Thawa Tiken amathaka wenawa....

සුබම සුබ උපන්දිනයක් මචන්
සුබ අනාගතයක් පතනව!!

මේක මම ජීවිතේ වඩාත්ම ආසකරන සංගීත ඛන්ඩය. කේමදාස මාස්ටර් කොච්චර අපූරුවට මේක නිර්මානය කරල තියෙනවද කියල අහලම බලන්න. මම විශ්වාස කරනවා මේක අන්තර් ජාතික ම්ට්ටමේ නිර්මානයක්කියලා. රෝමියෝ ජුලියට් මුද්‍රා නාට්ටියට හදල තියෙන්නේ.
http://www.sendspace.com/file/m8oydr
View attachment 12365
මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා. ඒත් ඊයෙ පෙරේදා තමයි පරන හොද සින්දු ගැන දැනගත්තේ. මේක හරිම උසස් සත්කාරයක්. හැමෝම එක අරමුනක යන කට්ටියක්. මම හිතන විදියට එක ජාතියේ රසවින්දනයක් තියෙන අය එකට එකතුවෙලා. හරියට එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ.
අමරදේව මහත්මයාගේ 'සිරිපදලස සමනොල සිරසේ' ගීතය මම අවුරුදු 20ක් විතර හොයපු සින්දුවක්. එක මට හමුවුනා මෙතනින්. බොහොමත්ම ස්තුතියි. මගේ ගාව ගොඩක් සින්දු නෑ. එත් තියෙන කීපයක් දාන්න ඕනේ.
එකට ඉන්න හැමෝටම ස්තුතියි.
මීට පෙර අවස්ථා වලදී මම ඔබලාහට අනාගාරික ධර්මපාල තුමාගේ හඬ වගේම
අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඩද ලබා දී තිබෙනවා.
මේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ හඬ
ඔහුගේ පාක්ෂිකයන් ඔහුව සිහිපත් කරන ඉල්මහේ මේ හඬ අහල නැති අයට
අහන්ඩ සලස්වන්ඩ හිතුනා.
කිසිඳු දේශපාලන පරමාර්ථයකින් මා මෙය ඉදිරිපත් කර නැති අතර
මේ කතාවට සම්බන්ධ දෙදෙනාම දැනට ජීවතුන් අතර නොමැති නිසාත් කිසිඳු
ආකාරයේ පුද්ගලයෙකු හෝ පක්ෂයට මඩ ගැසීමක අරමුණින් නොව හුදෙක්ම
මේ හඩ අසා නැති අයට ඇසීමට සැලැස්වීමේ චේතනාවෙන්ම පමණක් මෙසේ ඉදිරිපත් කරමි.
මේ සම්බන්ධව කිසිදු වාද විවාදයක් අවශ්‍ය නැත.
එසේම වේවා!!
Happy birth day Sandun
Thawa Tiken amathaka wenawa....
![]()
සුබම සුබ උපන්දිනයක් මචන්
සුබ අනාගතයක් පතනව!!
sadun malli suba upan dinayak wewa
සුබ උපන්දිනයක් මචං.......

මීට පෙර අවස්ථා වලදී මම ඔබලාහට අනාගාරික ධර්මපාල තුමාගේ හඬ වගේම
අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඩද ලබා දී තිබෙනවා.
මේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ හඬ
ඔහුගේ පාක්ෂිකයන් ඔහුව සිහිපත් කරන ඉල්මහේ මේ හඬ අහල නැති අයට
අහන්ඩ සලස්වන්ඩ හිතුනා.
කිසිඳු දේශපාලන පරමාර්ථයකින් මා මෙය ඉදිරිපත් කර නැති අතර
මේ කතාවට සම්බන්ධ දෙදෙනාම දැනට ජීවතුන් අතර නොමැති නිසාත් කිසිඳු
ආකාරයේ පුද්ගලයෙකු හෝ පක්ෂයට මඩ ගැසීමක අරමුණින් නොව හුදෙක්ම
මේ හඩ අසා නැති අයට ඇසීමට සැලැස්වීමේ චේතනාවෙන්ම පමණක් මෙසේ ඉදිරිපත් කරමි.
මේ සම්බන්ධව කිසිදු වාද විවාදයක් අවශ්‍ය නැත.
ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදා ගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලන් තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ ප්‍රිය මිතුරෝ......
sihin siripoda wassa watena
sanda samaya
akikaru hinawen kawulu dora lagata wee - T M Jayarathna
320 kbps
ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදා ගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලන් තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ ප්‍රිය මිතුරෝ......
ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදා ගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලන් තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ ප්‍රිය මිතුරෝ......

ගොඩක් වටින වැඩක්. කොහොමද පාස්වර්ඩ් එක ලබාගන්නේ. අනාගතයට මේ හඩවල් ගොඩක් වටීවි.
ubawa aye dakinna labeema sathutak..!
Theruwan Saranai!![]()