SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Posts: 1
    Join Date: Jun 2007
    අපේ පියුම් නංගි දුන්න සිංදුවක්

    දෙනෙත් පුරා පිරි කදුලැල් පිටාරට හසුනොවන්න
    දෙනෙත් පුරා පිරි කදුලැල් පිටාරට හසුනොවන්න
    වියැලුණු සිත් සනසවන්න නදී තරංගා
    වියැලුණු සිත් සනසවන්න නදී තරංගා

    Nadee Tharanga-Sumith Piyankara



    friends, mata ka laga hari have nam marians la ge Nadee tharanga song eka denna ko

    onna sinduwa piyumali nangi deela thiyanawa
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හි හී......
    අපේ ඇඩ්මින්ට උම්මා එකක් දෙන්න ඕනෙ. චැට් බාර් එක වෙනස් කරල.
    දැන් නම් චැට් බාර් එක නියමෙට වැඩ. ත්‍රෙඩ් එක ඇතුලෙ ඉදගෙනම හෝම් පේජ් එකත් බලන්ට පුළුවන්.

    Many thanks GTRZ for doing this
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිත කුළුදුල් සිතුවිලි
    සසලන සමයේ
    සමනළ සවාරියේ
    හද හරවන නවතන සුක්කානම මම
    කාටද පවරන්නේ..
    Sitha Kuludul Sithuvili-Aathma Liyanage

     

    Troyroshan

    Member
    Apr 25, 2008
    356
    1
    0

    © Wedana sihina lokayak - Namal Udugama™
    © වේදනා සිහින ලෝකයක් - නාමල් උඩුගම™





    ela ela macho!! bohoma sthuthi!!!:lol::lol::lol::lol:

    machan anik song ekath thiyeyida?
    (Mal loke manamali - Namal Udugama ) :(:(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    9pvz7r.jpg

    සුභ උදෑසනක් වේවා!!!! හැමදෙනාටම........

     
    හි හී......
    අපේ ඇඩ්මින්ට උම්මා එකක් දෙන්න ඕනෙ. චැට් බාර් එක වෙනස් කරල.
    දැන් නම් චැට් බාර් එක නියමෙට වැඩ. ත්‍රෙඩ් එක ඇතුලෙ ඉදගෙනම හෝම් පේජ් එකත් බලන්ට පුළුවන්.

    Many thanks GTRZ for doing this
    හා... හා දැන් හරිනේ..:D:)

    ආයුබෝවන්

    සුබ උදෑසනක් සියළුදෙනාටම.......

    සුබම උදෑසනක් වේවා !
    ඔයාගේ කතාපෙට්ටියේ ගැටළුවත් විසඳිලාද?
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    හා... හා දැන් හරිනේ..:D:)

    සුබම උදෑසනක් වේවා !
    ඔයාගේ කතාපෙට්ටියේ ගැටළුවත් විසඳිලාද?

    ඔව් ශම්මි දැන්නම් හරි වගේ......

    අද උදේම ඇවිල්ලා වගේ...

    මේ දවස්වල තිබුන අධික කාර්යයබහුල බවත් ඒ වගේ අකුණු සහිත කාලගුණයත් නිසා සිංදුවක්වත් දාන්ඩ බැරිවුනා.
     
    Status
    Not open for further replies.