~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පවුලක් ලෙසට එකතුව එක්වී ඉන්න
තැවුලක් නැතිව කවි පද පෙල ගසන්න
එළකිරි නමින් ලොව පරසිදු වී හිදින
මිතුරු ඉමට සතුටින් ඔබ පැමිනෙන්න
:)

තැවුලක් නැතිය සැක සංකා නොමැති හිතේ
සසැළෙණ සිතට කවි සිතුවිලි නම් නොඑතේ
පෙරලෙන ගලේ පෙඳපාසී නොම බැදෙතේ
සුවඳකි මිතුරු කම සීමා මායිම් නොමැතේ
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
තැවුලක් නැතිය සැක සංකා නොමැති හිතේ
සසැළෙණ සිතට කවි සිතුවිලි නම් නොඑතේ
පෙරලෙන ගලේ පෙඳපාසී නොම බැදෙතේ
සුවඳකි මිතුරු කම සීමා මායිම් නොමැතේ


අවුලක් නැතිව මිතුදම් පවතීවි හිතේ
සිත සසැලුනත් එක ලෙස කවි ගලා එතේ
ලොව පෙරලුනත් කම් නැත එල්ලි ගෙන දෑතේ
හඩගා කියමු අපේ මිතුදම සතර අතේ :)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

අවුලක් නැතිව මිතුදම් පවතීවි හිතේ
සිත සසැලුනත් එක ලෙස කවි ගලා එතේ
ලොව පෙරලුනත් කම් නැත එල්ලි ගෙන දෑතේ
හඩගා කියමු අපේ මිතුදම සතර අතේ :)

හතර පැත්තකට එක පාරට :rofl:
කෑ ගහ කියන්න බෑ නොවැ අපට :eek:
තව දෙන්නෙක්වත් එකතු කොට :nerd:
කෑ ගහමුද ලෝකෙට ඇහෙන්නට
:P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

අවුලක් නැතිව මිතුදම් පවතීවි හිතේ
සිත සසැලුනත් එක ලෙස කවි ගලා එතේ
ලොව පෙරලුනත් කම් නැත එල්ලි ගෙන දෑතේ
හඩගා කියමු අපේ මිතුදම සතර අතේ :)


අවුලක් නැතිව මිතුදමි ෙගාතන්නට
පවුලක් ෙලසින් ඔබ හා අප සිතන්නට....
ෙපර්ෙලන ෙලාෙවි මනු දමි ගුණ සිඹින්නට
එන්ෙන් ඒ නිසයි නිසදැස් වනන්නට...
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හතර පැත්තකට එක පාරට :rofl:
කෑ ගහ කියන්න බෑ නොවැ අපට :eek:
තව දෙන්නෙක්වත් එකතු කොට :nerd:
කෑ ගහමුද ලෝකෙට ඇහෙන්නට

වස්දඩු රාව හෙමිහිට :rofl:
ගැයුවත් ඇහෙනවලු දුර ඈතට :cool:
අත් ඇල්ලුවොත් දෙදෙනෙක් එකට :)
තව අය එකතු වෙයි නොවැ අපේ තාලයට
:P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

වස්දඩු රාව හෙමිහිට :rofl:
ගැයුවත් ඇහෙනවලු දුර ඈතට :cool:
අත් ඇල්ලුවොත් දෙදෙනෙක් එකට :)
තව අය එකතු වෙයි නොවැ අපේ තාලයට
:P

"කවිෙයන් කවිය...කැමතිද ?" ෙවබි පිටු ෙකානක
ෙදෙදෙනක් නටයි අත් අල්ලා ෙගන යසට...:lol:
තව අත් එකතු ෙවන තුරැ නුඹලා සිටින කල
ෙහට බස්නාහිරින් ඉර පායයි දුකට...

 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අවුලක් නැතිව මිතුදමි ෙගාතන්නට
පවුලක් ෙලසින් ඔබ හා අප සිතන්නට....
ෙපර්ෙලන ෙලාෙවි මනු දමි ගුණ සිඹින්නට
එන්ෙන් ඒ නිසයි නිසදැස් වනන්නට...

ගුණදම් බොහෝ සිත ඇති මිතුරෙක් ලෙසට
මම දැන උනිමි ඔබ ගැන නෑ තව වාද
ආ එක හොදයි පිළිගමි අප නමා හිස
අවුලක් නැතේ එකතුව පද වනන්නට:P;)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
"කවිෙයන් කවිය...කැමතිද ?" ෙවබිපිටු ෙකානක
ෙදෙදෙනක් නටයි අත් අල්ලා ෙගන යසට...:lol:
තව අත් එකතු ෙවන තුරැ නුඹලා සිටින කල
ෙහට බස්නාහිරින් ඉර පායයි දුකට...



