just read half of the thread machan hithapu tharan waliyak nehe wagetheruneth nehe hariyata so did shamme and the girls kick "gt stalkers'" ass or what?
![]()
ලාමක වලියක්
tz primitive


just read half of the thread machan hithapu tharan waliyak nehe wagetheruneth nehe hariyata so did shamme and the girls kick "gt stalkers'" ass or what?
![]()


no machan one girl getting liked by others!just read half of the thread machan hithapu tharan waliyak nehe wagetheruneth nehe hariyata so did shamme and the girls kick "gt stalkers'" ass or what?
![]()




ලාමක වලියක්
tz primitive![]()

no machan one girl getting liked by others!![]()
happy watchingI can get info from the main server about the registration of EK.com..
I can get info from the main server about the registration of EK.com..


lol i see cat fights
and you are standing by just in case one is going to need helphappy watching




මම දන්නෙ නෑ ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක. ඕවට හොට දන්න මම මෙතන ලොක්කෙකුත් නෙවෙයි ඒක මම පිළිගන්නවා
නමුත් මේ විදියට කෙනෙක්ට ප්‍රසිද්ධියෙ අපහාස කරන එක හොදද කියන ප්‍රශ්නෙ මට තියෙනවා
eka tamai chirath, mata kala dewal dana danat mage tiyana hoda kamata man kata wahan hitiye.mata prashna ati kara ganna one nati niza.mekai senior members la witarak nam respectable anith okkama respect aya nemei kiyala kiyanne itin eka ekka ekkenage manasikatwa.mamanam hitiyet respectable kenk widiyata issarahatath ehemai.mawa danna aya eka dananwa.so anith aya hitana patana dewal walin mata wadak na.man kelin kiyana kenk hangi hora wadaa mage na kiyala oya dannawane samaharu nam itin hangi hora wada karanawa koma wunath mage widiyata man nogalapena tan wala radenne na
eka eka minissu inne eka eka manasika tatwa wala apita ewa nati karanna bane malli man dan yanawa oya wage ohma kelin kata karana kenek EK eke inna eka ganaman satutu wenawa
![]()
Aneeeeeee sis.........oya harima Sweet ne.
anyway no arguments anymore. mokada tawa podden meka GT delete karavi. eyage charithaya hoda nathi nisa
GOOD NIGHT & Sweet Dreams![]()
අය්යේ...!මේක මෙතන විතරක් නෙවෙයිනේ .ඔයා කියනව වගේ ලෝකේ හැමදාමත් හැමතැනමත් මිනිස්සු විවිධාකාරයි.අපි කියන්නේ වෙන දෙයක් ලැබෙන්නේ වෙන උත්තරයක්.hmm ppl have different minds..may be they feel the need to post such stuff to feel important or whatever..we just can't understand them that doesn't mean they can't keep doing what they are doing as long as they aren't breaking any law..and if you could stop getting mad at everything you disapprove i guess you could be much happier.
ප්‍රසිද්දියේ මේ වගේ දෙයක් කියද්දී මීට වඩා කල්පනාකාරී විය යුතුයි.



eka tamai chirath, mata kala dewal dana danat mage tiyana hoda kamata .......ohma kelin kata karana kenek EK eke inna eka ganaman satutu wenawa![]()


මෙක නිකං නවක වදය දෙනවා වගෙ වැඩක් නෙ
හැමොම අහන එකෙ දන්න කෙනෙක් විස්තරයක් කිව්වහම වැරැද්දක්ද??

