ඔයා සම්පුරණ ත්රෙඩ් එකම කියවන්න යාලුවා......
ඉට පස්සෙ කැමති දෙයක් කියන්න......
කමෙන්ට් 2ක 3ක් කියවල ඔයා කමෙන්ට් එකක් දාන එක සදාරණ නෑ නේද........
මට නිකන් වලි දාගන්න ඔනේ නෑ යාලුවා......
ඔව් ඔව් එකක් ඉවර උනා විතරයි
ඔයා සම්පුරණ ත්රෙඩ් එකම කියවන්න යාලුවා......
ඉට පස්සෙ කැමති දෙයක් කියන්න......
කමෙන්ට් 2ක 3ක් කියවල ඔයා කමෙන්ට් එකක් දාන එක සදාරණ නෑ නේද........
මට නිකන් වලි දාගන්න ඔනේ නෑ යාලුවා......
උඹ කියන ' ගෝඩ් ෆාදර්' මේ දවස්වල ටිවි එකෙත් ගොඩක් වෙලවට ඉන්නව නේද?
හැබයි මම දන්න උන් ඉන්නවා උන්ට ගෙදර ඉන්න බැහැ...
තව දවසක් මරු වැඩක් උනා අලුතින් එකක් දැම්මා බොරුල්ල කිට්ටුව ...ඇතුල් වීම 500/- අපේ දෙන්නේක් 1000 අමාරුවෙන් හොයාගෙන ගියා...එදාම සර්නවාහීනියෙන් ඔකට ඇවිත් ලංකාවේ විදේශ ගනිකාවෝ ඉන්නවා කියලා ඔක පුවත් වලට පෙන්නුවා...මුන් දෙන්නත් කැමරාවට වැටිලා ගෙදරින් ගුටි පොරියල්![]()





hehhheParty ekakadi math biwwata kamak na kiyana
mara hoda adahasak neda
![]()
![]()
![]()
kohomath ethin
"Sura meraya Majja pama dattana wera mani sikkapadan samadiyami"
Kiyalane thiyenne![]()
Mada pamanin biwwata kamak nane![]()
![]()
ani nikan nodi enne brother![]()
![]()
![]()
![]()
![]()
mama hithanne mama danne tharamin ...... kudu nawaththanne ... mulika une ...
Gotabaya kiyalai .... hariyatama sure na .... kauru kalath eke hoda wadak ....
කවුරුත් නෑ කියන්නෑ නේද 

ඔයා සම්පුරණ ත්රෙඩ් එකම කියවන්න යාලුවා......
ඉට පස්සෙ කැමති දෙයක් කියන්න......
කමෙන්ට් 2ක 3ක් කියවල ඔයා කමෙන්ට් එකක් දාන එක සදාරණ නෑ නේද........
මට නිකන් වලි දාගන්න ඔනේ නෑ යාලුවා......





