''/// ALUTH WADAK \\\''

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    පහුගිය දවස්වල අතරමග නැවතිලා තිබ්බ වැඩක් ඔන්න ආයෙමත් පටන් ගත්තා.

    ''ඇස් ඇත්තේ සොදුරුවූ දේ දකින්නටත්
    අවංකවම කදුළු හෙලන්නටත්ය''

    එවන් සොදුරු දේ දකින්න එන්න
    ''දසුන්ගේ ඇස ගැටුනු සොදුරු දසුන්....... ''බලන්න

    ඔබේ අදහස් පලකරළා යන්න අමතක කරන්න එපා.මොකද ඒ අදහස් මට ගොඩක් වටින නිසා.ඒ අදහස් මාව අලුත් කරන නිසා......

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    X.JPG
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අයියගෙ blog එක මම බැලුවා. ඒක හරිම ලස්සනයි. හැබැයි අපෙ අදහස් දන්වන්න විදිහක් නෑ.comments දාන්න පුළුවන්නම් හොදයි කියල හිතනවා. ඒ වගේම followers add කරන්න පුළුවන්නම් තවත් හොදයි. එතකොට blog එක hit වෙනවා. මගේ blog එකට ගිහින් බලන්න. :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අයියගෙ blog එක මම බැලුවා. ඒක හරිම ලස්සනයි. හැබැයි අපෙ අදහස් දන්වන්න විදිහක් නෑ.comments දාන්න පුළුවන්නම් හොදයි කියල හිතනවා. ඒ වගේම followers add කරන්න පුළුවන්නම් තවත් හොදයි. එතකොට blog එක hit වෙනවා. මගේ blog එකට ගිහින් බලන්න. :)

    was this thread intended to promote his blog...:eek::eek:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    අයියගෙ blog එක මම බැලුවා. ඒක හරිම ලස්සනයි. හැබැයි අපෙ අදහස් දන්වන්න විදිහක් නෑ.comments දාන්න පුළුවන්නම් හොදයි කියල හිතනවා. ඒ වගේම followers add කරන්න පුළුවන්නම් තවත් හොදයි. එතකොට blog එක hit වෙනවා. මගේ blog එකට ගිහින් බලන්න. :)

    බොහොම ස්තුතියි.
    බ්ලොග් එකේ comments දැමීමේ හැකියාව තියෙනවා.followers add කරන්නත් පුළුවන්.