Install sinhala unicode.![]()
trollbut I hate sinhala,Muslim,Tamil, Burger ppl.troll

macho uba owa danne owa oppu karalada thiyenne.....
mata nam hitenne oya pakshakgrahiwa wada karanwa kiyala..
kelinma SF ta gahanna thama oka dala thiyenne...

මම දැම්මෙ පත්තෙරෙ තිබ්බ ලිපි දෙකක්. මේකෙ තියෙන ගොඩක් කරුණු ඇත්තට උනා කියල ලංකාවෙ අවදියෙන් හිටපු එක්කෙනෙක් නම් දන්නවා, මොකද ගොඩක් සිද්ධි ප්රසිද්ධයෙ වෙච්ච ඒවා. ඒවා ගොඩ දෙනෙක්ට මතක නෑ.
සමහර සිද්ධින් එහෙම උනෙ නෑ. සරත් ෆොන්සෙකා ප්රභාකරන් මරන වෙලාවෙ ලංකාවෙ හිටපු නැති එක එලියට ආවෙත් දැන්නෙ. ඒක මහින්ද කියන්න එපා කියලනෙ තිබ්බෙ දැන්නෙ ඒවා එලියට එන්නෙ.
මේකෙ තියෙන ඒවයෙ ඇත්ත නැත්ත උබම හොයල බලපන් විශ්වාස නැත්තම්.
ඒක බොරු නම් සරත් ෆොන්සෙකට බොරු කියල කියයනෙ.අනේ බන් ප්රභාකරන් මරන වෙලාවෙ සරත් ෆොන්සෙකා ලංකාවේ හිටියේ නැහැ කියන්නේ කව්ද අර කුඩු ගැමුනු.
ඉතින්ප්රභාකරන් මැරුන එක මුලින්ම කිව්වෙත් සරත් ෆොන්සෙකා තමයි බන්...
ඔකට තමයි කියන්නේ කන්න ඔන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා...
මචෝ අපිත් ලංකාවේ වෙන දෙවල් ගැන හොදට අවදියෙන් ඉන්නවා....පාට කන්නාඩි දාගන්නේ නැතිව....
පත්තරේක තිබ්බ ලිපි කියල උබට නිකන් ඉන්න බැහැ...මෙතනට දැම්මෙ ඔයානේ
මිනිහෙක්ට මධගහන්න එපා..අපිත් ජනාධිපතිට ආදරේ කරනවා... එ වාගේම සරත්ටත් ආදරය කරනවා... හැබයි මේවගේ වැඩ වලින් (වීරයන්ට මඩ ගහන එකෙන්) එ වීරයන්ට තියන ආදරය වැඩි වෙනවා.....
ඒක බොරු නම් සරත් ෆොන්සෙකට බොරු කියල කියයනෙ.
ඉතින්
මට කාටවත් මඩ ගහන්න ඔනෙ නෑ. මමත් දෙන්නටම කැමතියි, ඒත් සරත් ෆොන්සෙකගෙ වලිගෙ එල්ලිලා UNP `එකයි ` JVP එකයි අනිත් අනිත් උන් ටිකය් දිව්යලොකෙ යන එකට විරුද්දයි.අනිත් එක සරත් ෆෙන්සෙකාගෙ තිබ්බ අදහස් අනුව කොහොමත් එයාට ඒ අයත් එක්ක එකට වාඩි වෙන්නෙ බෑ.
දැන් උබ කියන්න පලවෙනි ලිපියෙ තිබ්බ ඔක්කොම කරුණු බොරු කියලද?
ප්රභකරන්ගේ මරනය මුලින්ම කිව්වේ රට ඉදන් ද? (බොරුද ඇත්තද කියලා තේරෙනවානේ(කොහේද හිටියේ කියලා...)
