***BAILA WALIN CHAT KARAMUDA***

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
pare yana kellan hata dila murukku

lagadi dinaka coco kanawa para sereppu

lagadi dinaka coco kanawa para sereppu

pare yana kellan hata dila murukku:lol::lol::lol::P:P:P:P




kowula wage weda dammath nuwan kollo mulin
uncle dan bota kiyanne tharuna gaanu lamai
 
Jan 15, 2009
9,238
368
0
Mama gahala match ekak allala baila catch ekak
andala map ekak geniyami baila cup ekak
andala map ekak geniyami baila cup ekak
mama gahala match ekak allala baila catch ekak

:rofl:
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
Mama gahala match ekak allala baila catch ekak
andala map ekak geniyami baila cup ekak
andala map ekak geniyami baila cup ekak
mama gahala match ekak allala baila catch ekak

:rofl:


EHENAM API PATAN GAMMU BAILA MATCH EKA
MAMA GAHANAWA OLUWA UDIN LOKUMA SIX EKA
MAMA GAHANAWA OLUWA UDIN LOKUMA SIX EKA
EHENAM API PATAN GAMMU BAILA MATCH EKA
 
Jan 15, 2009
9,238
368
0
EHENAM API PATAN GAMMU BAILA MATCH EKA
MAMA GAHANAWA OLUWA UDIN LOKUMA SIX EKA
MAMA GAHANAWA OLUWA UDIN LOKUMA SIX EKA
EHENAM API PATAN GAMMU BAILA MATCH EKA

Aappa kanna thuttu nathuwa sathe deka hoya
daily daily meya yanawa baila kiya kiyaa
daily daily meya yanawa baila kiya kiyaa
aappa kanna thuttu nathuwa sathe deka hoya

:rofl:

 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
Aappa kanna thuttu nathuwa sathe deka hoya
daily daily meya yanawa baila kiya kiyaa
daily daily meya yanawa baila kiya kiyaa
aappa kanna thuttu nathuwa sathe deka hoya
:rofl:


kanna bonna naththa macho ma hata salli
pawula ekka nithara yanawa pansal palli
punchi pawul raththaran lu ahapan malli
kawda machan ganan ganne thanikada kalli
 
Jan 15, 2009
9,238
368
0
kanna bonna naththa macho ma hata salli
pawula ekka nithara yanawa pansal palli
punchi pawul raththaran lu ahapan malli
kawda machan ganan ganne thanikada kalli

තනිකඩ ජීවිතේ සැපං ඒකයි ඇත්ත
පවුල් වෙලා දුක් විඳීන්නො දනියිලු තිත්ත
පවුල් වෙලා දුක් විඳීන්නො දනියිලු තිත්ත
තනිකඩ ජීවිතේ සැපං අන්න ඒකයි ඇත්ත
:rofl:

sinhala akuru penawa neada yaluwa
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
තනිකඩ ජීවිතේ සැපං ඒකයි ඇත්ත


පවුල් වෙලා දුක් විඳීන්නො දනියිලු තිත්ත


පවුල් වෙලා දුක් විඳීන්නො දනියිලු තිත්ත


තනිකඩ ජීවිතේ සැපං අන්න ඒකයි ඇත්ත



:rofl:





sinhala akuru penawa neada yaluwa







wayasa 27k unaata piyek mama ada
naaki wela asarana unu porak umba heta
dan wath mage awawaadaya aragena hithata
pawul pansalak unothin narakada ada heta
 
Jan 15, 2009
9,238
368
0
wayasa 27k unaata piyek mama ada
naaki wela asarana unu porak umba heta
dan wath mage awawaadaya aragena hithata
pawul pansalak unothin narakada ada heta

කෙලවුණාම කොයි කවුරුත් කියන්නෙ ඔහොමයි
මල්ලි තනිකඩ ජීවිතේ වාසි දන්නෑ වාගෙයි
මල්ලි තනිකඩ ජීවිතේ වාසි දන්නෑ වාගෙයි
කෙලවුණාම කොයි කවුරුත් කියන්නෙ ඔහොමයි


:rofl:
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
කෙලවුණාම කොයි කවුරුත් කියන්නෙ ඔහොමයි
මල්ලි තනිකඩ ජීවිතේ වාසි දන්නෑ වාගෙයි
මල්ලි තනිකඩ ජීවිතේ වාසි දන්නෑ වාගෙයි
කෙලවුණාම කොයි කවුරුත් කියන්නෙ ඔහොමයි

:rofl:


kela wenna umbata machan dawasaka onna
chaminda wee hera mitiyen yana ena dinaka
chaminda wee hera mitiyen yana ena dinaka
kela wenne umbata machan dawasaka onna
 
Jan 15, 2009
9,238
368
0
kela wenna umbata machan dawasaka onna
chaminda wee hera mitiyen yana ena dinaka
chaminda wee hera mitiyen yana ena dinaka
kela wenne umbata machan dawasaka onna

මම වෙමි දක්ෂ කවදත් නොබලමි පස්ස
අරගෙන කොස්ස දෙන්නම් යන්නට ලිස්ස
අරගෙන කොස්ස දෙන්නම් යන්නට ලිස්ස
මම වෙමි දක්ෂ කවදත් නොබලමි පස්ස

මගේ බයිලා මල් ඒවට වහිනව වැහිමල්
ඔයගෙ බයිල පල් ඕවට ගහයි කොල්ලො ගල්
ඔයගෙ බයිල පල් ඕවට ගහයි කොල්ලො ගල්
මගේ බයිලා මල් ඒවට වහිනව වැහිමල්
:rofl:


මම යනවා යාළුවා . ඔයා දිගටම කරගෙන යන්න :)
ජයවේවා...!!!