වෙන්න හැකිනම් පුංචි ගහක්...

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන සිතුවිල්ලක්....
    ඒ පුංච් මල් ගහට පුළුවන් වුණා අර මැරුණු මල් ගස් ඔක්කොම නිසා තැළුණු හිත සුව කරන්න....
    පුංච් වුණත් හැම අතින්ම ලස්සන ගැඹුරු අරුතක්.....
    සුභ පැතුම් සහෝ. නිර්මාණ කරන්නට ඉදිරියටත්....
     
    florealworld

    Member
    May 21, 2008
    1,295
    3
    0
    පුන්චි උනත් බොහෝම අපුරු නිර්මාණයක්..........දිගටම ලියමු........
     
    nwnbs

    Member
    ලස්සන සිතුවිල්ලක්....
    ඒ පුංච් මල් ගහට පුළුවන් වුණා අර මැරුණු මල් ගස් ඔක්කොම නිසා තැළුණු හිත සුව කරන්න....
    පුංච් වුණත් හැම අතින්ම ලස්සන ගැඹුරු අරුතක්.....
    සුභ පැතුම් සහෝ. නිර්මාණ කරන්නට ඉදිරියටත්....
    :)ස්තුතියි නංගා...:)
    ඔයාගෙන් අළුත් නිර්මාණයක් දැක්කෙ නෑ කාලෙකින්...:)

    sundara sithuwillak sahodaraya..... bohoma apurui .... wennata puluwan nam punchi mal gahak ...
    ස්තුතියි සහෝ...:)
    lassanai machn,,, keep writing :D
    ස්තුතියි මචං...:)
    පුන්චි උනත් බොහෝම අපුරු නිර්මාණයක්..........දිගටම ලියමු........
    ස්තුතියි...:)