මම නම් කියන්නේ (මගේ මතය ) ඔය පලවෙනි ලියුම ලියලා තියෙන්නේ තනිකර SF ට මඩ ගහන පරමාර්තයෙන්...පක්ෂක්ග්රහීව එක මොලේ තියන ඔන කෙනෙක්ට තෙරෙනවා....
අනිත් එක ඔය ආයුද ගෙන්වන එක ගැන... ගෙන්වපු ආයතන්ය ගැන..එකේ හිටිය කට්ටිය ගැන SF අද මාධයයට අදහස් ඉදිරිපත් කරා.....
ඔයා වක්රව දැන හො නොදැන මඩ ගහනවා තමයි...ඔයා නොදන්නා දෙයක් කියනවා නම් තව වැරදී මොකද අපි ලිපියක් දාන්න පෙර බලන්න ඔන ඇත්ත ද නැත්ත ද කියලා...
අනික ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් තමන්ට ඔන විදිහට කැමති පක්ෂයකින් දෙශපාලනය කරන්න පුලුවන්
තමන් එකට විරුද්දනම් කරන්න ඔන ජන්දය නොදී සිටිමයි.නැතිව නොදන්නා දෙයක් කියලා මඩ ගහන එක නෙවි නේද?[/QUOTE]
කිව්වෙ ප්රභාකරන් මරන කොට රට හිටියා කියලනෙ. ප්රකාශය කරන කොට රට හිටියා කියල නෙමෙයයිනෙ, අනික ඔයා කොහොමද කියන්න ඒ වෙලාවෙ රට හිටියෙ නෑ කියලා?
ඔව්, ආයුද ගෙනවපු එක ගැන කිව්වා. මේ ලිපියෙ කියන්නෙ ඒකෙන් කොමිස් එකක් එයාගෙ බෑනට යනවා කියලානෙ(ඒකත් කට කතාවක් කියල දාල තියෙන්නෙ, ලිපිය ලියන වෙලාවෙ වෙනකොට ඒක ජෙනරාල් ප්රතික්ශේප කරල තිබ්බෙත් නෑ). තාමත් කෙලින්ම ප්රතික්ශේප කරෙ නෑ නේද?
මම දැම්මෙ ආණ්ඩුව හා ජෙනාරල් අතර තියෙන ප්රශ්නෙ ගැන පැහැදිලි කරල ලියල තිබ්බ ලිපියක් .මම දැන්මෙ ඒ ප්රශ්නෙ ගැනෙ පැහැදිලි කරලා තිබ්බ හින්දා ඒක අනිත් අයටත් කියවන්න. මේකෙ යම් යම් කරුනු වැරදි වෙන්න පුලුවන්. මේකෙ තියෙන ඔක්කොම හරිද කියල බලල දාන්න මම ආරක්ශක ආමාත්යන්ශයෙ වැඩ කරන්න ඔනෙ. අනික මේකෙම කියල තියෙනව සම්හර ඒවා කටකතා කියලත්.
මේ ලිපියෙ තියෙන කරුනු සමහර ඒවා ඇත්ත කියල ඔනෙ කෙනෙක් දන්නවා. සමහර ඒවා බොරු වෙන්නත් පුලුවන්. කොහොමත් ඒ ඇත්ත නොවෙන ඒවයෙත් ඇත්ත නැත්ත ලගදිම දැනගන්න පුලුවන් වෙයි.
මට ජෙනරල්ට මඩ ගහන්න ඔනෙ නෑ. ඒත් ජෙනරල්ගෙ ඉස්සර තිබ්බ අදහස් වෙනස් උනොත් මම ජෙනරාල්ගෙ පැත්තෙ නෙමෙයි.
අනිත් එක ඔය ආයුද ගෙන්වන එක ගැන... ගෙන්වපු ආයතන්ය ගැන..එකේ හිටිය කට්ටිය ගැන SF අද මාධයයට අදහස් ඉදිරිපත් කරා.....
