මං මේ අහසේ තරු ගනින ත්රෙඩ් එක දැකලා බම්ප් කරේවැඩක් නෑ බන් අමිල අයියෙ ගොඩක් අයට ගූග්ල් වළට වඩා එළකිරි ත්රෙඩ් දාන එක ලේසි වගෙ![]()


කියලා වැඩක් නෑමං මේ අහසේ තරු ගනින ත්රෙඩ් එක දැකලා බම්ප් කරේ
ඒ සිංදු ඔක්කෝම කලින් දීපුවනේ![]()
ඔවු හොද අදහසක් ..ලොක්කට කිව්වනම් හැබැයි කරනවා..ඕක හැම වෙලේම ඕල්ඩ් හිට් සෙක්ශන් එකේ උඩම නේද තියෙන්නේකියලා වැඩක් නෑ
අපිත් කලින් දාලා තිබ්බ එව්වම හොයලා දුන්නෙ
ඕල්ඩ් හිට් සෝන්ග්ස් ත්රෙඩ් එක ස්ටිකී කරානම් හරි
