Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

May 17, 2006
3,632
90
0
ඔයා සම්පුරණ ත්‍රෙඩ් එකම කියවන්න යාලුවා......
ඉට පස්සෙ කැමති දෙයක් කියන්න......
කමෙන්ට් 2ක 3ක් කියවල ඔයා කමෙන්ට් එකක් දාන එක සදාරණ නෑ නේද........
මට නිකන් වලි දාගන්න ඔනේ නෑ යාලුවා......

ඔව් ඔව් එකක් ඉවර උනා විතරයි
 
May 17, 2006
3,632
90
0
කෝ අර මම කියපු පකිස්තාන් වලින් එන වැඩියෙන්ම පාසල් ලමයි ගොදුරු කරගෙන ඉන්න එවා ගැන මොනවත් දන්නේ නැද්ද ?
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උඹ කියන ' ගෝඩ් ෆාදර්' මේ දවස්වල ටිවි එකෙත් ගොඩක් වෙලවට ඉන්නව නේද?


    හැබයි මම දන්න උන් ඉන්නවා උන්ට ගෙදර ඉන්න බැහැ...

    තව දවසක් මරු වැඩක් උනා අලුතින් එකක් දැම්මා බොරුල්ල කිට්ටුව ...ඇතුල් වීම 500/- අපේ දෙන්නේක් 1000 අමාරුවෙන් හොයාගෙන ගියා...එදාම සර්නවාහීනියෙන් ඔකට ඇවිත් ලංකාවේ විදේශ ගනිකාවෝ ඉන්නවා කියලා ඔක පුවත් වලට පෙන්නුවා...මුන් දෙන්නත් කැමරාවට වැටිලා ගෙදරින් ගුටි පොරියල්:lol::lol::lol:


    :lol::lol::rofl::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    hehhhe :D Party ekakadi math biwwata kamak na kiyana :D mara hoda adahasak neda :D :D :D

    kohomath ethin

    "Sura meraya Majja pama dattana wera mani sikkapadan samadiyami"
    Kiyalane thiyenne :D
    Mada pamanin biwwata kamak nane :D :D :rofl::rofl::rofl::rofl::rofl:

    ani nikan nodi enne brother :D :D :D :D :D

    ඔය අදහස බොන අය බොන එක සාධාරණි කරන්න ආපු අදහසක්
    බටහිරට අනුව මද පමණින් බොන එක හොදා..
    අපේ සංස්කෘතියට ආගමට අනුව හොද නෑ අකැපයි ..එච්චරයි ..
    සරත් නෙවේ ලෝර්ඩ් කිව්වත් ඒක එහෙමමයි


    mama hithanne mama danne tharamin ...... kudu nawaththanne ... mulika une ...
    Gotabaya kiyalai .... hariyatama sure na .... kauru kalath eke hoda wadak ....


    යුද්ධෙ ඉවර කරන්න මූලික වුනේ කවුද?
    මහින්ද ද? සරත් ද? ගෝටාබයද?
    වැදගත් වෙන්නේ යුද්ධෙ ඉවර වුනා..;) කවුරුත් නෑ කියන්නෑ නේද
    :rofl:
    මාස ගානකින් බෝම්බයක් පිපුරුන්නෑ ලංකාවේ
    කාටත් තේරෙන්නෑ නම්බුව බෙදා ගන්න බැරුව අපි ඇනකොටා ගන්නව LTTE එක ආයෙත් නැගිටිනවා..එදාට දේශපාලන මෝඩකම් ගැන ජාතියක් විදිහට දුක් වෙන්න වෙනවා :nerd:

     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔයා සම්පුරණ ත්‍රෙඩ් එකම කියවන්න යාලුවා......
    ඉට පස්සෙ කැමති දෙයක් කියන්න......
    කමෙන්ට් 2ක 3ක් කියවල ඔයා කමෙන්ට් එකක් දාන එක සදාරණ නෑ නේද........
    මට නිකන් වලි දාගන්න ඔනේ නෑ යාලුවා......


    hik hik :D :D :D :D :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    hehehe mata thread kiyawana hati kiyala denna epa yaluwa :) .... eke karana widiya mama dannewa :D ....
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    ඔය අදහස බොන අය බොන එක සාධාරණි කරන්න ආපු අදහසක්
    බටහිරට අනුව මද පමණින් බොන එක හොදා..
    අපේ සංස්කෘතියට ආගමට අනුව හොද නෑ අකැපයි ..එච්චරයි ..
    සරත් නෙවේ ලෝර්ඩ් කිව්වත් ඒක එහෙමමයි

    eka thama yaluwa mama kiwwe .... party ekakadi poddak biwata kamak na kiyana eke ... hariyata mada pamana biwwata kamak na kiyanawa wage deyak ...




