Habay meke kiyala thiyanava eva atha eka 100% sure(about the weapon deal and every bullet that fire to the other side give him money)

Me wage kenek geyak hadagaththe na keyana ekath hari pudumai aduma gane lamayekta wath,Onama duppath minihek unath karana deyak ne!![]()
Me wage kenek geyak hadagaththe na keyana ekath hari pudumai aduma gane lamayekta wath,Onama duppath minihek unath karana deyak ne!![]()
eth lamay scene ekanam matath upset
එහෙම කියන්නත් බෑ මචන් මම දන්න කෙනෙක් හිටියා. බුද්ධි අංශයේ එයාව සටන් විරාම කාලයෙදි මැරුවා. එයාගෙ මහ ගෙදර හොදටම අබලන්. අවුරුදු ගානක් පොලිස් බුද්ධි අංශයේ හිටියේ එත් ගෙදරවත් හරියට හදාගන තිබුනේ නෑ.
Passe kesewethath SF danata hoda kenek keyala hithamu!
Gevalnam vadak na munta ona thanaka ona vidihata sapa se inna puluvaneth lamay scene ekanam matath upset
![]()