Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

Wal Bada

Well-known member
  • ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර එයාම දුන්නා

    ඔතන කුඩු ගැන සරත් කිව්වා කුඩුවගේ සාමාජයට අහිතකර දෙවල් සම්පුර්නයෙන්ම විනාශ කරන්වා කිව්වා.....

    ඔයා දන්න තරම ඔය මල් (ගන්ජා) ලංකාවේ පාවිච්චි වෙනවා බෙහෙතක් විදිහට..හැබයි ඔයා කියන විදිහට ඉතා කුඩා මාත්‍රා වලින්.... තව ඉංග්‍රිසි බෙහෙත් වලත් ඇල්කොහොල් අඩංගුයි....තව කොකාකොලා වල

    මෙන්න මෙයා ඒ පාර බෙහෙත් ගැනත් උගන්නන්න එනවා. ගංජා බටහිර වෙදකමේදී පාවිච්චි වෙන්නේ නැහැ. පුළුවන්නම් ඔප්පු කරලා පෙන්නන්න. සිරප් වල ඇල්කොහොල් තියෙන්නේ ද්‍රාවකයක් විදියට මිසක් බෙහෙත් ලෙස නෙවෙයි. (පවු! මල්ලි නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්නව්වා).:rofl: මධ්‍යසාර හොඳ හින්දා වෙන්න ඇති ළමයින්ට දෙන සිරප් වර්ග වලට ඒවා ඇතුලත් කිරීම තහනම් කරල තියෙන්නෙ

    අනික හැම බෙහෙතක්ම වැරදි මාත්‍රා වලින් ගත්තොත් විෂ. මත්ද්‍රව්‍ය ගැනීම සාධාරණිකරණය කරන්න කොහොමටව්ත් බැහැ.

    මම අපෙ ගෙවල් ගාව ඉන්න බේබද්ද (ඌට අපි කියන්නෙ වවුල කියල ) හෙට ඉඳන් කියනව කවුරු හරි බොන්නෙ ඇයි කියල ඇහුවොත් බෙහෙතක් විදියට කියල කියන්න කියල
    :rofl::rofl:
     
    Wal Bada

    Well-known member
  • දැන් උඹයි මමයි සමානයි මොකද උඹ ජෙනරල් කියපු එකෙන් කැල්ලක් අල්ලගෙන කැ ගහනවා ම්ම ඔයා කියපු එකෙන් කැල්ලක් අල්ලගෙන කැගහනවා...එහෙනම් දැන් උඹත් රෙදි කැල්ලෙන් පිහිදගනින්......
    ඔන්න තප්පු ලෑම අයෙත් පටන් අරන්. මම කොහෙද කැල්ලක් අල්ල ගත්තෙ? මම සම්පූර්ණ උත්තරය ගැන කතා කරන්නෙ. ඔයා තමයි මගේ උත්තරයෙන් කැල්ලක් අල්ල ගෙන දඟලන්නෙ. නිකම් මෝඩ ජෝක් දාන්න එපා. නිර්මාණාත්මක දෙයක් කරපන්, රටට බරක් නොවී
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    ADO doco

    මත් පැන් වල තියෙන හොඳ පැත්ත මොකද්ද එහෙනම්? කියල දෙන්නකො බලන්න? වෛද්‍යවරයෙක් විදියට අවුරුදු 5ක් විතර සේවය කරලත් මම තවම එහෙම එකක් දන්නෙ නැහැනෙ?
    uba dosthara kiyalada poiya?yako man computer engineer kenek. dan naththan dan dana ganinko.api bonne thopi wage un ekka newei.fun ganna minissu ekka.biwwama e fun eka double trble wenawa mathath ekka. eken giwithe tikak keti wewi one nan. habai tho wage awrudu 100k innawata wada fun eke 50k inna eka hondai.api biwwa kiyala bebaddo newei .api dannawa chater nowi ubalata wada hondata pawul giwitha sathutin geniyanna. therunada dan
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    sarath fonseka real hero kenek bawa aththaya.eheth army commander innakota ekakui retired wela innakota ekakui kiyanne kohomada?eyata thibuna garuthwayath nathi wuna .cheap politician kenekge ganata watila
     
    asankamdak

    Junior member
  • May 13, 2007
    216
    24
    18
    මම අහන්නෙ අරලිය ගහ මන්දිරේ තියෙන උත්සව වලට මත් පැන් ගන්නෙ නැද්ද
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    Mmu nan dotor kenek newe, attendat kenek wenna athi :D

