Come Back Doly ~ V miSS you here

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    [FONT=&quot]හ්ම්ම්ම්![/FONT]

    [FONT=&quot]හැමෝගෙම අදහස් වලට බොහෝමත්ම ස්තූතියි........[/FONT]
    [FONT=&quot]ඔව් මම නිහඩ වෙලා උන්නේ මගේ හිත රිදුන නිසයි.ඒත් නිහඩවම මෙතනින් ගියොත් මාව සහ මගේ නිර්මාණ හදවතින්ම අගය කල හැමෝටම කරන අසාධාරණයක් නිසාත් හැමෝටම දන්නලා යන්නයි මම ආවේ.[/FONT]

    [FONT=&quot]අවුරුද්දකටත් වැඩි කාලයක් මම එළකිරි එකේ උන්නා.නිහඩවම මම මගේ ගමන ගියා. උදව් කලයුතු අයට නිහඩවම උදව් කලා.මම හැබෑවටම එළකිරි එකට ආදරය කලා. මොකද තියෙන හැම[/FONT][FONT=&quot] site [/FONT][FONT=&quot]ඒකේම මම නැතිනිසා....[/FONT]

    [FONT=&quot]මම යුරෝපයේ ඉපදිලා යුරෝපයේ හැදුන වැඩුන කෙනෙක්....ඉතින් මම මනුස්සයන් ගැන හොදට දන්නවා. ඒත් මම හුගාක් සංවේදී කෙනෙක්..ඒකයි මගෙ හිත රිදුනේ. අනික ඔයවගේ දෙයක් උන පළවෙනි වතාවත් මේක නෙමේ.....[/FONT]

    [FONT=&quot]Community [/FONT][FONT=&quot]එකක ඉන්නවා කියන්නේ මගේ [/FONT][FONT=&quot]Personal life [/FONT] [FONT=&quot]
    [/FONT][FONT=&quot]එක හැමෝටම පෙන්නනවා කියන නෙමේ කියන මතයේ මම උන්නා. ඒක වෙන්න ඇති මේ හැමදේටම මුල. මම නාපු එකවත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කාපු එකවත්[/FONT][FONT=&quot], scrub [/FONT][FONT=&quot]කරපු [/FONT][FONT=&quot]එකවත් [/FONT][FONT=&quot]remove[/FONT][FONT=&quot] කරපු එකවත්[/FONT][FONT=&quot]අනිත් අයට කියන ළපටි මානසිකත්වයක් මට නෑ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඒක නිසා මම හුගාක් වෙලාවට නිහඩව උන්නා. ඒත් මම යමක් කලා. මාව [/FONT][FONT=&quot]personally[/FONT][FONT=&quot] දන්න අය ඒ ගැන දන්නවා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]එදා වුනා කියන [/FONT]rescue mission[FONT=&quot]එකේදි මම අලුත් පරණ කතාවක් කිව්වේ නෑ. නමුත් කිව යුතු දේ කිව්වා. ඒකට මම ලැබුන ප්‍රතිචාර ගැන කතා කරන්න මම කැමති නෑ.ඒක [/FONT]rescue mission[FONT=&quot]ලූ[/FONT]

    [FONT=&quot]සමහරු මට කිව්ව අලුතින් ඇවිත් ඉන්න අය ඉක්මනින් දේවල් " අල්ල ගත්ත " නිසා මම තරහින් ඉන්නේ කියලා. මට ඒකටනම් තවමත් හිනා. ඇත්තටම හිනා.:D:D[/FONT]

    [FONT=&quot]හැබැයි එක දෙයක් නම් මම කියන්නම ඕනේ. මෙතැනදී මමත් වටිනා දෙයක් අල්ල ගත්තා. කවදාවත්ම අතාරින්නේ නැති වෙන්නම.....ඒ තමා මගේ කසුන් අයියගේ අත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] :)[/FONT][FONT=&quot]ඊට වඩා වටින දෙයක් මට තවත් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඔන්න ඒ අතවත් අල්ලගත්තනම් මට ඊරිසියා හිතෙයි:P[/FONT]

    [FONT=&quot]මම මෙතන මගේ කවි නිර්මාණ දැම්ම කියලා මට " කාලිදාසවත් " ශේක්ස්පියර් " වෙන්න බෑ.ඒකෙන් මට ලැබුනේ පුංචි සතුටක් විතරයි. ඉතින් ඇයි මම තව කෙනෙක් ගැන ඊරිසියා වෙන්නේ...[/FONT]

