people who want Gen Fonseka as our next President ||| READ THIS |||

Shguts

Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3

    පිස්සිද බන් ආණ්ඩුව ජෙනරාල්ට විරුද්දව මුකුත් කරන්නේ නෑ, මොකද ආණ්ඩුවෙත් කුනු තියෙනවානේ.

    අපි තේරුම් ගන්න ඕන අපේ මිනිස්සු උත්සාහ කරන්නේ එක හොරෙක් එලවලා ඊටත් වඩා ලොකු හොරෙක් ගේන්න කියලා.

    Loku Horek????? :lol::lol::lol: MR ta wada????:rofl::rofl:
     

    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    Sahodaraya.....
    Math podi deyak kiyannm....
    Kekken hari kokken hari yudde ivarai...Gen. fonseka ekata loku deyak kala...Yudde eya thaniyama kala kiyala mama kiyanne naha...eka waradi..
    Eth api katawath Gen. karapu de niglect karanna ba...ehema karanawanm api harima neecha jaathiyak....
    Gen..monawa kalath..(eke aththa naththa api dnne na) ubala katawath eken karadarayak une nahane...Eka nisa e manussayata mada nogaha inna eka niyama Sri lankikayo vidihata apita karanna puluwan lokuma de....

    Api eka eka kotawanna..Ranaviruwoth ekka minissu ekathu wela hadunu ekamuthukama "Deshabimanaya" nathi karala danna kamathi minissu innawa.ekata kamathi ratawal thiyenawa...Mokada ratak vidihata api powerful wena eka e ratawal walata hoda na....EK eke inna me sahodarawaruth ewa therum ganna balanna..Dena dena guliya gilinne nathuwa tikak kalpana karala balannata meka kalayay...

    Api me mada gahanne apita nidahasasi, abhimanayay aran denna mahansi una kenkta...Anith eka GEn. ta mona mona political views thibunath mehema mada gahana eka Jaathiyak vidihata api karana thuchchama pahathma de kiyalai mata hithenne....

    මචන් මම ජෙනරාල්ට මඩ ගහන්න උත්සාහ කරන්නේ නෑ.

    උඹ කියන කථාව කරි මචන් අපේ රටේ අපි හැමෝම එකතු වෙලා රට හදන්න ඕන. විදේශ රටවල් අපිව බෙදලා මේ රට විනාශ කරන්න උත්සාහ කරනවා. මට දුක ජෙනරාල් ඒකට අහු වුන එක.:(

    ජෙනරාල් කරන වැඩෙන් වෙන්නේ රටේ මිනිස්සු ආපහු දෙකට බෙදෙන එක.

    මේ තියෙන දේවල් බොරුනම් ජෙනරාල්ට පුලුවන් නඩුවක් දාන්න. ගෝඨාභය කරා වගේ.

    අනික මට තේරෙන දේ තමයි ජෙනරාල් මේ යුද්දේ දිනපු එක තනියම අයිති කරගන්න හදන බව. මේ යුද්දේ අපි දිනුවේ මුලු රටේම ජනතාවගේ කැපවීමෙන්. අනික මහින්දත් චන්ද්‍රිකා රනිල් වගේ සාම සකච්චා විතරක් කර කර හිටියනම් ජෙනරාල්ට ඔය තරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නෑ. තිත්ත උනත් ඇත්ත ඒකයි:(
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    මචන් මම ජෙනරාල්ට මඩ ගහන්න උත්සාහ කරන්නේ නෑ.

    උඹ කියන කථාව කරි මචන් අපේ රටේ අපි හැමෝම එකතු වෙලා රට හදන්න ඕන. විදේශ රටවල් අපිව බෙදලා මේ රට විනාශ කරන්න උත්සාහ කරනවා. මට දුක ජෙනරාල් ඒකට අහු වුන එක.:(

    :rofl:

    kuman trana, buthayo, hol man

    lankwe be dan na katawath ona naha

    janathawa ta pita ratawela minis su gana boru kiyala minis su baya kara nawa

    lankwe ta ratin enne udaw

    ada yata buthayek innawa kiyala hitha gath tha ta ada yata buthayo naha :rofl:
     
    Last edited:

    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    Oya asian tribune ekata liyana godak aya Gotabayage Yaluvo man danna uncle karayekuth liyanava okata ane manda sarath kivvalu mokata meva eliyata danavada danne na habay....Sure ekatama Gotabaya uncle ge vadak Sarathge votes kapanna lol koma hari well planed vadak mechara kalak mu LA ehe mehe avilla giya kavuruth kata helluve na dan vade denna yanne
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    lol hu d fuck simply believes this shit?
    as someone stated in this thread itself AT is like Gov media
    and even any idiot can see who's behind these facts n the news all of a suddn rising when General is almost ready for an presidential election :rofl:
    way to go mahinda-"looser" :lol: keep em coming lol
     

    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    mata anduwe ke nek kiwwa general chan de di parada wena wa kiyala

    mama ahuwa ai ehenan anduwa kalabela wela thiyen ne kiyala ?

    uth tharayak naha

    asian tribune eken mata reply ekak dunna wage ne :lol:

    ශා... ඔයා හරි පොරක්නෙ මේ එකනෙමෙයි ඔය ආණ්ඩුවෙ එක්කෙනා ඔයාට ඡන්දෙ තියෙන දවස එහෙම කිව්වෙ නැද්ද ආ....
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    lol hu d fuck simply believes this shit?
    as someone stated in this thread itself AT is like Gov media
    and even any idiot can see who's behind these facts n the news all of a suddn rising when General is almost ready for an presidential election :rofl:
    way to go mahinda-"looser" :lol: keep em coming lol

    :lol:

    surangani...sunrangani....

    surangani ta malu genawa :rofl:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ශා... ඔයා හරි පොරක්නෙ මේ එකනෙමෙයි ඔය ආණ්ඩුවෙ එක්කෙනා ඔයාට ඡන්දෙ තියෙන දවස එහෙම කිව්වෙ නැද්ද ආ....
    lagai lagai chan de

    ekai me news enne :lol:

    anith article eka

    ngo "suddo" general ta salli dei

    onna mama newei mewa liyan ne :P
     

    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    Habay meke kiyala thiyanava eva atha eka 100% sure(about the weapon deal and every bullet that fire to the other side give him money)