    Machan Wal Bada... Man me nikamata ahanne.. Umba dokeknam mechchara EK eke posts daanna welawa kohenda banz hoya ganne?? Man andurana dokaalata keema kannawath welaawak nehene
    :rofl:
    patta kathawa machan.ubata witharai wade meter une.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:kohamath ban wal bada kiyala namak da ganeda doctor kenek

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    අනේ පලය්න් බන් යන්න, මෙතන බොරු නොගහ. පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට ). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල. ඔය කොයි කුඩ්ඩත් ලෙඩට දුකට එන්නේ ජාතික රෝහලට තමයි. මට උගන්නන්න හදන්න එපා. වනාතමුල්ල තියෙන්නෙ කොහෙද කියලත් මම හොඳට දන්නවා. (පී. සරා. පිට්ටනිය තියෙන්නෙ එතන ). මීට අවුරුදු 10-15 ඉස්සර කොලඹ විතරක් නෙවෙයි නුගේගොඩ, මහරගම, කඩවත වහේ නගර වලත් කුඩ්ඩෝ හිටියේ ගෝනි ගණන්. දැන් ඒ එකෙක් වත් නැහැ. කුඩ්ඩෝ ගණන දැන් බොහොම අඩුයි. එ හින්දා තමයි කුඩු ඕව ඩෝස් වෙලා එකෙක් වත් ඇඩ්මිට් වෙන්නෙ නැත්තෙ. ඔයා දන්නේ මිනිස්සුන්ගෙ ජීවිත මතුපිටින් විතරය්. උන්ගෙ ජීවිත වල අඳුරුම අහුමුළ සහ රහස් එළි වෙන්නෙ ඉස්පිරිතාලෙදි. ඒ හින්දා පොර වෙන්න හදන්න එපා. මම ඔයාට වඩා කුඩ්ඩෝ ගැන බොහොම දන්නවා. මැල් මැදුර , සහනය ගැන අහලා තියෙනවා නම් අතක තියා ගන්න මම ඕවයෙත් උපදේශකයෙක් විදියට ඉඳලා තියෙන්වා

    මෙයා කියටවත් බොරුල්ලට ගිය කෙනෙක් නෙවි.......මෙයා කියන්නේ බොරු.....මොකද මෙයා කියනවා "පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට )" ඔන්න කට්ටියම බලා ගන්න මෙයා දන්න තරම

    වානාතමුල්ල සිට මගේ පාසලට (c.w.w.kannangara viduhala) දුර 1.2km
    r6A1WJhb.png

    වානාතමුල්ල සිට පුංචි බොරැල්ල දුර 2.3km (මෙයාට පැය 4 ක් යනවා)
    cbLTApxR.png

    වානාතමුල්ල සිට මෙඩිකල් ෆකල්ටියට දුර 2.5km
    l5fSHbpq.png

    oyaalata therenawaa neda meya karana boru meya boralla punchi boralla thiyana than danne naha katha karanne medical college / wanatha mulle enna kudu karayo gana / puncho boralla / boralla gana
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    හැබැයි ඉතින් මේ දවස් වලත් කුඩ්ඩෙක් නම් දැකපු කාලයක් මතක නැහැ. මොකද ඔය කුඩ්ඩෝ සල්ලි නැති උනාම ඉස්පිරිතාලෙ එනවා බඩ රිදෙනවා කියාගෙන මෝෆීන් කියෙන ඉන්ජෙක්ෂන් එක විද ගන්න (අපි දෙනව ඉතින් නියම ඉන්ජෙක්ෂන් එකක්, සේලයින්ම විතරක් දාපු!). එහෙම එකෙක් පහුගිය මාස 5-6 ටම දැක්කේ නැහැ. ඉස්සර හැමැ රෝගීන් ඇතුලත් කරන දවසකම එකෙක් දෙන්නෙක් එනව.

    ඒ හින්ද සරත් ෆොන්සේකට ඒ ගැන තව කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි.
    ohe moka unath okenma penawa kochchara balu wada karanwada kiayala.
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    sarath fonseka kiwweka hariyata ahagena rly dammanam hoda.lankawe mathata thitha khmat tiyanda bane.oya thitha tinwa kineunma tama ambaneka bonne.eth sarath fonseka attama kiwwa.anna niyama talks.itn n ruppavahini news balanne kohomath lankawe inna realma modayo tikane.
     