    [FONT=&quot]කොහොමත් මම ලංකාවේ ඉන්නේ තව දවස් [/FONT][FONT=&quot]13[/FONT][FONT=&quot]ක් වගේ කාලයක්.....මට හිතවත් අය දැනන් උන්නා මම ආයේමත් යනවා කියලා. ඉතින් ආයෙමත් කවදා එයිද කියන්න බෑනේ[/FONT]

    [FONT=&quot]ඉතින්.මම මෙතන උන්න කාලයේදී මාව සහ මගේ නිර්මාණ හදවතින්ම අගයපු හැමෝටම බොහෝම ස්තූතියි......මට කවදාවත් ඔයාලව අමතක වෙන එකක් නෑ[/FONT][FONT=&quot]…….[/FONT]

    [FONT=&quot]මිස්සක අයියා...........ඔයාට හුගාක් ස්තූතියි මා වෙනුවෙන් මේ නිර්මාණය කලාට........:):)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ශමී අක්කා, නුවන් අයියා.....ඒ වගේම මට [/FONT][FONT=&quot]pm [/FONT][FONT=&quot]එවලා තිබුන හැමෝටමත් ගොඩාක් ස්තූතියි....[/FONT]

    [FONT=&quot]හැමදාම මට දයාබර උන සහ මාව ශක්තිමත් කරන කසුන් අයියා..ඔයාටත්....:love::love::love:[/FONT]

    :)

    Hema daama EK eke inna kiyala Prarthana karanwa........
     
    මිනු නැති තැනක කොහොමත් මමත් නැනෙ .අපි ආදරේ කලා ගොඩක් එලකිරි එකට. ඇත්තටම ආදරේ කලා.මොකද මෙතන මට මිනුව මුනගැහුන තැන නිසා:love::love::love:.අපි ඔක්කොම සහොදරයො වගේ හමදේම බෙදාගත්ත.මාව මතක්කල හැමොටම ගොඩාක් පින්.එක ඉල්ලිමක් තියනව! මෙතන තවත් එක්තරා web site එකක් කියල හිතගෙන මොඩ ජොක් දාගෙන ඉන්න අය එක ටිකක් හිත් වලින් අයින්කරගන්න:growl::growl::growl:.මෙතන එහෙම තැනක් නෙමෙ. ඒක ඔන කෙනෙකුට ටික දවසක් යනකොට දැනේවි! කොහේ හිටියත් EK දිහා බලාගෙන ඉන්නව
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බොහොම ස්තූතියි නැවත පැමිණීම සම්බන්දව , නමුත් එක් දෙයක් කිව යුතුයි , එක් අයෙක් නිසා මහත් වූ සමාජයක් පිලිබදව කලකිරෙන එක පිලිබදව , උදාහරනයකට ගෙදර කෙනෙක් ඔයාට බැන්නොත් , හැම දෙනාම එක්කම තරහ වෙන එක ,ඒක නොකල යුතු ක්‍රියාවක් , අපිට පුලුවන් කතා කරල බේරගන්න , බැන්නෙ කවුද , ඇයි බැන්නේ , එහෙම නැත්නම් රන්ඩුවක් වුනාද,, හැමෝම එකතු වෙලා පවුලේ සමගිය ආරක්ෂා කලොත් හොදයි නේද , එතකොට හැමෝම සතුටින් ඉදීවි , ඔබ කොහෙට ගමන් කලත් ඒ බොහෝ තැන් වලින් අප හා සම්බන්ද විය හැකියි , බොහොම පැහැදිලිවම , ඔබගේ නිර්මාණ බලාපොරොත්තුලෙන් අප බලාගෙන සිටිනවා , ඔබට ජය , නැවත් අප හා වෙනදා මෙන් එක්වෙවා