    යුද්ධෙ ඉවර කරන්න මූලික වුනේ කවුද?
    මහින්ද ද? සරත් ද? ගෝටාබයද?
    වැදගත් වෙන්නේ යුද්ධෙ ඉවර වුනා..;) කවුරුත් නෑ කියන්නෑ නේද
    :rofl:
    මාස ගානකින් බෝම්බයක් පිපුරුන්නෑ ලංකාවේ
    කාටත් තේරෙන්නෑ නම්බුව බෙදා ගන්න බැරුව අපි ඇනකොටා ගන්නව LTTE එක ආයෙත් නැගිටිනවා..එදාට දේශපාලන මෝඩකම් ගැන ජාතියක් විදිහට දුක් වෙන්න වෙනවා :nerd:


    aniwaryen war eke ewara karanne hama denagema ..... kapaweema thibuna ...eke credit eke katawath thaniyama ganne ba ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං ආය මේ මඟුල් ඡන්ද ත්‍රෙඩ්වල රිපයි කරන්නෑ..
    මේ පාර කවුරු දිනුවත් අපි පරාදයි කියලා තේරුම් ගන්න ඕන කමක් තියන අයට තේරෙනවා ඇති
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මං ආය මේ මඟුල් ඡන්ද ත්‍රෙඩ්වල රිපයි කරන්නෑ..
    මේ පාර කවුරු දිනුවත් අපි පරාදයි කියලා තේරුම් ගන්න ඕන කමක් තියන අයට තේරෙනවා ඇති

    ඔයා හරි මේක අයිත් ඡන්ද වලියකට පෙරලෙන්න යන්නෙ....
     
    May 17, 2006
    3,632
    90
    0
    මං ආය මේ මඟුල් ඡන්ද ත්‍රෙඩ්වල රිපයි කරන්නෑ..
    මේ පාර කවුරු දිනුවත් අපි පරාදයි කියලා තේරුම් ගන්න ඕන කමක් තියන අයට තේරෙනවා ඇති

    නැහැ අමිල මේ පාර ඡන්දයෙන් පස්සේ ලංකාවට හරි යනවා...මේ ඡන්දෙන් පස්සේ අපි දනුම් (රටක් විදිහට) මොනකෙනා දින්නත්....
     
    May 17, 2006
    3,632
    90
    0
    කෝ අර මම කියපු පකිස්තාන් වලින් එන වැඩියෙන්ම පාසල් ලමයි ගොදුරු කරගෙන ඉන්න එවා ගැන මොනවත් දන්නේ නැද්ද ?

    ඒ කියන්නේ මේක ගැන මුකුත් දන්නේ නැද්ද ? ...අමිල ඔයාලා මේක ගැන හෙවුවේ නැද්ද ?
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    Oya uththarenma booruwa kawuda kiyala pahadiliyi. Rajaye adayama gana nam prashne, heroin neethigatha karala ekenuth adayamak ganna puluwan. ganja, prostitution, oya wage ewath neethigatha karala adayamak ganna puluwan.

    namuth prashne eka neweyi. math pan walin labena hama rupiyalakatama wada pramanayak anduwata wiyadam wenawa mathpian nisa athi wana leda walata wiyadam karanna. oya hinda thamayi math pan nawathwiya yuthuyi kiyala kiyanneth. heroin, ganja ha prostitution ganath thathwaya oya wagemayi. e hinda anunta buruwa kiyanna kalin math pan nisa wenne mokadda kiyala balala inna.

    hari oya kiyana kathawa aththa... eka mama piligannawa.... dan lankawe president kawuda?? Mahinda Rajapaksha ne... itin ai ehenam eyata math pan thahanam karanna bari... anith eka oya kiyanne heroine ganja walin Mahindata adayamak enne naha kiyalada?? Lankawe kudu raja kawuda kiyana eka mulu ratama dannawa( Dr. Mervin Silva)... uu kudu wikunala hamba karana salli walin keeyak hari Mahindage election campaign walatath yanawa athine neda??
     