    May 17, 2006
    3,632
    90
    0

    Machan Wal Bada... Man me nikamata ahanne.. Umba dokeknam mechchara EK eke posts daanna welawa kohenda banz hoya ganne?? Man andurana dokaalata keema kannawath welaawak nehene
    :rofl:

    patta kathawa machan.ubata witharai wade meter une.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:kohamath ban wal bada kiyala namak da ganeda doctor kenek

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:

    meya kiyanne boru medical college thiyenne punchi boralle kiyalawath meya danne naha
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔන්න තප්පු ලෑම අයෙත් පටන් අරන්. මම කොහෙද කැල්ලක් අල්ල ගත්තෙ? මම සම්පූර්ණ උත්තරය ගැන කතා කරන්නෙ. ඔයා තමයි මගේ උත්තරයෙන් කැල්ලක් අල්ල ගෙන දඟලන්නෙ. නිකම් මෝඩ ජෝක් දාන්න එපා. නිර්මාණාත්මක දෙයක් කරපන්, රටට බරක් නොවී

    methiyenne sarath kiyapu aka?

    ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
    පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.

    namuth oya katha karanne kallak allagena neda ?

    මත් පැන් වල තියෙන හොඳ පැත්ත මොකද්ද එහෙනම්? කියල දෙන්නකො බලන්න? වෛද්‍යවරයෙක් විදියට අවුරුදු 5ක් විතර සේවය කරලත් මම තවම එහෙම එකක් දන්නෙ නැහැනෙ?

    dan api dennam aka wage newida ?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    Machan Wal Bada... Man me nikamata ahanne.. Umba dokeknam mechchara EK eke posts daanna welawa kohenda banz hoya ganne?? Man andurana dokaalata keema kannawath welaawak nehene
    :rofl:

    මාත් එක තමා කල්පනා කලේ මචෝ.........
    මගෙත් අය්යා කෙනෙක් ඉන්න එයත් දොස්තර කෙනෙක්......
    එත් එයටනම් සයිට් වල මෙච්චර වෙලාව ගත කරන්න වෙලාවක් නෑ......
    අනික එයාවත් එයගේ යලුවෙක්වත් මේ වගෙ පහත් විදිහට කතා කරනව මම කවදාවත් අහල නෑ......
    මෙයා සමහර වෙලවට දොස්තර කෙනෙක් වෙන්න ඇති එත් දොස්තර කෙනෙක්ට තියෙන්න ඕනෙ කොලිටි එකනම් මෙයගෙ අහලකවත් නෑ.....
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    Machan Wal Bada... Man me nikamata ahanne.. Umba dokeknam mechchara EK eke posts daanna welawa kohenda banz hoya ganne?? Man andurana dokaalata keema kannawath welaawak nehene
    :rofl:

    මටත් ඔය ටිකම තමයි හිතුනෙ. නමුත් අද off day වෙන්න පුළුවනි. කථා කරන භාෂාවෙනුත් මම හිතුවෙ ඩොක්කෙක් නෙමෙයි නිකම් ෂොක්කෙක් කියලා. බුදු අම්මේ ඩොක්කො මෙහෙමනම් වනාතමුල්ලෙ කුඩ්ඩො කොහොම ඇතිද? නමත් ඩොක්කෙකුට ගැලපෙන්නෙ නැහැනෙ.
    මටත් ඔය භාෂාවෙන්ම උත්තර ලැබෙයි. කමක් නැහැ.

    :shocked::shocked::shocked::baffled::baffled::baffled:
     
    නැහැ ඔය කුඩ්ඩෝ මෙයාට වඩා හොදට කතා කරනවා මචෝ
     
    digitaldjs

    Member
    Aug 11, 2007
    926
    36
    0
    macho ubalata me rate diyunuwa penne neththe UNP as walin balana nisa balapan machooo UNP eka rata karapu kaleth ekka balanakota me rate kochchara yatithala pahasukam wedi diyunu karala thiyanawada parawal warayawal guwan thotupalawal pasal gewal kochchi parawal hamadeyak ma diyunu wela minissu balanne bada witharai bada gana beluwoth hetak neeeee poddak hithanna sarath ewilla monawa karannada apita baya neeee monawa unath mahindama thamai janadhipahi wenne eka istirai ublata sory thamai ekama wede aparade sarath fonseka kunu bakkiyata wetena eka thamai

    100% true
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    දැන් උඹයි මමයි සමානයි මොකද උඹ ජෙනරල් කියපු එකෙන් කැල්ලක් අල්ලගෙන කැ ගහනවා ම්ම ඔයා කියපු එකෙන් කැල්ලක් අල්ලගෙන කැගහනවා...එහෙනම් දැන් උඹත් රෙදි කැල්ලෙන් පිහිදගනින්......

    :lol::lol::lol::lol: