Ane mata "rap Sri Lanka 01" hoyala dennako..



ගීතයේ හඩ් අහන ගමන් ඒ අතරින් එන කේමදාස මාස්ටර්ගේ සංගීතයේ උසස් බවත් විඳින්න.
http://www.sendspace.com/file/3i2rs2
මේක ප්‍රදීප් රත්නායක මහත්මයාගේ '' රූට්ස් '' කියන ඇල්බමයෙන්.ඇස් පියාගෙන අහන්න එක කොපමන සංවේදි ද කියලා.
මෙහෙම කලාකරුවො ලංකාවට ආඩම්බරයක්.
http://www.sendspace.com/file/3vax8b

centigradz කන්ඩායමේ නවතම ගීත ඇල්බමය රූසිරි මේ වන විටත් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.අපේ රටේ නව පරපුරේ ජනප්‍රිය තරුණයන් පිරිසකගේ වියදම වත් පියවා ගැනීමට ඉඩ නොදී මෙලෙස අපරහණයට ලක් කිරීම යුක්ති සහගතද මන්දා? මිළ දී ගත් කෙනාට කැමති අයුරකට එය පරිහරණය කිරීමට අයිතියක් ඇතැයි කෙනෙකුට තර්ක කල හැකි මුත්,මෙහි මානුෂික පැත්තක් ඇති බව මතක තබා ගැනීම යුතුකමක්.(රූකාන්තගෙන් පසු බිහි වූ කිසි ශිල්පියෙකුගේ ගීතයකට පුද්ගලිකව මගේ නම් විශේෂ ඇල්මක් නෑ )
එළකිරි විශේෂ දීමනාවක් යටතේ රූසිරි මිළදී ගැනීමට තිබියදිත් එයට ගරුකිරීමක් වත් නොකර යම් කෙනෙක් අන්තර්ජාල ලින්කයක් පල කර තිබුනා.වෙනත් තැනක දහස් ගනනින් බාගත කරගන්නා ලින්කයක් මට හමුවුනා.නවීන ලෝකයේ යමක් සැඟවීම දුෂ්කර බව සැබෑවක්.ඒත් ....?
මේ වෙබ් අඩවි ලංකාවෙන් පිටත පවත්වා ගෙන යන නිසා මම හිතන්නේ නෑ කිනම් හෝ රජයකට මේවා සපුරා පාලනය කල හැකියි කියලා.අසභ්‍ය අඩවි තහනම් කරනවයි කියල පහුගිය දිනවල ලොකු කතා බහක් ගියා මතකද? නමුත් ඒ දේ වෙලා නෑනේ.මට නම් හිතෙන විදිහට මෙතනදී මිනිසුන් හැබෑවට මිනිසුන් වෙන තුරු තතත්වය පාලනය කරන්න බැරිවෙයි.මම කවදාවත් ඇහුනොත් මිස නව රැල්ලේ ගීත උවමනාවෙන් අහන්නෙ නෑ.ඒත් මේක දැක්කම මට දුකක් දැනුනා.(වෙනත් අතකින් සැලකුවොත් ගීත ගයන්නේ බඩ වියත රැක ගෑනීමට පමණක් නම් මෙලෙස ඔවුන්ගේ ගීත ජනයා අතරට යා යුතුයි නේ. නැත්නම් පැවැත්මක් නැතිව යනව නේද?)කතාව ඇත්ත... ඒත් ශම්මී මෙහෙම දෙයක් තියෙනවා.... පාරේ., පේමන්ට් එකේ විකුනන එක නවත්වනවා පමනක් නොව තොරතුරු හා තාක්ශන විමර්ශන මගින් මෙවැනි අපරාධ නවත්වා දැමීමට රජය වග බලා ගත යුතුයි.. කෙසේ වෙතත් මගේ එකම හැන්ගීම නම්... මේ පිලිඹඳව රජයෙන් යෙදූ කණ්ඩායමක් යොදා.. මේවා නිරීක්ශනය කරානම් මෙහෙම වෙන්නෙ නෑ... ජී ටී ආර් එස් සහෝදරයත් එම නිසාම තමයි මෙහි ඇල්බම් දාන්න එපා කියල තියෙන්නෙත්... කෙසේ වෙතත් නැවතත් මම අවධානය කරන්නෙ., අපි අතරෙම රඳවන විදියට අලුත් සාමජිකයෙක් මේවා නිරීක්ශනය කෙරෙන්න ඕන..!!
