මේ මගේ අදහස, අදකාලේ කෙල්ලන්ව විශ්වාස කරන්න බෑහෑ, ඉතින් ඈහෑ ගහගෙන හිටියට් වරදක් නෑහෑ, මම ෆේස්බුක් හිටියට මුකුත් කියන්නේ නෑහෑ, ඒත් මම නිතරම බලන් ඉන්නේ මොනවද වෙන්නේ කියලා, මම නිතරම ඔන්ලයි බිල් එක චෙක් කරනවා මොනවගේ කෝල්ද ගන්නේ කියලා, මගේ යාලුවො සෑහෙන දෙනෙක්ට අවුරුදු 4, 5, 6 වගේ පරන ආදරයවල් නෑතිවෙලා තියෙනවා, ඉතින් කෙල්ල ගෑන ඈහ ගහගෙන හිටියට වරදක් නෑහෑ, ඒත් නීති දානව වගේම කොල්ල කෙල්ලගේ ඕන එපාකම් හොයල බලන්නත් ඕනේ, ලන්චි, ඩිනර්, ශොපින්, ෆිල්ම් බලන්න යන එක, තෑගි අරන්දෙන එක, ට්‍රිප් යන එක අනිවාර්ය දෙයක්, එතකොට තම්යි කෙල්ල වෙනකෙනෙක් ගෑන හිතන්නේ නෑත්තේ, කෙල්ලෝ කියන්නේත් මිනිස්සු, නිකන් හිතන්න කෙල්ලගේ යාලු වෙන කෙල්ලෙකුට එයාගේ කොල්ලා හොදට සලකනවනම් කෙල්ලට එයාගේ කොල්ලා සලකන්නේ නෑත්නම් එයා අනිවාර්යයෙන්ම පිට යන්න අවස්තාව වෑඩියි, ඉතින් නීති දානව වගේම හොදට සලකන එක අනිවාර්යයි