ඒත් ජෙනරල්ගෙ ඉස්සර තිබ්බ අදහස් වෙනස් උනොත් මම ජෙනරාල්ගෙ පැත්තෙ නෙමෙයි.[/QUOTE]ප්රභකරන්ගේ මරනය මුලින්ම කිව්වේ රට ඉදන් ද? (බොරුද ඇත්තද කියලා තේරෙනවානේ(කොහේද හිටියේ කියලා...)
මම නම් කියන්නේ (මගේ මතය ) ඔය පලවෙනි ලියුම ලියලා තියෙන්නේ තනිකර SF ට මඩ ගහන පරමාර්තයෙන්...පක්ෂක්ග්රහීව එක මොලේ තියන ඔන කෙනෙක්ට තෙරෙනවා....
අනිත් එක ඔය ආයුද ගෙන්වන එක ගැන... ගෙන්වපු ආයතන්ය ගැන..එකේ හිටිය කට්ටිය ගැන SF අද මාධයයට අදහස් ඉදිරිපත් කරා.....
ඔයා වක්රව දැන හො නොදැන මඩ ගහනවා තමයි...ඔයා නොදන්නා දෙයක් කියනවා නම් තව වැරදී මොකද අපි ලිපියක් දාන්න පෙර බලන්න ඔන ඇත්ත ද නැත්ත ද කියලා...
අනික ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් තමන්ට ඔන විදිහට කැමති පක්ෂයකින් දෙශපාලනය කරන්න පුලුවන්
තමන් එකට විරුද්දනම් කරන්න ඔන ජන්දය නොදී සිටිමයි.නැතිව නොදන්නා දෙයක් කියලා මඩ ගහන එක නෙවි නේද?[/QUOTE]
කිව්වෙ ප්රභාකරන් මරන කොට රට හිටියා කියලනෙ. ප්රකාශය කරන කොට රට හිටියා කියල නෙමෙයයිනෙ, අනික ඔයා කොහොමද කියන්න ඒ වෙලාවෙ රට හිටියෙ නෑ කියලා?
ඔව්, ආයුද ගෙනවපු එක ගැන කිව්වා. මේ ලිපියෙ කියන්නෙ ඒකෙන් කොමිස් එකක් එයාගෙ බෑනට යනවා කියලානෙ(ඒකත් කට කතාවක් කියල දාල තියෙන්නෙ, ලිපිය ලියන වෙලාවෙ වෙනකොට ඒක ජෙනරාල් ප්රතික්ශේප කරල තිබ්බෙත් නෑ). තාමත් කෙලින්ම ප්රතික්ශේප කරෙ නෑ නේද?
මම දැම්මෙ ආණ්ඩුව හා ජෙනාරල් අතර තියෙන ප්රශ්නෙ ගැන පැහැදිලි කරල ලියල තිබ්බ ලිපියක් .මම දැන්මෙ ඒ ප්රශ්නෙ ගැනෙ පැහැදිලි කරලා තිබ්බ හින්දා ඒක අනිත් අයටත් කියවන්න. මේකෙ යම් යම් කරුනු වැරදි වෙන්න පුලුවන්. මේකෙ තියෙන ඔක්කොම හරිද කියල බලල දාන්න මම ආරක්ශක ආමාත්යන්ශයෙ වැඩ කරන්න ඔනෙ. අනික මේකෙම කියල තියෙනව සම්හර ඒවා කටකතා කියලත්.
මේ ලිපියෙ තියෙන කරුනු සමහර ඒවා ඇත්ත කියල ඔනෙ කෙනෙක් දන්නවා. සමහර ඒවා බොරු වෙන්නත් පුලුවන්. කොහොමත් ඒ ඇත්ත නොවෙන ඒවයෙත් ඇත්ත නැත්ත ලගදිම දැනගන්න පුලුවන් වෙයි.
මට ජෙනරල්ට මඩ ගහන්න ඔනෙ නෑ. ඒත් ජෙනරල්ගෙ ඉස්සර තිබ්බ අදහස් වෙනස් උනොත් මම ජෙනරාල්ගෙ පැත්තෙ නෙමෙයි.