:P:P ඇත්තද ?
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

වස්දඩු රාව හෙමිහිට :rofl:
ගැයුවත් ඇහෙනවලු දුර ඈතට :cool:
අත් ඇල්ලුවොත් දෙදෙනෙක් එකට :)
තව අය එකතු වෙයි නොවැ අපේ තාලයට
:P
ඈතින් ඈතට ඇසෙන සුමිහිරි වස්දඬු රාව :)
සිතට ගෙනෙයි අමුතුම මිහිරක් නිබඳ :(
අපෙ තාලයට නටන්න යන සැමට :rofl:
ආවඩා අයුබෝවන් කවි මඩුව වෙත
3.gif




(යක්බෙර ගැටබෙර සිංහල බෙර තාලයට
නැළවිළි ඔරු පාරු කමතේ ජන ගී රාවයට
නැටවෙන්නැති අයෙකු ලක් පොළව මත
වේ නම් පැණයක් ඇත සිංහල කම ගැන)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
"කවිෙයන් කවිය...කැමතිද ?" ෙවබිපිටු ෙකානක
ෙදෙදෙනක් නටයි අත් අල්ලා ෙගන යසට...:lol:
තව අත් එකතු ෙවන තුරැ නුඹලා සිටින කල
ෙහට බස්නාහිරින් ඉර පායයි දුකට...

අපෙ තනි රකින්න තවෙකෙකු එක්වූය
හෙට ඉරු පායන්නේ බසිනා දෙසින්මය

පදවැල් හතර බැද පිළිතුරු ලියූසඳ
:rofl:
නොදනිද නුඹත් එක්වුන බව අපට :P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ගුණදම් බොහෝ සිත ඇති මිතුරෙක් ලෙසට
මම දැන උනිමි ඔබ ගැන නෑ තව වාද
ආ එක හොදයි පිළිගමි අප නමා හිස
අවුලක් නැතේ එකතුව පද වනන්නට:P;)

ඈතින් ඈතට ඇසෙන සුමිහිරි වස්දඬු රාව :)
සිතට ගෙනෙයි අමුතුම මිහිරක් නිබඳ :(
අපෙ තාලයට නටන්න යන සැමට :rofl:
ආවඩා අයුබෝවන් කවි මඩුව වෙත
3.gif


විහිලුවට වෙගයි මම ෙමහි කවි පද ගෙතුෙවි
එක කවියකින් නවතින්නයි ෙපර සිතුෙවි
ප්‍රති අචාර් නුඹලා ෙවත පුදන්ෙන්
තව ටික ෙවලාවක් මම ෙමහි රැෙදන්ෙන්
:):)
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

විහිලුවට වෙගයි මම ෙමහි කවි පද ගෙතුෙවි
එක කවියකින් නවතින්නයි ෙපර සිතුෙවි
ප්‍රති අචාර් නුඹලා ෙවත පුදන්ෙන්
තව ටික ෙවලාවක් මම ෙමහි රැෙදන්ෙන්්ි
:):)
රෙන්ඩර් වෙන්නේ නෑ වගේ නොවැ සිංහල අකුරු
ඕ එස් එක කුමක් ද ඔබ සැරිසරන වෙබ්පිටු මිතුරු
ඔපෙරා නොවෙද සැකයක් වේ සිත තුළ ඇතුරූ
එනිහවු මොකද වෙන්නේ කියපන් මයෙ මිතුරූ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
රෙන්ඩර් වෙන්නේ නෑ වගේ නොවැ සිංහල අකුරු
ඕ එස් එක කුමක් ද ඔබ සැරිසරන වෙබ්පිටු මිතුරු
ඔපෙරා නොවෙද සැකයක් වේ සිත තුළ ඇතුරූ
එනිහවු මොකද වෙන්නේ කියපන් මයෙ මිතුරූ

