How to Search For sinhala Song - Tips

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
වැඩක් නෑ බන් අමිල අයියෙ ගොඩක් අයට ගූග්ල් වළට වඩා එළකිරි ත්‍රෙඩ් දාන එක ලේසි වගෙ :P:eek:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වැඩක් නෑ බන් අමිල අයියෙ ගොඩක් අයට ගූග්ල් වළට වඩා එළකිරි ත්‍රෙඩ් දාන එක ලේසි වගෙ :P:eek:
මං මේ අහසේ තරු ගනින ත්‍රෙඩ් එක දැකලා බම්ප් කරේ:rofl:
ඒ සිංදු ඔක්කෝම කලින් දීපුවනේ :nerd:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මං මේ අහසේ තරු ගනින ත්‍රෙඩ් එක දැකලා බම්ප් කරේ:rofl:
ඒ සිංදු ඔක්කෝම කලින් දීපුවනේ :nerd:
කියලා වැඩක් නෑ
අපිත් කලින් දාලා තිබ්බ එව්වම හොයලා දුන්නෙ
ඕල්ඩ් හිට් සෝන්ග්ස් ත්‍රෙඩ් එක ස්ටිකී කරානම් හරි
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කියලා වැඩක් නෑ
අපිත් කලින් දාලා තිබ්බ එව්වම හොයලා දුන්නෙ
ඕල්ඩ් හිට් සෝන්ග්ස් ත්‍රෙඩ් එක ස්ටිකී කරානම් හරි
ඔවු හොද අදහසක් ..ලොක්කට කිව්වනම් හැබැයි කරනවා..ඕක හැම වෙලේම ඕල්ඩ් හිට් සෙක්ශන් එකේ උඩම නේද තියෙන්නේ :rofl: