පහුගිය දවස්වල අතරමග නැවතිලා තිබ්බ වැඩක් ඔන්න ආයෙමත් පටන් ගත්තා.
''ඇස් ඇත්තේ සොදුරුවූ දේ දකින්නටත්
අවංකවම කදුළු හෙලන්නටත්ය''
එවන් සොදුරු දේ දකින්න එන්න
''දසුන්ගේ ඇස ගැටුනු සොදුරු දසුන්....... ''බලන්න
ඔබේ අදහස් පලකරළා යන්න අමතක කරන්න එපා.මොකද ඒ අදහස් මට ගොඩක් වටින නිසා.ඒ අදහස් මාව අලුත් කරන නිසා......