bolada kamin ehata giya godaak nirmanathmaka kawiyak, Godak hodai![]()
ස්තුතියි මිත්රයා...
bolada kamin ehata giya godaak nirmanathmaka kawiyak, Godak hodai![]()
ස්තුතියි මිත්රයා...
තෘශ්ණාව බැදීම් අපිව සංසාරේ හිරකරන් ඉන්නවා..ගැලවීමක් නෑ..හැල්මේ දුවලා නවතිනකොට ලබා ගත්තු දෙයක් නෑ..මං හිතන්නේ මං ගත්තතේරුම හරි කියලා,,
![]()
බොහෝම අපූරු නිර්මානයක් යාළුවාඋපරිමයි![]()

ගොඩක් ස්තුතියි යාළුවා... ඔව්... ඔයා ගත්ත තේරුම හරි...
එදා ත්රෙඩ් එකකදි යාළුවා කියපු කතාවත් එක හේතුවක් උනා මේක ලියන්න...


hoda nirmanyak nuwan ayya.. thawath nirmana karanna obata subapatum!!
godak sthuthi malli...
bolada kamin ehata giya godaak nirmanathmaka kawiyak, Godak hodai![]()

මේ නිර්මාණය ගොඩක් දැනුනා.. කතාව ඇත්ත...
අර්ථවත් නිර්මාණයක්.. දිගටම මෙවැනි නිර්මාණ කරන්න නුවන් අයියෙ...
සුභ පැතුම්....!!!
ගොඩක් ස්තුතියි මල්ලි...

ඉතාම ඉහල නිර්මාණයක් නුවන්
ජීවිතේ කියන්නේ නොනවතින චාරිකාවක්......අතරමගදී නැවතුනත් ඒක සදාකාලික නෑ. අපි යනවා...කොහේටද? උත්තරයක් නෑ.....ඒත් නැවතීමකුත් නෑ
වෙනත් මගක් ඔස්සේ ආ සිතිවිල්ලක්
අපූරුයි

ගොඩාක් ස්තූතියි දිල් අක්කා...
(මං හිතන්නෙ ඔයා අක්ක කෙනෙක්
)hmm...bendeem...අපුරු නිර්මාණයක් යාළුවා..
ඇතුවත් බැරි ඒත් නැති වුනාම කොහොමවත් බැරි බැදීම් නේ....

sthuthi mithraya...
life is an endless journey....nice poem nuwan!
ස්තුතියි කසුන්...