SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    rakee677 දුන්න සිංදුවක්.මේක ඔරිජිනල් වගේ.

    නුවර බියුටි කෙල්ලො ඉන්නවා
    එයාලට කුමාරිහාමිලා කියනවා
    පාට පාට (ඔසරි) අඳිනවා (Jeans)
    එයාල සුර කෙල්ලෝ වගේ පේනවා
    ආදරේට අපිත් බලනවා
    අනේ නුවර කෙල්ලො අහක බලනවා


    NB:
    අපේ කූලා නුවර ගිය වෙලාවෙ මුමුනපු ගීතයක්



    Kandy Beauty Girls - Nihal Nelson

    මට නම් දැන් නිදිමරගාතේ පාන් කියන්නත් බෑ
    හැමදාමත් හරි ජන්ජාලේ බේරිල ඉන්නත් නෑ
    හැම රෑකම දොරට ගහනවා මගෙ නින්දට බාද කරනවා
    උඹ දන්නෙ නැද්ද මම නිදිමතයා

    මම නම් තුන්කාලක් ගහලයි ආවේ
    වෙරිමත මදි හින්දයි බොට අඩගෑවේ
    ටවුමට යමුද බොලං බොන්නට හොර පොලකින්
    තමුසේ දන්නවාද මම වෙරිමතයා



    Nidimathaya & Werimathaya - Freddi Silva & Nihal Nelson

    Machans Nihal Nelson ge songs thiyenawa nam plz add here......

    Onna Ganna
     
    අවිවේකී මගේ ජීවිතය-ආදරය-සැනසුම සියල්ල සංගීතයයි.(සංගීතය හා මනෝභාවය)
    මගේ ඥාතී අයිරින්ද අල්විස් මැතිණියනි...! යුග යුග ගෙවී ගියත් ඔබගේ හඬ තවමත් ළෙන්ගතුයි.
    දිගාසිරි වේවා දයාබර මැතිණියනි ! මෑණියනි !
    ඔබගේ පැරණි ගී නැවතත් සමාජයට දායක කරන්න ගත් තීරනය එලෙසින්ම සිදුවනු දැක්ම සුවහසක් ප්‍රබුද්ධ ගී රසිකයනට මිහිරක් වනු නොඅනුමානයි.
     

    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    yaluwane.. mata kiyanawada sinduwak up karana hoda "sendspace" walinda "mediafire" walinda? godak kal thiyene moken kalothda :)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    gm008.gif

     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සුබ උදෑසනක් මලික් ඇතුළු සිංදු මහ ගෙදරට එන-යන හැමදෙනාටම !


    සුභම සුභ උදෑසනක් ශම්මී..... නියම ගීතයකුත් ලබා දීලා තියෙන්නේ!!
     
    Status
    Not open for further replies.