කට කතා කියන්නේ ඇත්ත නෙවි....මෙක ලංකාවේ අංක 1 ට තෙරුන වෙබ් එක ඉතින් මැතිවරනයක් තියනකොට කටකතා...(ඔය කටකතා හැදුනේ sf ජන්දයට එනවා කිව්වට පස්සෙ ඉතින් එවා කටකතාද ? මඩද? කියලා තෙරෙනවා...) ඇත්ත වගේ කියන්න පෙර ඔක කොච්චර සාදාරනද කියලා බලන්න තිබ්බා...
ඔවා ඇත්ත ද නැත්තද කියලා මිනිස්සු දන්නවා....
ඔයා කරන්නේ මඩ ගැහිල්ලක් තමා (දැන හෝ නොදැන)
ඔය ආයුද වලින් කොමිස් ගත්ත කියන කතාව තිබුනේ ආසියාවේ ගොඩක් ප්රසිද්ද වෙබ් පිටුවක, ඕක සරත් තාම ප්රතික්ශේප කරල නැහැ, එහෙම නැත්නම් නීතිමය පියවරක් වත් අරගෙන නැහැ
මචෝ ඔය වෙබ් එකේ කාගේද කියලා දන්නේ නැද්ද? යුද්දේ දවස්වල ඔය වෙබ් එකේ මොනවද කිව්වේ කියලා දන්නේ නැද්ද ?
ඒත් ජෙනරල්ගෙ ඉස්සර තිබ්බ අදහස් වෙනස් උනොත් මම ජෙනරාල්ගෙ පැත්තෙ නෙමෙයි.
ප්රශ්නේ ඒක නෙවෙයි, සරත් අඩුමතරමේ ඕක නිවැරදිකරල උන්ට ඊ මේල එකක් වත් යවන්න තිබුන නේද ?
කට කතා කියන්නේ ඇත්ත නෙවි....මෙක ලංකාවේ අංක 1 ට තෙරුන වෙබ් එක ඉතින් මැතිවරනයක් තියනකොට කටකතා...(ඔය කටකතා හැදුනේ sf ජන්දයට එනවා කිව්වට පස්සෙ ඉතින් එවා කටකතාද ? මඩද? කියලා තෙරෙනවා...) ඇත්ත වගේ කියන්න පෙර ඔක කොච්චර සාදාරනද කියලා බලන්න තිබ්බා...
ඔවා ඇත්ත ද නැත්තද කියලා මිනිස්සු දන්නවා....
ඔයා කරන්නේ මඩ ගැහිල්ලක් තමා (දැන හෝ නොදැන)
ඔයා ඔය කියන්නේ ඔයා දැනට හිතාගේන ඉන්නෙ sf ට ජන්දය දෙන්න කියල ද ?[/COLOR][/SIZE][/COLOR][/QUOTE]ඒත් ජෙනරල්ගෙ ඉස්සර තිබ්බ අදහස් වෙනස් උනොත් මම ජෙනරාල්ගෙ පැත්තෙ නෙමෙයි.
. මම ඒක ඒ වෙලාවට කියන්නම්.

සරත් බහුබූත ෆෙඩරල් ක්රමය පිලිනොගන්න එක නම් ලොකු දෙයක්, බලමු TNA එක, මනෝ ගනේශන්ල කාට සහය දෙයිද කියල, සරත්ටත් යම්තාක් දුරකට ජාතිවාදී ලේබල් එක වැදිල තියෙනව, ඉතින් මනෝ, දෙමල ජාතික සන්දානය සමහරවිට මහින්දට හේත්තු වෙයි,
මම චන්දය දෙන්න කාටද කියල තාම තීරනය කරල නැහැ, ඒක TNA, මනෝ, හකීම්ලගේ ඉදිරිකාලයේ කරන වැඩත් එක්ක තීරනය කරනව