eyage charithaya hoda nathi nisa


ඔව් ඩොලි මං එක නෑ කියන්නෙ නෑ
නමුත් ඔයාට මේක ප්‍රසිද්ධියෙ නොකියා,නෝන්ඩි නොකර PM කියල එකක් තියෙන්නෙ ?
අන්න ඒව පාවිච්චි කරන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද ?
අපි කාලයක් තිස්සෙ මේකෙ ඉන්නව නේද ඇයි අපි අළුතින් එන අයට මේ විදියට සලකන්නෙ ?
ඒ වගේම ඔයත් ප්‍රසිද්ධියෙ දෙයක් කියද්දි මීට වඩා කල්පනාකාරී උනොත් නේද හොද ?
මටත් ඕනෙ නම් ඔයාව නැති නාස්ති වෙන විදියට මඩ ගහන්න තිබ්බ
ඔව් අක්කෙ ඔය සමහර විට අර උත්තර ටික දෙන්න ඇත්තෙ GT ගෙ අහු මුල් හොයන අයට උත්තරක් විදියට වෙන්න ඇති
නමුත් ඔය විස්තර ප්‍රසිද්ධියෙ දාපු එක එච්චර හොද මදි වගෙ
නමුත් ඒ වැරැද්ද පෙන්නල දුන්න විදිය කොහෙත්ම අනුමත කරන්න බෑ
කොටින්ම කිව්වොත් වැරැද්දක් පෙන්නල නෑ
මඩ ගැහිල්ලක් විතරයි වෙලා තියෙන්නෙ
අනේ මංද බං![]()

නියමයි ඔයා ඔයාගෙ නියම තත්වෙ පෙන්නල තියෙන Doly
I regret myself that I ever guard and covered for u somewhere else forgive me for that
Bye bye wishes for a bright future![]()

අය්යේ...!මේක මෙතන විතරක් නෙවෙයිනේ .ඔයා කියනව වගේ ලෝකේ හැමදාමත් හැමතැනමත් මිනිස්සු විවිධාකාරයි.අපි කියන්නේ වෙන දෙයක් ලැබෙන්නේ වෙන උත්තරයක්.
එළකිරි එකේ දැන් හැමවෙලාවෙම උඩ තියෙන්නේ බහුභූතයක්.අපි ඉස්සර(අවු-2-3 කට පෙර)පිටතින් බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ආසාවෙන් ඉහවහ ගිහිල්ලා ඇතුළට ආවේ. අපිට -මට මෙතන ඉන්න පිස්සු කෝළං බලමින් ඇස් කන් පියා ගෙන ඉන්න ළපටි මානසිකත්වයක් නෑ.කැපෙන එක කපා දාන එක ගැන අඹමල් රොණක තරම් වත් දුකක් නෑ.අර මොනවදෝ ෛායින්ට්ස් අවශ්‍යම නෑ. මැරෙන්න මොහොතකට පෙර හෝ කරන්න පුලුවන් යමක් ඇත්නම් එය අනිවාර්යයෙන්ම කරනවාමයි.
මීට වඩා ජීවිතයක් අපට තියනවා.නමුත් කළගුන ගැන හැඟීම ඊට වඩා ළෙන්ගතුයි.
ඔබගේ ආශිර්වාදය-මඟ පෙන්වීම අපට ධෛර්යයක් !

sis oya mata kalin GT dana gatta mata passe dana gattat e dewal mata adala na.anika oya kisima deyak kara kiyala man kapennet na(Kala dewal mokadda kiyala oyama dananwa ati ne amutuwen kiyanna oni nane) mama kawda kiyala mage yaluwo dannawa so senior kenk wunath junior kenek wunat mama nam kelin de witarai kaaranne
![]()
මොන කරුමයක්ද මේ.....!
හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?
මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
මේක මහ පිස්සුවක් !
ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !
(පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)

නියමයි ඔයා ඔයාගෙ නියම තත්වෙ පෙන්නල තියෙන Doly
I regret myself that I ever guard and covered for u somewhere else forgive me for that
Bye bye wishes for a bright future![]()

මම දන්න විදියට දෙන්න පුළුවන් හොදම උත්තරය දුන්නා සහෝ.....
අර Shamee අක්කී කිව්වා වගේ කාටවත් බනින්න තරම් ලපටි මානසිකත්වයක් මට නෑ. හැබැයි කිව යුතු දේ කිව්වා.
එච්චරයි. කැමති කෙනෙක් කැමති විදියට ඒක තෙරුම් ගනී..

මොකක්ද ?uba oka kiwwama thama mata meter une e statement 1![]()