.... eke karana widiya mama dannewa
....
ඔය අදහස බොන අය බොන එක සාධාරණි කරන්න ආපු අදහසක්
බටහිරට අනුව මද පමණින් බොන එක හොදා..
අපේ සංස්කෘතියට ආගමට අනුව හොද නෑ අකැපයි ..එච්චරයි ..
සරත් නෙවේ ලෝර්ඩ් කිව්වත් ඒක එහෙමමයි
යුද්ධෙ ඉවර කරන්න මූලික වුනේ කවුද?
මහින්ද ද? සරත් ද? ගෝටාබයද?
වැදගත් වෙන්නේ යුද්ධෙ ඉවර වුනා..කවුරුත් නෑ කියන්නෑ නේද
මාස ගානකින් බෝම්බයක් පිපුරුන්නෑ ලංකාවේ
කාටත් තේරෙන්නෑ නම්බුව බෙදා ගන්න බැරුව අපි ඇනකොටා ගන්නව LTTE එක ආයෙත් නැගිටිනවා..එදාට දේශපාලන මෝඩකම් ගැන ජාතියක් විදිහට දුක් වෙන්න වෙනවා
මං ආය මේ මඟුල් ඡන්ද ත්රෙඩ්වල රිපයි කරන්නෑ..
මේ පාර කවුරු දිනුවත් අපි පරාදයි කියලා තේරුම් ගන්න ඕන කමක් තියන අයට තේරෙනවා ඇති
මං ආය මේ මඟුල් ඡන්ද ත්රෙඩ්වල රිපයි කරන්නෑ..
මේ පාර කවුරු දිනුවත් අපි පරාදයි කියලා තේරුම් ගන්න ඕන කමක් තියන අයට තේරෙනවා ඇති
කෝ අර මම කියපු පකිස්තාන් වලින් එන වැඩියෙන්ම පාසල් ලමයි ගොදුරු කරගෙන ඉන්න එවා ගැන මොනවත් දන්නේ නැද්ද ?
Oya uththarenma booruwa kawuda kiyala pahadiliyi. Rajaye adayama gana nam prashne, heroin neethigatha karala ekenuth adayamak ganna puluwan. ganja, prostitution, oya wage ewath neethigatha karala adayamak ganna puluwan.
namuth prashne eka neweyi. math pan walin labena hama rupiyalakatama wada pramanayak anduwata wiyadam wenawa mathpian nisa athi wana leda walata wiyadam karanna. oya hinda thamayi math pan nawathwiya yuthuyi kiyala kiyanneth. heroin, ganja ha prostitution ganath thathwaya oya wagemayi. e hinda anunta buruwa kiyanna kalin math pan nisa wenne mokadda kiyala balala inna.
Faculty 5 years, DSSC - 6 years - ethakota 11 yi. Kawuda oya habatamaඔඔ අයියෙ ( මට මල්ලී කියන නිසා) ඔයා ඉස්සෙල්ලා කිව්වේ අවුරැදු 5ක් කියලා නේද ? (පොඩ්ඩක් ආයේ කියවලා එන්න)...ඔයා සිංහලත් හොදට දන්නවා වගේ...ඇත්තටම ඔයා කව්ද මෙයා
![]()

mu nam Mervinge hari sirisena cooray ge hari puthekah machan walbada dosthara kenekda sure ekata rajithage or jayalathge puthek wen ethi![]()
පෙත්තෙ නම ecstasy. Amphetamine කියන මත් ඖෂධ වර්ගයට අයත් එකක්. ගැහුවම විකාර පේනවා. හෘදය වස්තුවේ ප්රශ්න ඇවිල්ලා ඕකෙන් කට්ටිය මැරෙනවාඔව් අමිල ඔයා දන්න එවා කියන්න..එවා වැදගත් වෙයි...
අනික අමිල මම අහලා තියනවා මේ කාලයේ කොලඹ් පැත්තේ club වල එහෙම භාවිතා වෙන පෙත්තක් ගැන ඔයාලා ඔය සමික්ෂනයට එවත් ගත්තද ? මොනවා ද එකේ විස්තර ? දන්න දෙයක් තියනවානම් අපිට කියන්න...
Faculty 5 years, DSSC - 6 years - ethakota 11 yi. Kawuda oya habatama![]()
පෙත්තෙ නම ecstasy. Amphetamine කියන මත් ඖෂධ වර්ගයට අයත් එකක්. ගැහුවම විකාර පේනවා. හෘදය වස්තුවේ ප්රශ්න ඇවිල්ලා ඕකෙන් කට්ටිය මැරෙනවා
පෙත්තෙ නම ecstasy. Amphetamine කියන මත් ඖෂධ වර්ගයට අයත් එකක්. ගැහුවම විකාර පේනවා. හෘදය වස්තුවේ ප්රශ්න ඇවිල්ලා ඕකෙන් කට්ටිය මැරෙනවා
හරි මම පිලිගත්තා... දැන් වැදගත් විදිහට මේක කරගෙන යමු....
මම ඔය ටික දන්නවා...ගහපු උන් කියලා තියනවා...මට දැනගන්න ඔන ඔක මොකක්ද ? ඔක තාම තියනවා ද ? දැන් ඔක භාවිතා වෙනවා වැඩියි නේද ?