SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා. ඒත් ඊයෙ පෙරේදා තමයි පරන හොද සින්දු ගැන දැනගත්තේ. මේක හරිම උසස් සත්කාරයක්. හැමෝම එක අරමුනක යන කට්ටියක්. මම හිතන විදියට එක ජාතියේ රසවින්දනයක් තියෙන අය එකට එකතුවෙලා. හරියට එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ.
අමරදේව මහත්මයාගේ 'සිරිපදලස සමනොල සිරසේ' ගීතය මම අවුරුදු 20ක් විතර හොයපු සින්දුවක්. එක මට හමුවුනා මෙතනින්. බොහොමත්ම ස්තුතියි. මගේ ගාව ගොඩක් සින්දු නෑ. එත් තියෙන කීපයක් දාන්න ඕනේ.
එකට ඉන්න හැමෝටම ස්තුතියි.
Posts: 1
මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා:shocked::)??????????????
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සඳ සාවිට තනියක් නෑ තරු ඇත ඈ වටකරගෙන
    මා ලඟ නම් කිසිවෙකු නෑ මා තනිවුනු මේ මොහොතක
    මා වටකර හිටියත් මගෙ අතමිට ඒ සරු දවසක
    අද මා වැලපී හඩන්නෙ තනිවුන මේ සිර කුටියක

    Sanda Sawita Thaniyak Ne - Prasad Kumarathunga
     
    මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා. ඒත් ඊයෙ පෙරේදා තමයි පරන හොද සින්දු ගැන දැනගත්තේ. මේක හරිම උසස් සත්කාරයක්. හැමෝම එක අරමුනක යන කට්ටියක්. මම හිතන විදියට එක ජාතියේ රසවින්දනයක් තියෙන අය එකට එකතුවෙලා. හරියට එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ.
    අමරදේව මහත්මයාගේ 'සිරිපදලස සමනොල සිරසේ' ගීතය මම අවුරුදු 20ක් විතර හොයපු සින්දුවක්. එක මට හමුවුනා මෙතනින්. බොහොමත්ම ස්තුතියි. මගේ ගාව ගොඩක් සින්දු නෑ. එත් තියෙන කීපයක් දාන්න ඕනේ.
    එකට ඉන්න හැමෝටම ස්තුතියි.
    මහත්මයෙක්/මියක්ද කියන්න දන්නේ නෑ.කෙසේවෙතත් යටහත්ව සමාව ඉල්ලනවා.(අනිවාර්‍යයෙන්ම වැඩිහිටියෙක් නේ)වසර 20 ගනනක් සිංදුවක් හොයන කෙනෙක් කිව්වම මෙතුවක් ඔබ ලඟ මිනිමුතු වගේ පැරනි (දෙතුන් සියයක් ඕන නෑ)ගීත ඇති???කැසට් පට වත්?
    එසේ විය හැකි නම් අපේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් අමතන්න.ඒවා සමාජයට දායාද කරමු.:)
     
    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    මම මහත්මයෙක්. එත් ඉන්නෙ රටින් පිට.මම තාම හදාරනව සින්දු අප්ලෝඩ් කරන හැටි.
     
    චන්දනට මතකද මම ඉල්ලුවා එකම තනුවට යන ගීත තියේනම් දෙන්න කියලා.
    1-පෙර ආත්මයක එක රාත්‍රියක
    2-මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ
    3තරු පායන රැයේ තරින්දා
    හිංදි-සිංහල -දෙමළ ඕනම භාෂාවක ඒ අනුසාරී ගීත තිබේ නම් චුට්ටක් බලන්න.
    (දවසේ වැඩ වලට බාධාවක් කරගෙන මේවට නැහෙන්න එපා.තමන් හිසට තම අතමය සෙවනැල්ල)

    අදවත් වේලාසන නිදාගන්න ඕන. මම යනවා.
    බුදු සරණයි හැමදෙනාටම !
     
    මම මහත්මයෙක්. එත් ඉන්නෙ රටින් පිට.මම තාම හදාරනව සින්දු අප්ලෝඩ් කරන හැටි.
    ඒක ඉතාම සරලයි.මේ අපේ අය සිංදු දෙන තැන් පේනවනේ.ඒ මුල්පිටුවකට ගියාම තමන්ගේ ස්වයං ගිනුමක් හදාගන(නොමිලේ)ඕන තරම් සිංදු දෙන්න පුලුවන්.විදේශයක ඉන්නවා නම් මේක කියල දෙන්න තරම්වත් දෙයක් නොවේ. සතුටින් බලාගෙන ඉන්නවා ඔබේ දායකත්වය ලැබෙන තුරු.ජය!
     
    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    සමාවෙන්න ඕනෑ. පෙබරවාරි ඉදල හරියට වෙබ් එකට බැහල බැලුවෙ නෑ.
     
    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    මගේ මුල්ම දායකත්වය

    මේක මම කැමතිම සින්දුවක්. දැනට හැමෝම ගාව තියෙනවද දන්නේ නෑ. ලතා වල්පොල මහත්මියගේ '' රොන් සොයා''.
    http://www.sendspace.com/file/et511n
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේක මම කැමතිම සින්දුවක්. දැනට හැමෝම ගාව තියෙනවද දන්නේ නෑ. ලතා වල්පොල මහත්මියගේ '' රොන් සොයා''.
    http://www.sendspace.com/file/et511n

    ලස්සන සින්දුවක් දීල තියෙන්නෙ.
    ඔයාට සිංදු අප්ලෝඩ් කරන්න හොදම තැනක් තමයි
    http://www.mediafire.com
    මෙන්න මේ සයිට් එකට ගිහින් free account එකක් හදා ගන්න.
     
    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    දේදුන්නෙන් එන සමනලුනේ - සනත් නන්දසිරි මහත&#353

    ගීතයේ හඩ් අහන ගමන් ඒ අතරින් එන කේමදාස මාස්ටර්ගේ සංගීතයේ උසස් බවත් විඳින්න.
    http://www.sendspace.com/file/3i2rs2
     
    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    ප්‍රදීප් රත්නායක - Wind from Roots Album

    මේක ප්‍රදීප් රත්නායක මහත්මයාගේ '' රූට්ස් '' කියන ඇල්බමයෙන්.ඇස් පියාගෙන අහන්න එක කොපමන සංවේදි ද කියලා.
    මෙහෙම කලාකරුවො ලංකාවට ආඩම්බරයක්.
    http://www.sendspace.com/file/3vax8b
     
    • Like
    Reactions: thilangr8

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    මේක ප්‍රදීප් රත්නායක මහත්මයාගේ '' රූට්ස් '' කියන ඇල්බමයෙන්.ඇස් පියාගෙන අහන්න එක කොපමන සංවේදි ද කියලා.
    මෙහෙම කලාකරුවො ලංකාවට ආඩම්බරයක්.
    http://www.sendspace.com/file/3vax8b

    mamath gaththa
    thanx !!!
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    347y5c7.jpg

    මහගෙදර පවුලෙ හැමෝටම සුභම සුභ උදෑසනක් වේවා!!!
     
    Status
    Not open for further replies.