    :):):):):)
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Ayoooooo..:growl::growl:මම නම් මේ දවස් ටිකේ එලකිරි එක පැත්තේ ආවේ නෑ..අනේ ඔන්න මමනම් මෙතන උනු දේවල් දන්නේත් නෑ.මම කාටවත් මුකුත් කීවෙත් නෑ...මේ සිද්දිය දන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පී.එම් එකකින් වත් විස්තරේ කියන්නකෝ..එතකොට අපිටත් මේකේ ඉන්න කස්ටියගේ හොද කස්ටිය නරක කස්ටිය අඳුරගන්න පුලුවන්නේ...මම මේ ගොඩක් කාලෙකින් පොයම් එකක් දාන්න කියලා එලකිරි අවේ..මෙන්න එතකොටම අපේ යාලුවෙක් යනවලු..ඇත්තටම ඩොලී අක්කිගේ පොයම් මම ගොඩක් රස වින්දා..මම හිතන විදිහට නම් ඒවා විශිෂ්ඨ නිර්මාණ.ඒක නිසා මට කියන්න තියෙන්නේ අක්කි ආයේ එලකිරි එකට ආවේ නැතත් කවි ලියන එක නවත් වන්න එපා..ඒත් මම නම් ඉල්ලන්නේ එලකිරි එකෙන් යන්නත් එපා කියලයි...කොහෙ හිටියත් එළකිරි එකට කවියක් දාන්න අමතක කරන්න එපා..අපි හැමදාම අක්කිගේ කවි රසවිඳින්න බලාගෙන ඉන්නවා....:(:(:(
     
    nwnbs

    Member
    මිනු නැති තැනක කොහොමත් මමත් නැනෙ .අපි ආදරේ කලා ගොඩක් එලකිරි එකට. ඇත්තටම ආදරේ කලා.මොකද මෙතන මට මිනුව මුනගැහුන තැන නිසා:love::love::love:.අපි ඔක්කොම සහොදරයො වගේ හමදේම බෙදාගත්ත.මාව මතක්කල හැමොටම ගොඩාක් පින්.එක ඉල්ලිමක් තියනව! මෙතන තවත් එක්තරා web site එකක් කියල හිතගෙන මොඩ ජොක් දාගෙන ඉන්න අය එක ටිකක් හිත් වලින් අයින්කරගන්න:growl::growl::growl:.මෙතන එහෙම තැනක් නෙමෙ. ඒක ඔන කෙනෙකුට ටික දවසක් යනකොට දැනේවි! කොහේ හිටියත් EK දිහා බලාගෙන ඉන්නව
    මං තාම කල්පනා කරනව යාළුවා මොකක් කියන්නද කියල... මේ සමහර මිනිස්සුන්ට කවද, කොහොම කියල තේරුම් කරන්නද මන්දා... :eek:
     
    ස්තූතියි අයියෙ......ඔයාට ජය..හොදින් ඉන්න

    නංගිටත් එසේම වෙවා........අපි හඳුනගත්තා වගේම එලසින්ම හැමදාම ඒ නැඟුනු බැඳීම එලසින්මයි..........
    නොසැලී සිටින්න......හැකි අයුරින් අපි සමග රැදෙන්න නංගී වෙන් උනත් විදෙස් රටකට යනනිසා

    ඉදිරියට මගෙන් සුබ පැතුම්........:D:D:yes:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    [FONT=&quot]හ්ම්ම්ම්![/FONT]

    [FONT=&quot]හැමෝගෙම අදහස් වලට බොහෝමත්ම ස්තූතියි........[/FONT]
    [FONT=&quot]ඔව් මම නිහඩ වෙලා උන්නේ මගේ හිත රිදුන නිසයි.ඒත් නිහඩවම මෙතනින් ගියොත් මාව සහ මගේ නිර්මාණ හදවතින්ම අගය කල හැමෝටම කරන අසාධාරණයක් නිසාත් හැමෝටම දන්නලා යන්නයි මම ආවේ.[/FONT]

    [FONT=&quot]අවුරුද්දකටත් වැඩි කාලයක් මම එළකිරි එකේ උන්නා.නිහඩවම මම මගේ ගමන ගියා. උදව් කලයුතු අයට නිහඩවම උදව් කලා.මම හැබෑවටම එළකිරි එකට ආදරය කලා. මොකද තියෙන හැම[/FONT][FONT=&quot] site [/FONT][FONT=&quot]ඒකේම මම නැතිනිසා....[/FONT]

    [FONT=&quot]මම යුරෝපයේ ඉපදිලා යුරෝපයේ හැදුන වැඩුන කෙනෙක්....ඉතින් මම මනුස්සයන් ගැන හොදට දන්නවා. ඒත් මම හුගාක් සංවේදී කෙනෙක්..ඒකයි මගෙ හිත රිදුනේ. අනික ඔයවගේ දෙයක් උන පළවෙනි වතාවත් මේක නෙමේ.....[/FONT]

