමන් දන්නා උපරිමය සහ අනුමානය,මතක් කරලා දෙනු මැනවි.
     
    Status
    Not open for further replies.