මේ වෙබ් අඩවි ලංකාවෙන් පිටත පවත්වා ගෙන යන නිසා මම හිතන්නේ නෑ කිනම් හෝ රජයකට මේවා සපුරා පාලනය කල හැකියි කියලා.අසභ්‍ය අඩවි තහනම් කරනවයි කියල පහුගිය දිනවල ලොකු කතා බහක් ගියා මතකද? නමුත් ඒ දේ වෙලා නෑනේ.මට නම් හිතෙන විදිහට මෙතනදී මිනිසුන් හැබෑවට මිනිසුන් වෙන තුරු තතත්වය පාලනය කරන්න බැරිවෙයි.මම කවදාවත් ඇහුනොත් මිස නව රැල්ලේ ගීත උවමනාවෙන් අහන්නෙ නෑ.ඒත් මේක දැක්කම මට දුකක් දැනුනා.(වෙනත් අතකින් සැලකුවොත් ගීත ගයන්නේ බඩ වියත රැක ගෑනීමට පමණක් නම් මෙලෙස ඔවුන්ගේ ගීත ජනයා අතරට යා යුතුයි නේ. නැත්නම් පැවැත්මක් නැතිව යනව නේද?)
මේ වෙබ් අඩවි ලංකාවෙන් පිටත පවත්වා ගෙන යන නිසා මම හිතන්නේ නෑ කිනම් හෝ රජයකට මේවා සපුරා පාලනය කල හැකියි කියලා.අසභ්‍ය අඩවි තහනම් කරනවයි කියල පහුගිය දිනවල ලොකු කතා බහක් ගියා මතකද? නමුත් ඒ දේ වෙලා නෑනේ.මට නම් හිතෙන විදිහට මෙතනදී මිනිසුන් හැබෑවට මිනිසුන් වෙන තුරු තතත්වය පාලනය කරන්න බැරිවෙයි.මම කවදාවත් ඇහුනොත් මිස නව රැල්ලේ ගීත උවමනාවෙන් අහන්නෙ නෑ.ඒත් මේක දැක්කම මට දුකක් දැනුනා.(වෙනත් අතකින් සැලකුවොත් ගීත ගයන්නේ බඩ වියත රැක ගෑනීමට පමණක් නම් මෙලෙස ඔවුන්ගේ ගීත ජනයා අතරට යා යුතුයි නේ. නැත්නම් පැවැත්මක් නැතිව යනව නේද?)
වරදවා හිතන්න එපා.මම කියන්නේ එයාළගේ වියදම වත් පියවා ගන්න තුරුවත් මානුෂිකව හිතලා ඉවසන්න කියන එකයි.මොකද එහෙම නොවුනොත් මෙතරම් වියදම් කරලා සීඩී ගහන්න ඕන නැහැනේ.කෙලින්ම වියදමක් නොකරම අන්තර්ජායට මුදා හරින්න පුලුවන්නේ.(අන්තර්ජාලය තිබෙන තාක් මේ මංකොල්ලය පමණක් නොව,වෙනත් සභ්‍ය අසභ්‍ය කිසිවත් සපුරා නවත්වන්න කාටවත් බෑ)ඉතින් ඔයා එහෙම කියනවානම් ගීත ඇල්බම් මේ විදියට අන්තර්ජාලයේ අරක් ගත්තාට කම් නෑ නේද?? මට නම් හිතෙන්නේ එහෙමයි... මට එක දෙයක් කියන්න ඕන මෙතන..... මීට වසර දෙක තුනකට ඉහත ඔබට මතක ඇති ගයකයෙක් විසින් තම ගීත සියල්ල බ්ලොග් එකක ප්රචරනය කර.. ඒ වගේම ඔරිජිනල් ගීතයන්ගේ ලින්ක් පවා දුන්න.... ඒත් දැන් ඒ ලින්ක් එක නම් වැඩ කරන්නෙ නෑ... ඒ ඒතුමා ලන්කවේ පදින්චි නැති නිසා වෙන්න ඇති... කෙසේ වෙතත් එතුමා මේ වැඩ කරේ තමන්ගේ ප්රචලීත්වය....
මෙන්න මෙතනයි අපට හිතන්න දෙයක් තියෙන්නේ.ඔබ නිවැරදියි.!මේක නම් ඇත්තටම කණගාටුදායක තත්වයක්. මොකද කියනවනම් ඔවුන් ගීත ඇල්බමය නිකුත් කර වැඩි දවසකුත් නැති නිසා.
ඔවුන්ගේ වෘත්තිය පිණිස ගීත ගායනා කරනවානම් ඇත්තටම ඔවුන්ගේ ගීත ජනතාවට අතර යායුතුයි. නැතිනම් එයින් ඔවුන්ගේවෘත්තියට වෙන හානිය සුළුපටු නොවන නිසා.එහෙමයි කියලා මෙහෙම අමු අමුවේම ගීත කොල්ල කෑම සාධාරණද?