SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nwnbs

Member
එහෙම නොවුන නම් මෙහෙම වත් එයිද?:dull:
අනේ මන්දා... මේ අය සිංදුවක් ගන්නෙ අහන්නමද කියල... සිංදුවක් අහන මනුස්සයෙක්, රසවින්දනයක් තියෙන මනුස්සයෙක් ඔයිට වඩා හොඳින් කතාකරයි කියලයි මං නම් හිතන්නෙ...
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසෙ
    ආදරෙන් ... මා මත්වෙලා

    මේක කියන්නෙ කවුද කියල නම් දන්නෙ නෑ (උදේශ් ඉන්දුලද කොහේ)

    කා ගාව හරි තියෙනවනම් දෙනවද ? :D

    PS: හොයාගත්තා
    ඕන කෙනෙක් ඉන්නවනම් ගන්න :D

    http://www.megashare.com/1316562

    :D


    මේ සින්දු දෙකම මම ගන්නවා ලමයිනේ
    බොහොම ස්තූතියි

    :):):)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එහෙම නොවුන නම් මෙහෙම වත් එයිද?:dull:

    අනේ මන්දා... මේ අය සිංදුවක් ගන්නෙ අහන්නමද කියල... සිංදුවක් අහන මනුස්සයෙක්, රසවින්දනයක් තියෙන මනුස්සයෙක් ඔයිට වඩා හොඳින් කතාකරයි කියලයි මං නම් හිතන්නෙ...

    ඕවා ඔච්චර ගනන් ගන්න එපා
    විහිලුවට වගේ වෙන්න ඇති
    :):):)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අර දුන්න මහ රූස්ස ගස් දෙකෙන් එකක්වත් නෙවෙයිද?:sorry::( පඩි අරගෙන ඊළඟ පාර ආවාම වත් අල්ලගමු:lol:


    එයා පහුවුන පිටු බලන්නෙ නැතිද කොහෙද
    මම දුන්නනෙ ඒ සින්දුව
    :oo::oo::oo:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එහෙම නොවුන නම් මෙහෙම වත් එයිද?:dull:
    පසු සටහන-,(මේක කියන්න හේතුව දන්නවද, මම දැන් දුන්න පැරණි ගීත දෙක දාලා විනාඩි කීයද? මැණික් ගඟේ පාළම යට ඉන්න මාළුවෝ වගේ දාපු සැණෙන් 6 දෙනෙක් අරගෙන.ඒ වුනාට ගත්ත කව්රුත් මෙහේ ආවේ නෑ.)

    මුර පද දමන එක හරි කියලා තමයි ඔප්පුවෙන්නේ :(
     
    අනේ මන්දා... මේ අය සිංදුවක් ගන්නෙ අහන්නමද ?කියල... සිංදුවක් අහන මනුස්සයෙක්, රසවින්දනයක් තියෙන මනුස්සයෙක් ඔයිට වඩා හොඳින් කතාකරයි කියලයි මං නම් හිතන්නෙ...
    අන්න නියම ප්‍රශ්නේ ඔයා අහන්නේ.ස්තුතියි.මේ ඇතුළේ සියළු කරුණු තියනවා:)

    ඕවා ඔච්චර ගනන් ගන්න එපා
    විහිලුවට වගේ වෙන්න ඇති
    :):):)
    මම ඒකට කෑලි එල්ලුවා-හේතුව කියන්නත් එපැයි.

    :shocked: වෙන්න ඇති...:) එහෙම හිතමු... :D
    හාං... හාං...ඔහොම යං:lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙන්න නියම මුල් යුග ගායනය සැඩ සුළං

    ජීවන මේ ගමන සංසාරේ


    මෙකනම් මමත් ගන්නවා හැබැයි හොරෙන් නොවේ
    ෂා පරණ වුනාට කොලිටි එක අඩුවෙලා නැනේ
    ස්තූතියි මිතුරිය...
     
    Last edited:
    මෙකනම් මමත් ගන්නවා හැබැයි හොරෙන් නොවේ
    ෂා පරණ වුනාට කොලිටි එක අඩුවෙලා නැනේ
    ස්තූතියි මිතුරිය...
    ඔයාල වගේ අයගෙන් ලැබෙන ධෛර්‍යය නොවන්නට, නිදිවරාගෙන මේ මිනිස්සු මෙහෙම දෙයක්, මෙතරම් කාලයක් කරයිද?
    (පරණ වුනාට මී පැනි රසයි):lol:
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Thanks!!
    Nohadan Landune if you have please?

    ගංගා දියවැල් ගලා

    යන ලෙස ඉදිරිය බලා
    බාධක හැම බිද හෙලා
    යමු යමු පෙරමුණ බලා......
    Ganga Diyawal Gala-Punsiri Soysa
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔයාල වගේ අයගෙන් ලැබෙන ධෛර්‍යය නොවන්නට, නිදිවරාගෙන මේ මිනිස්සු මෙහෙම දෙයක්, මෙතරම් කාලයක් කරයිද?
    (පරණ වුනාට මී පැනි රසයි):lol:


    මී පැනි විතරද පරන උනාම රස
    ඇයි එතකොට වයින්:rofl:
     
    තව ඇන්ටික් තියනවා.අපේ සහෝදරයන්ගේ වෙහෙසට ගරුකිරීම සඳහා-මමත් වැඩිහිටියන්ගේ අඩි පාරේ යනවා ඒ කියන්නේ පැඩ්ස් අය්යා (මෙතන පැරණිම කෙනෙක්) කියන්නා වගේ සියළුම ගීත වලට යතුරු දාන්න පෙර මුතුකැට ටිකට වත් මුරකාරයෙක් දානවා.:sorry:(මුර පද ලබා ගන්නේ කෙසේදැයි ඉක්මනින්ම ජ්‍යේෂ්ඨ සමාජිකයන් දැනුවත් කරනු ඇති)
    බනින අය බනින්නෝ...........!
     
    මී පැනි විතරද පරන උනාම රස
    ඇයි එතකොට වයින්:rofl:
    පෙරේදයි, අදයි මඟුල් ‍උත්සව දෙකක් අතෑරලා ඉන්නේ.මෙයා වයින් ගැන කියනවා.අපරාදේ (යමලොව)විලාසිතා ටිකක් වත් බලාගන්න යන්න බැරිවුනා.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පෙරේදයි, අදයි මඟුල් ‍උත්සව දෙකක් අතෑරලා ඉන්නේ.මෙයා වයින් ගැන කියනවා.අපරාදේ (යමලොව)විලාසිතා ටිකක් වත් බලාගන්න යන්න බැරිවුනා.


    වෙඩින් වලට යන්ට ඕනෙ නෑ
    දැන් මහපාරෙත් තියෙන්නෙ ඔය විලාසිතා ම තමයි.
     
    නාඩා ඉන්ට සිංදුව දෙන්නම්
    මොන හේතුවට මන්දා පුන්සිරිගේ සමහර සිංදුවලට මමත් ආශයි.(ජෝති ගේ සිංදු වළඳන කොට නම් කේන්තියි.ඒත් පුන්සිරි ගේ සිංදු 200ක් විතර තියනවා)
     
    Status
    Not open for further replies.