එළකිරි එකේ පිස්සු නටන තවත් පේක් අයි ඩී එකක් අහු වුනා 
ඒ තමයි අමල්කා101
මෙන්න මෙයා අද හොර වැඩක් කරලා සදුන් ගේ අතටම අහුවුනා



ඔබේ තැපැල්පත් 14000 ට සුභ පැතුම් අමා
ඒ වගේ ම තව තවත් කාලෙ කන්න චාන්ස් ලැබේවා කියල පැතුව ඕන්න..
14000 POSTS
පේක් කිව්වට පේක් ම නෙවේ...මෙයා ඔරිජිනල් යූසර් කෙනක් 
එන්න කට්ටියම සුභ පතමු