    Wal Bada

    Well-known member
  • ඔඔ අයියෙ ( මට මල්ලී කියන නිසා) ඔයා ඉස්සෙල්ලා කිව්වේ අවුරැදු 5ක් කියලා නේද ? (පොඩ්ඩක් ආයේ කියවලා එන්න):lol::lol::lol::lol:...ඔයා සිංහලත් හොදට දන්නවා වගේ...ඇත්තටම ඔයා කව්ද මෙයා :lol:
    Faculty 5 years, DSSC - 6 years - ethakota 11 yi. Kawuda oya habatama:rofl:
     

    Wal Bada

    Well-known member
  • ඔව් අමිල ඔයා දන්න එවා කියන්න..එවා වැදගත් වෙයි...
    අනික අමිල මම අහලා තියනවා මේ කාලයේ කොලඹ් පැත්තේ club වල එහෙම භාවිතා වෙන පෙත්තක් ගැන ඔයාලා ඔය සමික්ෂනයට එවත් ගත්තද ? මොනවා ද එකේ විස්තර ? දන්න දෙයක් තියනවානම් අපිට කියන්න...
    පෙත්තෙ නම ecstasy. Amphetamine කියන මත් ඖෂධ වර්ගයට අයත් එකක්. ගැහුවම විකාර පේනවා. හෘදය වස්තුවේ ප්‍රශ්න ඇවිල්ලා ඕකෙන් කට්ටිය මැරෙනවා
     
    May 17, 2006
    3,632
    90
    0
    Faculty 5 years, DSSC - 6 years - ethakota 11 yi. Kawuda oya habatama:rofl:

    හරි මම පිලිගත්තා... දැන් වැදගත් විදිහට මේක කරගෙන යමු....

    පෙත්තෙ නම ecstasy. Amphetamine කියන මත් ඖෂධ වර්ගයට අයත් එකක්. ගැහුවම විකාර පේනවා. හෘදය වස්තුවේ ප්‍රශ්න ඇවිල්ලා ඕකෙන් කට්ටිය මැරෙනවා

    මම ඔය ටික දන්නවා...ගහපු උන් කියලා තියනවා...මට දැනගන්න ඔන ඔක මොකක්ද ? ඔක තාම තියනවා ද ? දැන් ඔක භාවිතා වෙනවා වැඩියි නේද ?
     

    kingdewi

    Well-known member
  • පෙත්තෙ නම ecstasy. Amphetamine කියන මත් ඖෂධ වර්ගයට අයත් එකක්. ගැහුවම විකාර පේනවා. හෘදය වස්තුවේ ප්‍රශ්න ඇවිල්ලා ඕකෙන් කට්ටිය මැරෙනවා

    ඔවු ඩොක්‍ටර් Ecstacy වගේම Ritalin ගන්න අයත් club වල ඉන්නව..!
    Ritalin වලට " kiddie cocaine "කියල මෙයාල කියන්නේ..!
     

    kingdewi

    Well-known member
  • හරි මම පිලිගත්තා... දැන් වැදගත් විදිහට මේක කරගෙන යමු....



    මම ඔය ටික දන්නවා...ගහපු උන් කියලා තියනවා...මට දැනගන්න ඔන ඔක මොකක්ද ? ඔක තාම තියනවා ද ? දැන් ඔක භාවිතා වෙනවා වැඩියි නේද ?

    යාලුවෙ,මම දන්න තරමට මේක ලංකාවෙ හදන්නෙ නෑ..පිටරටවල Street Labs වල හදන්නෙ..ඕක ගත්තම නටන්න වැඩිවෙලාවක් පුලුවන් කියල තමයි ගොඩක් අය ගන්නෙ. තාම තියනව විතරක් නෙවේ වැඩිපුර භාවිතා වෙනවලු.
    ක්ලබ් වල ඕකට, කියනව XTC , XE , X , Scooby snacks විවිධ නම්