ගිනි නරියා මා සමගින් සිටින තුරැ
ෙවන ඕ.එස් මට කුමටද මිතුරැ
අසනා පැනය ගැන සිංහල අකුරැ
තව ෙපාඩිඩක් පැහැදිලි කරපන් ෙසායුරැ...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගිනි නරියා මා සමගින් සිටින තුරැ
ෙවන ඕ.එස් මට කුමටද මිතුරැ
අසනා පැනය ගැන සිංහල අකුරැ
තව ෙපාඩිඩක් පැහැදිලි කරපන් ෙසායුරැ...
කිම රෙන්ඩර් නොවෙන්නේ සිංහල අකුරු
ඇසුවේ දැනගන්නට හේතුව කොයිබද සොයුරු
OS එක හා වෙබ් බ්‍රවුසරයම වේ නිරතුරු
රෙන්ඩර් වීමේ
දෝශය එහිම වේ මිතුරු
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කිම රෙන්ඩර් නොවෙන්නේ සිංහල අකුරු
ඇසුවේ දැනගන්නට හේතුව කොයිබද සොයුරු
OS එක හා වෙබ් බ්‍රවුසරයම වේ නිරතුරු
රෙන්ඩර් වීමේ
දෝශය එහිම වේ මිතුරු

සමාෙවන්න ෙපාඩි වරදකි ඇත්ෙත්
වචන 2ක් මට පැටලී ඇත්ෙත්
කවියක් ෙගාතා ගැටලුව විමසන මත්ෙත්
පලමු වතාවට මට හමුවී ඇත්ෙත්්්
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දෙම්ළිච්චන් නද දෙති ගේ පිටිපස්සේ
කපුටන් කරව් කියමින් වට ඇත සතොසේ
බළලුන් පස් දෙනෙක් ගේ දොරකඩ ගැවසේ
උන්හට දෙන්න කිසිවක් නැත අද පියසේ:(
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    දෙම්ළිච්චන් නද දෙති ගේ පිටිපස්සේ
    කපුටන් කරව් කියමින් වට ඇත සතොසේ
    බළලුන් පස් දෙනෙක් ගේ දොරකඩ ගැවසේ
    උන්හට දෙන්න කිසිවක් නැත අද පියසේ:(

    ඇ‍ති‍ වු‍නු‍ ඔ‍බ‍ සි‍තේ‍ අ‍ද‍ දු‍ක්‍බ‍ර‍ හැ‍ඟු‍ම‍
    නැ‍ති‍ වු‍නු‍ අ‍ප‍ සි‍තේ‍ පි‍න්‍බ‍ර‍ මෙ‍ත්‍ වැ‍ඩු‍ම‍
    ඇ‍ති‍ වු‍නු‍ ඔ‍බ‍ සි‍තේ‍ සු‍න්‍ද‍ර‍ බ‍ව‍ රැ‍කු‍ම‍
    නැ‍ති‍ වු‍නු‍ අ‍ප‍ සි‍තේ‍ පා‍ප‍ය‍ ක‍ර‍ ගැ‍නු‍ම‍ :)
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇ‍ති‍ වු‍නු‍ ඔ‍බ‍ සි‍තේ‍ අ‍ද‍ දු‍ක්‍බ‍ර‍ හැ‍ඟු‍ම‍
    නැ‍ති‍ වු‍නු‍ අ‍ප‍ සි‍තේ‍ පි‍න්‍බ‍ර‍ මෙ‍ත්‍ වැ‍ඩු‍ම‍
    ඇ‍ති‍ වු‍නු‍ ඔ‍බ‍ සි‍තේ‍ සු‍න්‍ද‍ර‍ බ‍ව‍ රැ‍කු‍ම‍
    නැ‍ති‍ වු‍නු‍ අ‍ප‍ සි‍තේ‍ පා‍ප‍ය‍ ක‍ර‍ ගැ‍නු‍ම‍ :)

    සතහට දෙන්න අහරක් නැති වෙලාවේ
    මාලු වෙළෙන්දෙක් ගම් පියසට ආවේ
    ඔහු හොඳ අයෙකි, ඉතිරෙනවා කරුණාවේ
    බළලුන් කුරුල්ලන් කුසගිනි ඔහු නිවුවේ

    :D
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සතහට දෙන්න අහරක් නැති වෙලාවේ
    මාලු වෙළෙන්දෙක් ගම් පියසට ආවේ
    ඔහු හොඳ අයෙකි, ඉතිරෙනවා කරුණාවේ
    බළලුන් කුරුල්ලන් කුසගිනි ඔහු නිවුවේ

    :D

    දුටු දුටු ෙද් ගිල දමනා නිසා ඔබ
    සෙතකුට වත් ෙදන්න අහරක් නැති වීද
    අහිංසක සතුන් කර තිබු ෙපර පිනට
    මාලු ෙවෙළන්ෙදක්වත් ආවා ගමට.....:P