    [FONT=&quot]Community [/FONT][FONT=&quot]එකක ඉන්නවා කියන්නේ මගේ [/FONT][FONT=&quot]Personal life [/FONT] [FONT=&quot]
    [/FONT][FONT=&quot]එක හැමෝටම පෙන්නනවා කියන නෙමේ කියන මතයේ මම උන්නා. ඒක වෙන්න ඇති මේ හැමදේටම මුල. මම නාපු එකවත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කාපු එකවත්[/FONT][FONT=&quot], scrub [/FONT][FONT=&quot]කරපු [/FONT][FONT=&quot]එකවත් [/FONT][FONT=&quot]remove[/FONT][FONT=&quot] කරපු එකවත්[/FONT][FONT=&quot]අනිත් අයට කියන ළපටි මානසිකත්වයක් මට නෑ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඒක නිසා මම හුගාක් වෙලාවට නිහඩව උන්නා. ඒත් මම යමක් කලා. මාව [/FONT][FONT=&quot]personally[/FONT][FONT=&quot] දන්න අය ඒ ගැන දන්නවා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]එදා වුනා කියන [/FONT]rescue mission[FONT=&quot]එකේදි මම අලුත් පරණ කතාවක් කිව්වේ නෑ. නමුත් කිව යුතු දේ කිව්වා. ඒකට මම ලැබුන ප්‍රතිචාර ගැන කතා කරන්න මම කැමති නෑ.ඒක [/FONT]rescue mission[FONT=&quot]ලූ[/FONT]

    [FONT=&quot]සමහරු මට කිව්ව අලුතින් ඇවිත් ඉන්න අය ඉක්මනින් දේවල් " අල්ල ගත්ත " නිසා මම තරහින් ඉන්නේ කියලා. මට ඒකටනම් තවමත් හිනා. ඇත්තටම හිනා.:D:D[/FONT]

    [FONT=&quot]හැබැයි එක දෙයක් නම් මම කියන්නම ඕනේ. මෙතැනදී මමත් වටිනා දෙයක් අල්ල ගත්තා. කවදාවත්ම අතාරින්නේ නැති වෙන්නම.....ඒ තමා මගේ කසුන් අයියගේ අත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] :)[/FONT][FONT=&quot]ඊට වඩා වටින දෙයක් මට තවත් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඔන්න ඒ අතවත් අල්ලගත්තනම් මට ඊරිසියා හිතෙයි:P[/FONT]

    [FONT=&quot]මම මෙතන මගේ කවි නිර්මාණ දැම්ම කියලා මට " කාලිදාසවත් " ශේක්ස්පියර් " වෙන්න බෑ.ඒකෙන් මට ලැබුනේ පුංචි සතුටක් විතරයි. ඉතින් ඇයි මම තව කෙනෙක් ගැන ඊරිසියා වෙන්නේ...[/FONT]

    [FONT=&quot]කොහොමත් මම ලංකාවේ ඉන්නේ තව දවස් [/FONT][FONT=&quot]13[/FONT][FONT=&quot]ක් වගේ කාලයක්.....මට හිතවත් අය දැනන් උන්නා මම ආයේමත් යනවා කියලා. ඉතින් ආයෙමත් කවදා එයිද කියන්න බෑනේ[/FONT]

    [FONT=&quot]ඉතින්.මම මෙතන උන්න කාලයේදී මාව සහ මගේ නිර්මාණ හදවතින්ම අගයපු හැමෝටම බොහෝම ස්තූතියි......මට කවදාවත් ඔයාලව අමතක වෙන එකක් නෑ[/FONT][FONT=&quot]…….[/FONT]

    [FONT=&quot]මිස්සක අයියා...........ඔයාට හුගාක් ස්තූතියි මා වෙනුවෙන් මේ නිර්මාණය කලාට........:):)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ශමී අක්කා, නුවන් අයියා.....ඒ වගේම මට [/FONT][FONT=&quot]pm [/FONT][FONT=&quot]එවලා තිබුන හැමෝටමත් ගොඩාක් ස්තූතියි....[/FONT]

    [FONT=&quot]හැමදාම මට දයාබර උන සහ මාව ශක්තිමත් කරන කසුන් අයියා..ඔයාටත්....:love::love::love:[/FONT]

    :)

    අවශ්‍ය තැනට අවශ්‍ය උත්තරය ඔයා ඉතාපැහැදිලිව දීලා තියෙනවා නංගා. හැමෝගෙම " Business " එක කරගෙන යන්න කියලා ඔයා සතුටින් ගිහින් එන්න. මේ කවුරුත් ඔයාගේ වටිනාකමක් මොකක්ද දන්නේ නැති අය. ගමන දුරයි......ඉස්සරහටම යන්න. මමත් කසුනුත් ඔයාට එක promise එකක් දීලා තියෙනවා. ඔයා එද්දී ඒක ඉටුවෙලා තියේවි.

