HSDPA (Mokakda hoda package aka) ?

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Mama Dialog use kale ake FUP apply unama giya masa delema upasima giye 7.5BG wage
ethin 7.5 GB walata - 1500 gewanawata wada 8GB walata 1290 gewana aka wasi kiyala hithuna
මෙහෙමයි මම ඩයලොග් ස්ටුඩන්ට් එක විසි කරන්න හේතු දෙකක් තිවුනා
එක අපේ ගෙදරට සිග්නල් මදී
දෙවනි එක උන් මහ පිස්සු බිල් වගයක් එවුවා.. ආර්කේඩ් වලයි කස්ටමර් කෙයාලස් වලයි දවස් ගනන් රස්තියාදු වෙලා ත් උත්තරයක් ලැබුන්නෑ :frown:

මොබිටෙල් ඒ දවස් වල තිබුණ පැකේජ් තවත් පාඩුයි
දැන් 8GB 1290 +VAT අමතර 10 MB වලට 1.50 ගානේ
මම හෙවී ඩවුන්ලෝඩර් කෙනෙක් නෙවේ 8GB හොදට ම ඇති ඕන TV සීරීස් එපීස් 4 ක් ෆිල්ම් 2ක් විතර බලා 24/7 නෙට් ඉන්න..

එයාර්ටෙල් හෙවී යූසර් පොලිසි එකෙන් 10GB වලට පස්සේ ලිමිට් එකක් එනවා :nerd: ඒක ගහලා තියනවා පැකේජ් එකේ..ශිග්නල් ටවුන් එකටම විතරයි :nerd:

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    Ube Dialog use karana kale month ekata data Usage aka kohomada?

    athakota dan Mobitel data usage aka?

    mobitel aunge online accout data usage aka hariyata pennanawada? (mata airtel ake aulak awa mage DU Meter ake 150MB pennanakota unge bill ake 500MBth panala)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dialog campus 1 ain karala upahaarayak gatta.. arake maara bilakne bung enne.. meke 240 rental..

    machan upahara ake 8GB use kaloth

    240 + (200 * 7) = 240 + 1400 = 1640 + Tax wenawa

    Ath meke (Mobitel Zoom 1290) wenne 1290 + Tax .....
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Ube Dialog use karana kale month ekata data Usage aka kohomada?

    athakota dan Mobitel data usage aka?

    mobitel aunge online accout data usage aka hariyata pennanawada? (mata airtel ake aulak awa mage DU Meter ake 150MB pennanakota unge bill ake 500MBth panala)

    ඩයලොග් මං 6G වලින් නැවැත්තුව

    mobitel 8 G ඇති මට..මං මාසෙකට උපරිම ෆිල්ම් 2යි බාන්නේ..ටීවී සීරීස් එපීස් 4 යි..තව ඕනනම් සිංදු අනික්වා ස්‍ර්ෆින්ග්
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඩයලොග් මං 6G වලින් නැවැත්තුව

    mobitel 8 G ඇති මට..මං මාසෙකට උපරිම ෆිල්ම් 2යි බාන්නේ..ටීවී සීරීස් එපීස් 4 යි..තව ඕනනම් සිංදු අනික්වා ස්‍ර්ෆින්ග්

    Math hithuwe ekama tama , Macho athakota Mobitel online monthly usage aka hariyata wadada? mama kiyanne api use karana ganata wage wadipura pennana aul ahema nadda?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    eka kohomada wenne? tikak explain karanna ko :)
    උන් හෙවී යුසර්ස්ලට ලිමිට් එකක් තියනවා කියලා කියනවා 20 GB

    sim එක ගත්තාම හම්බවෙන ලීෆ්ලට් එකේ තියනව 10GB වලින් ලිමිට් වෙනවා කියලා..චාර්ජර්ස් වැඩි වෙන්නෑ ස්පීඩ් ලිමිටේශං එකක්..මං airtel sim එක පාවිච්චි කරේ සතියයි වැඩි විස්තර නොදනී
     
    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    උන් හෙවී යුසර්ස්ලට ලිමිට් එකක් තියනවා කියලා කියනවා 20 GB

    sim එක ගත්තාම හම්බවෙන ලීෆ්ලට් එකේ තියනව 10GB වලින් ලිමිට් වෙනවා කියලා..චාර්ජර්ස් වැඩි වෙන්නෑ ස්පීඩ් ලිමිටේශං එකක්..මං airtel sim එක පාවිච්චි කරේ සතියයි වැඩි විස්තර නොදනී

    speed kocharak adu wenavada kiyala dannavada?