SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන් ඇත්තටම අයි මචන් ඔය "සිත හඬයි" ඇල්බම් එක එච්චර පොපියුලර් වුනේ නැත්තේ??

    මම හිතන්නෙ මචං ඔක්කොම හින්දි තනු හින්දා වෙන්න ඇති.
    අනික නිරෝශා ඒ කාලෙ එච්චර ජනප්‍රිය නෑනෙ.
    අනික ඒක එයාගෙ මුල්ම ඇල්බම් එකනෙ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ♫ ටිකිරි ටිකිරි ටිකිරි ලියා - එම්. එස්. ප්‍රනාන්දු
    Tikiri Liya - M.S. Fernando

    Click Here or Above Link to Download

    Thanks
    Sindhuwa mamath ahewwa machan.
    hebeyi sinduwa voice tag nokala nam thamai honda
     
    SL_Priyankara

    Member
    Nov 13, 2009
    75
    0
    0
    Thanks
    Sindhuwa mamath ahewwa machan.
    hebeyi sinduwa voice tag nokala nam thamai honda

    hmmm, matath ehema num thituna, habai ithin eka loku baadawakuth nemei song eka rasa widinna. Mukuth nolabenawata wada mehema hari labena eka godak hodai ithin, moko macho hithanne :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    hmmm, matath ehema num thituna, habai ithin eka loku baadawakuth nemei song eka rasa widinna. Mukuth nolabenawata wada mehema hari labena eka godak hodai ithin, moko macho hithanne :)

    ඔව් ඒක ඇත්ත මචං
    නමුත් මේ ත්‍රෙඩ් එකේ සාමාන්්‍යෙන් ටැග් කරල තියන සින්දු දාන්නෙ නෑ.
    මොකද මම සින්දු අහන්නෙ ටිකක් සද්දෙන්:rofl: එතකොට ඒක කරදරයක්
    :nerd::nerd::oo:
     
    ymlruc

    Member
    Nov 19, 2008
    111
    2
    0
    Sri Lanaka, Kadawatha
    MATA THIYENA KENEK LATEST LIVE BAND SHOW TIKAK DENNAKO

    Jan 15, 2009
    9,238
    368
    0
    ෂික් ඊයෙත් මේ පැත්තේ ආවා කො ශම්මි කීවේ නෑ නේ සඳුන්‍ ගේ උපන් දිනේ කියලා!:sorry:

    ඒවායින් වැඩක් නෑ.

    සුභ උපන්දිනයක් වේවා සඳුන්!
    :)

    ස්තුතියි මචන් :D

    Ahhh danuy dakke.... Happy Birthday malli..... ithin cake kellak wath kanna enna puluwan duraka nemene inna.....

    apita meka kiwwata shammee tath sthuthiy.

    Thankzz ayya :D

    :shocked::shocked::shocked::shocked::shocked:
    Belated wishes ,Machan...
    Cake Diyoooooooooo.....
    :lol::lol::lol::lol::lol:

    Thankzz Machan
    Onna machan cake :P
    Manorhouse1.jpg

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
    බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
    (මුල් ගීතය)

    Kaliyuga Kaleka Upan
    Bandula Wijeweera & Rohana Beddage
    (original)

    (PW Protected)

    සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
    නැඟ ගත්තා සැප බස්රියට
    එන්නට පෙර ඇතුල්පුරයට
    හිස දන්දුනි කොන්දොස්තරට

    - Rap -
    චූටී බට්ටී තණකොළ පෙත්තී
    ගමුකො ෆන් එක මීගොන් වැස්සී
    Oh My Darling
    Are you Sweety
    come and join the Nonstop Party

    වහලෙට හැඩ වැඩ දාලා සිවිකර
    දෙකක්ම තිබුණා ලොකු ස්පීකර
    ඇහුණා සූකිරි පෙම කවිකර
    කන රතුවිය එන විට ගල්ගමුවට

    - Rap -
    වැටකොළු ‍පතෝල බටු බණ්ඩක්කා
    කතුරු මුරංගා අල මඤ්ඤොක්කා
    ladies finger like Sausages
    now we sing latest numbers

    කෝකිල හඬ නෑසුනේය කිසිවිට
    කපුටකන් කෑමොර දෙයි ගජරාමෙට...

    රැප් සංගීතය ප්‍රිය කරන අය වෙනුවෙන්

    සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
    රොඩ්නි වර්ණකුල

    Siri Sangadasa Mahatmaya
    Rodny Warnakula

    (PW Protected)

    mamath gattha suranga malli

    pin sidda wewa
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
    දවසක් ඇවිදින් උදා ගිරෙන්
    කඳුලක් සුසුමක් හදින් ගලන් තෙක්
    එකමුතු වී අපි ඉමු මිතුරෝ

    එන්න මගේ ප්‍රිය මිතුරෝ......

    ඉරා අඳුරු පට පෙර දිග අහසේ
    සනත් නන්දසිරි
    (අහස් ගව්ව විත්‍රපටයෙන්)

    Ira Anduru Pata
    Sanath Nandasiri
    (Ahas Gawwa)

    (PW Protected)

    me sinduwath mage langa thibune na

    bohoma sthuthi
     
    Status
    Not open for further replies.