    හිතක් කඩන්න මිසක් හදන්න දන්නේ නැති " අමන " රැලකට ඔයාගේ හැකියාවන් යටපත් කරන්න බෑ...... ඔයා එළකිරි එකේ උන්න ලාබාලම සහ හොදම කිවිදිය.........අවිවාදයෙන්ම ඒක හැමෝටම පිළිගන්න වෙනවා....පිළිඅරගෙනත් තියෙනවා......

    සතුටින් ගිහින් එන්න. සුභ පැතුම් මගෙන්........
    :):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Doly you are a great member and one of the best poets in ElaKiri. And more than anything a really good friend.
    But you got to understand how to face situations and deal with people in a large community. People have different ideas and they might express their feelings in their own way. No need to get hurt or feel bad.. Don't panic just understand the situation and face it with a positive mind. Hope you will get more broad minded with the time.

    We looking forward to see you back soon with really good smile on your face. :D
    Good luck for everything!! All the best sis! :yes:
     
    Good luck for everything!! All the best sis!
    පැහැදිලිවම එපමණයි !:)
     
    nwnbs

    Member
    කාලය ඉක්මණට ගෙවෙයි... අපේ නංගි... පුංචි කවිකාරි ඉක්මණටම එයි... ලස්සන හිනාවකුත් එක්ක වටින නිර්මාණ ගොඩකුත් අරගෙන... :D
    සුබ පැතුම් නංගා ඔයාගෙ අනාගතයට...:)
    තෙරුවන් සරණයි...!!!
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Doly you are a great member and one of the best poets in ElaKiri. And more than anything a really good friend.
    But you got to understand how to face situations and deal with people in a large community. People have different ideas and they might express their feelings in their own way. No need to get hurt or feel bad.. Don't panic just understand the situation and face it with a positive mind. Hope you will get more broad minded with the time.

    We looking forward to see you back soon with really good smile on your face. :D
    Good luck for everything!! All the best sis!

    100% agreed!! :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly you are a great member and one of the best poets in ElaKiri. And more than anything a really good friend.
    But you got to understand how to face situations and deal with people in a large community. People have different ideas and they might express their feelings in their own way. No need to get hurt or feel bad.. Don't panic just understand the situation and face it with a positive mind. Hope you will get more broad minded with the time.

    We looking forward to see you back soon with really good smile on your face. :D
    Good luck for everything!! All the best sis! :yes:

    May be that "අමන රැළ" or "සංවිධානාත්මක ප්‍රහාරකයෝ" just tried to point out some mistake on you. Other than watching and enjoying the show:)
    Have a safe journey sis
    Good luck:)
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    owh me mokada wela thiyenne.dan elakiri eka thanikarama politcs paththata bara wela wage ahaka yana dewal hinda ape ewun mara gannawa samahara ewun chada wedawalatama mekata awilla.Doly kiyanne lassanata kawi liyapu kenekne eya nathuwa kawiyakwath penna na.Meke dan okkama mada thread ne thiyenne.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Doly you are a great member and one of the best poets in ElaKiri. And more than anything a really good friend.
    But you got to understand how to face situations and deal with people in a large community. People have different ideas and they might express their feelings in their own way. No need to get hurt or feel bad.. Don't panic just understand the situation and face it with a positive mind. Hope you will get more broad minded with the time.

    We looking forward to see you back soon with really good smile on your face. :D
    Good luck for everything!! All the best sis! :yes:

    at last.......thanks for your comment here
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Doly you are a great member and one of the best poets in ElaKiri. And more than anything a really good friend.
    But you got to understand how to face situations and deal with people in a large community. People have different ideas and they might express their feelings in their own way. No need to get hurt or feel bad.. Don't panic just understand the situation and face it with a positive mind. Hope you will get more broad minded with the time.

    We looking forward to see you back soon with really good smile on your face. :D
    Good luck for everything!! All the best sis! :yes:

    Thanks a lot for your feedback Gt Aiya.

    I joined this group more than year back and EK has become a essential part of me and If I don't get to sit in Internet a day, Then I feel something missing.i was really happy in EK . but unfortunately i got hurt & its ok. as you said i should strong than this .journey is lone & how ever i have to go.

    thanks again for your wishes :)