පිස්සිද බන් ආණ්ඩුව ජෙනරාල්ට විරුද්දව මුකුත් කරන්නේ නෑ, මොකද ආණ්ඩුවෙත් කුනු තියෙනවානේ.
අපි තේරුම් ගන්න ඕන අපේ මිනිස්සු උත්සාහ කරන්නේ එක හොරෙක් එලවලා ඊටත් වඩා ලොකු හොරෙක් ගේන්න කියලා.
Loku Horek?????


MR ta wada????

පිස්සිද බන් ආණ්ඩුව ජෙනරාල්ට විරුද්දව මුකුත් කරන්නේ නෑ, මොකද ආණ්ඩුවෙත් කුනු තියෙනවානේ.
අපි තේරුම් ගන්න ඕන අපේ මිනිස්සු උත්සාහ කරන්නේ එක හොරෙක් එලවලා ඊටත් වඩා ලොකු හොරෙක් ගේන්න කියලා.


MR ta wada????

Sahodaraya.....
Math podi deyak kiyannm....
Kekken hari kokken hari yudde ivarai...Gen. fonseka ekata loku deyak kala...Yudde eya thaniyama kala kiyala mama kiyanne naha...eka waradi..
Eth api katawath Gen. karapu de niglect karanna ba...ehema karanawanm api harima neecha jaathiyak....
Gen..monawa kalath..(eke aththa naththa api dnne na) ubala katawath eken karadarayak une nahane...Eka nisa e manussayata mada nogaha inna eka niyama Sri lankikayo vidihata apita karanna puluwan lokuma de....
Api eka eka kotawanna..Ranaviruwoth ekka minissu ekathu wela hadunu ekamuthukama "Deshabimanaya" nathi karala danna kamathi minissu innawa.ekata kamathi ratawal thiyenawa...Mokada ratak vidihata api powerful wena eka e ratawal walata hoda na....EK eke inna me sahodarawaruth ewa therum ganna balanna..Dena dena guliya gilinne nathuwa tikak kalpana karala balannata meka kalayay...
Api me mada gahanne apita nidahasasi, abhimanayay aran denna mahansi una kenkta...Anith eka GEn. ta mona mona political views thibunath mehema mada gahana eka Jaathiyak vidihata api karana thuchchama pahathma de kiyalai mata hithenne....


general mata hamada ma general
thama itn eke meka giye naha
asian tribune gana kalen kale ta itn eke kiya na wa ne![]()
Loku Horek?????MR ta wada????
![]()



මචන් මම ජෙනරාල්ට මඩ ගහන්න උත්සාහ කරන්නේ නෑ.
උඹ කියන කථාව කරි මචන් අපේ රටේ අපි හැමෝම එකතු වෙලා රට හදන්න ඕන. විදේශ රටවල් අපිව බෙදලා මේ රට විනාශ කරන්න උත්සාහ කරනවා. මට දුක ජෙනරාල් ඒකට අහු වුන එක.



keep em coming lol
kuman trana, buthayo, hol man
lankwe be dan na katawath ona naha
janathawa ta pita ratawela minis su gana boru kiyala minis su baya kara nawa
lankwe ta ratin enne udaw
ada yata buthayek innawa kiyala hitha gath tha ta ada yata buthayo naha![]()



mata anduwe ke nek kiwwa general chan de di parada wena wa kiyala
mama ahuwa ai ehenan anduwa kalabela wela thiyen ne kiyala ?
uth tharayak naha
asian tribune eken mata reply ekak dunna wage ne![]()
lol hu d fuck simply believes this shit?
as someone stated in this thread itself AT is like Gov media
and even any idiot can see who's behind these facts n the news all of a suddn rising when General is almost ready for an presidential election
way to go mahinda-"looser"keep em coming lol


lagai lagai chan deශා... ඔයා හරි පොරක්නෙ මේ එකනෙමෙයි ඔය ආණ්ඩුවෙ එක්කෙනා ඔයාට ඡන්දෙ තියෙන දවස එහෙම කිව්වෙ නැද්ද ආ....

