ඇයි? මුකුත් වෙලා නෑ මිත්රයා... වෙනද වගේම තමයි...මං හිතන්නෙ...Hoda hoda nuwan mokada une ekaparatama....


ලස්සන සිතුවිල්ලක්....
ඒ පුංච් මල් ගහට පුළුවන් වුණා අර මැරුණු මල් ගස් ඔක්කොම නිසා තැළුණු හිත සුව කරන්න....
පුංච් වුණත් හැම අතින්ම ලස්සන ගැඹුරු අරුතක්.....
සුභ පැතුම් සහෝ. නිර්මාණ කරන්නට ඉදිරියටත්....
ස්තුතියි නංගා...

ස්තුතියි සහෝ...sundara sithuwillak sahodaraya..... bohoma apurui .... wennata puluwan nam punchi mal gahak ...

ස්තුතියි මචං...lassanai machn,,, keep writing![]()

ස්තුතියි...පුන්චි උනත් බොහෝම අපුරු නිර්මාණයක්..........දිගටම ලියමු........

ස්තුතියි අක්කා... කාලෙකින් ඇවිත් අදහස් දැක්වූවාට...lassanai malli



හරිම ශෝයි මේක.ඇත්තටම මටත් එහෙම වෙන්න තිබුණනම්


මාත් ආසයි...


