SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අද අපේ යාලුවෙකුගේ උපන්දිනයක්
    උදේ පාන්දරින්ම ඒක සමරන්න හිතුවා
    සුභ උපන්දිනයක් Serandib y2k

    Smiley20Cake2.jpg

    happy_birthday-2.jpg
     
    අද අපේ යාලුවෙකුගේ උපන්දිනයක්
    උදේ පාන්දරින්ම ඒක සමරන්න හිතුවා
    සුභ උපන්දිනයක් Serandib y2k

    සුබ ප්‍රීතිමත් උපන් දිනයක් වේවා දයාබර සොයුර ඔබට !
    දෙවියන් නිරතුරු හිත හොඳ ඔබ සමඟයි !

    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    Tamil Song

    මේ දවස්වල හරියට වැඩ. Office එකේ වැඩ ගොඩගැහිලා. ඔලුව ටිකක් එකවිදියක්.

    සමාවෙන්න ඕනෑ සිංහල සිංදුවලින් බැහැර උනාට. මේක දෙමල සිංදුවක්.

    Dasavatharam_Movie_Photo_2.jpg
    මේ සිංදුවට දැන් අවුරුදු 2ක් විතර වෙනවා. කමල හාසන්ගේ 'දශාවතාරම්' චිත්‍රපටයේ තේමා ගීතය. හරීම අපූරුයි. සාම්ප්‍රදායෙන් ඔබ්බට යන කලාකරුවෙක් හැටියට කමල හාසන් හැමදාම දුන්නේ අලුත් දෙයක්. ගීතය 'හරි හරන්'ගෙන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැමති වේවි පුද්ගලිකව මගේ කැමතිම ගීයකට.
    http://www.sendspace.com/file/l2mh5w
     
    මේ දවස්වල හරියට වැඩ. Office එකේ වැඩ ගොඩගැහිලා. ඔලුව ටිකක් එකවිදියක්.

    සමාවෙන්න ඕනෑ සිංහල සිංදුවලින් බැහැර උනාට. මේක දෙමල සිංදුවක්.

    View attachment 12413
    මේ සිංදුවට දැන් අවුරුදු 2ක් විතර වෙනවා. කමල හාසන්ගේ 'දශාවතාරම්' චිත්‍රපටයේ තේමා ගීතය. හරීම අපූරුයි. සාම්ප්‍රදායෙන් ඔබ්බට යන කලාකරුවෙක් හැටියට කමල හාසන් හැමදාම දුන්නේ අලුත් දෙයක්. ගීතය 'හරි හරන්'ගෙන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැමති වේවි පුද්ගලිකව මගේ කැමතිම ගීයකට.
    http://www.sendspace.com/file/l2mh5w
    සංගීත රසය දන්න කෙනෙක් යමක් දෙනවා නම් එතන කුමක් හෝ විශේෂයක් ඇති.:)
    අහලත් ඇති. ආයෙත් අහල බලමු.ස්තුතියි !
     
    srimal72

    Member
    Feb 19, 2009
    14
    1
    0
    තවත් දෙමල සිංදුවක්.

    mukunda mukunda.jpg
    ඒකත් කමල් හාසන්ගේ දශාවතාරම් චිත්‍රපටයේ. මේ ගීත වෙනත් අදිවේගී ගීතවලින් ටිකක් වෙනස්. ඒකයි මම හැමෝම එක්ක බෙදාගන්න හිතුවේ.

    http://www.sendspace.com/file/cndfqd
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අද අපේ යාලුවෙකුගේ උපන්දිනයක්
    උදේ පාන්දරින්ම ඒක සමරන්න හිතුවා
    සුභ උපන්දිනයක් Serandib y2k

    Smiley20Cake2.jpg

    happy_birthday-2.jpg

    සුභ උපන් දිනයක් සෙරන්ඩිබ් සහෝදරයා..... :)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    3354lyb.jpg

    සුභම සුභ උපන් දිනක් හා ජීවිතයේ බලාපොරොත්තු සියල්ල ඉටුවෙන්න සුභ පැතුම් සෙරන්ඩිබ් සහෝ.!!!!!
     
    Status
    Not open for further replies.