SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    dan thamai macho meka gaththe thanks !!!!!!:):):)

    පසුගිය දවස්වල ඉරාජ් රිමික්ස් කරලා තිබුණ


    දමිල ගීතයේ මුල් ගීතය මිසිඅම්මා චිත්‍රපටයෙන්.....




    සඳේ එන්න


    ඇවිත් ඔබේ කතාව කියන්න...




    වාරායෝ වෙන්නිලාවේ
    ඒ. එම්. රාජා / ලීලා

    வாராயோ வெண்ணிலவே
    ஏ. எம். ராஜா & லீலா
    (மிசியம்மா)

    Warayo Wennilawe
    A. M. Raja & Leela
    (Misiamma)

     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    MACHANZ MATA ME SONGS TIKA HOYALA DENNA PLS....PLS...!!!!:(:(:(:(:(


    E DINE PATAN KUMARI........BY NUWAN GUNAWARDNE
    KIRI MUDU WERALE...........BY NUWAN GUNAWARDENE
    GANA ANDA KARAYEN MIDI..BY JOTHIPALA
    DUHUL MIDUME SIHIL MARUTHE..BY JOTHIPALA
    MAMA AADARE KIYANNAM....BY JOTHIPALA
    PATHUM MALLAKI JIWEETHE..BY JOTHIPALA
    AWA ITHIN MALSARA DUNU ARA...BY JOTHIPALA
    MAGE NAMALI.....BY JOTHIPALA
    ALOKE ATHEETHE....BY JOTHIPALA
    RAN WAN PAHANA PENE....BY JOTHIPALA....


    PLS GUYS MATA ME SONGS DENNA......

    නිවැරදි කිරීමක්
    :


    • ආවා ඉතින් මල්සරා - මොහිදීන් බෙග් / ඇන්ජලීන් ගුණතිලක
    • මගේ නාමලී - හරූන් කුමාර් ලන්ත්‍රා

    පැතුම් මල්ලකි මේ ජීවිතේ
    ඇන්ජලීන් ගුණතිලක


    Pethum Mallaki Me
    Anjaleen Gunathilake




    දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
    නදී නිම්නයේ රුවක් ඉන්නවා
    ඒ රූප නාර ඉඳියි නෙත් ඇරන්


    මට තාම සීතයි මගේ රත්තරං.........


    දුහුල් මීදුමේ - ජෝති
    Duhul Meedume - Jothi



    මේ ඔක්කොම සිංදු පසුපිටුවල දීලා තියෙනවා.
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සොහොයුරු කැල සොයනාවූ
    නිදහස සඳහා පණදුන් ආලේනි
    ජාතිය උදෙසා ජීවේ පුදලා
    සුදිලේ සුදිලේ නාමේ ඔබගේ
    කළේ පා තේජා........

    පනාමුරේ ඇත් රාජා ...

    පනාමුරේ ඇත් රාජා
    මුල් ගීය

    Panamure Ath Raja
    Original


    (PW Protected)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසෙ
    ආදරෙන් ... මා මත්වෙලා

    මේක කියන්නෙ කවුද කියල නම් දන්නෙ නෑ (උදේශ් ඉන්දුලද කොහේ)

    කා ගාව හරි තියෙනවනම් දෙනවද ? :D

    PS: හොයාගත්තා
    ඕන කෙනෙක් ඉන්නවනම් ගන්න :D

    http://www.megashare.com/1316562

    :D
     
    Last edited:

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    සොහොයුරු කැල සොයනාවූ
    නිදහස සඳහා පණදුන් ආලේනි
    ජාතිය උදෙසා ජීවේ පුදලා
    සුදිලේ සුදිලේ නාමේ ඔබගේ
    කළේ පා තේජා........

    පනාමුරේ ඇත් රාජා ...

    පනාමුරේ ඇත් රාජා
    මුල් ගීය

    Panamure Ath Raja
    Original


    (PW Protected)
    PW protected api ganne policen illanda? danna PW eka
     
    මේ ගීතය මේ විදිහටම මීට පෙර දීලා තියනවද කියල හොයන්න වෙලාවක් නෑ.කැමති අය අහන්න.මුල් පිටපත වගේම අවසාන පුංචි කොටසක් අඩුයි:rofl:
    මනරම් රැඟුමන්-ජික්කි(ක්‍රිශ්ණා වෙනී)
    manaram renguman-krishna veni

     
    සොහොයුරු කැල සොයනාවූ .
    පනාමුරේ ඇත් රාජා
    මුල් ගීය

    ඇත් රජෝ!. දේවින්දේ සිංදුව තිබුනා.ඒත් ඔයාල තරමට මේ ගීත අනුන්ට කවදහරි මේ තරම් වැදගත් වෙයි කියල හිතුව නම් පිළිවෙලකට අරන් තියනවා.ඒ වුනාට එකිනෙකාගේ ජීවන ක්‍රමය වගේම කාර්ය පටිපාටියත් වෙනස් නේ.ඉන්නකෝ අපි හොයල බලමු:cool:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සොහොයුරු කැල සොයනාවූ
    නිදහස සඳහා පණදුන් ආලේනි
    ජාතිය උදෙසා ජීවේ පුදලා
    සුදිලේ සුදිලේ නාමේ ඔබගේ
    කළේ පා තේජා........

    පනාමුරේ ඇත් රාජා ...

    පනාමුරේ ඇත් රාජා
    මුල් ගීය

    Panamure Ath Raja
    Original


    (PW Protected)


    ස්තූතියි මිතුරා..
    මම මේක ගන්නවා.. බොහොම ස්තූතියි:):cool:
     
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසෙ
    ආදරෙන් ... මා මත්වෙලා

    මේක කියන්නෙ කවුද කියල නම් දන්නෙ නෑ (උදේශ් ඉන්දුලද කොහේ)

    කා ගාව හරි තියෙනවනම් දෙනවද ? :D

    PS: හොයාගත්තා
    ඕන කෙනෙක් ඉන්නවනම් ගන්න :D

    http://www.megashare.com/1316562

    :D
    මේ ඉල්ලුවා-මේ හොයාගත්තා.:)හරි ලකී‍ නේ:lol:අනිත් කාරණය-,තමනට ලැබුන දේ එවේලෙම අනිත් අයට බෙදා දෙන්න තරම් ළෙංගතුයි.
     
    Last edited:
    PW protected api ganne policen illanda? danna PW eka
    එහෙම නොවුන නම් මෙහෙම වත් එයිද?:dull:
    පසු සටහන-,(මේක කියන්න හේතුව දන්නවද, මම දැන් දුන්න පැරණි ගීත දෙක දාලා විනාඩි කීයද? මැණික් ගඟේ පාළම යට ඉන්න මාළුවෝ වගේ දාපු සැණෙන් 6 දෙනෙක් අරගෙන.ඒ වුනාට ගත්ත කව්රුත් මෙහේ ආවේ නෑ.)
     
    Last edited:
    Status
    Not open for further replies.