දන්නවද දන්නෑ එයර්ටෙල් අන්ලිමිටඩ් එකට දැන් 10 GB fup එකක් තියනවා1499/- Unlimited
600/- 3GB
300/- 1GB
Go for Airtel, ONLY IF YOU HAVE FULL 3G COVERAGE

දන්නවද දන්නෑ එයර්ටෙල් අන්ලිමිටඩ් එකට දැන් 10 GB fup එකක් තියනවා1499/- Unlimited
600/- 3GB
300/- 1GB
Go for Airtel, ONLY IF YOU HAVE FULL 3G COVERAGE

මෙහෙමයි මම ඩයලොග් ස්ටුඩන්ට් එක විසි කරන්න හේතු දෙකක් තිවුනාMama Dialog use kale ake FUP apply unama giya masa delema upasima giye 7.5BG wage
ethin 7.5 GB walata - 1500 gewanawata wada 8GB walata 1290 gewana aka wasi kiyala hithuna

ඒක ගහලා තියනවා පැකේජ් එකේ..ශිග්නල් ටවුන් එකටම විතරයි
මෙහෙමයි මම ඩයලොග් ස්ටුඩන්ට් එක විසි කරන්න හේතු දෙකක් තිවුනා
එක අපේ ගෙදරට සිග්නල් මදී
දෙවනි එක උන් මහ පිස්සු බිල් වගයක් එවුවා.. ආර්කේඩ් වලයි කස්ටමර් කෙයාලස් වලයි දවස් ගනන් රස්තියාදු වෙලා ත් උත්තරයක් ලැබුන්නෑ
මොබිටෙල් ඒ දවස් වල තිබුණ පැකේජ් තවත් පාඩුයි
දැන් 8GB 1290 +VAT අමතර 10 MB වලට 1.50 ගානේ
මම හෙවී ඩවුන්ලෝඩර් කෙනෙක් නෙවේ 8GB හොදට ම ඇති ඕන TV සීරීස් එපීස් 4 ක් ෆිල්ම් 2ක් විතර බලා 24/7 නෙට් ඉන්න..
එයාර්ටෙල් හෙවී යූසර් පොලිසි එකෙන් 10GB වලට පස්සේ ලිමිට් එකක් එනවාඒක ගහලා තියනවා පැකේජ් එකේ..ශිග්නල් ටවුන් එකටම විතරයි
![]()
dialog campus 1 ain karala upahaarayak gatta.. arake maara bilakne bung enne.. meke 240 rental..
dialog campus 1 ain karala upahaarayak gatta.. arake maara bilakne bung enne.. meke 240 rental..
dialog student packg rox... thats final...
Ube Dialog Campus ake month usage aka kochcharada?
ඩයලොග් මං 6G වලින් නැවැත්තුවUbe Dialog use karana kale month ekata data Usage aka kohomada?
athakota dan Mobitel data usage aka?
mobitel aunge online accout data usage aka hariyata pennanawada? (mata airtel ake aulak awa mage DU Meter ake 150MB pennanakota unge bill ake 500MBth panala)
ඩයලොග් මං 6G වලින් නැවැත්තුව
mobitel 8 G ඇති මට..මං මාසෙකට උපරිම ෆිල්ම් 2යි බාන්නේ..ටීවී සීරීස් එපීස් 4 යි..තව ඕනනම් සිංදු අනික්වා ස්ර්ෆින්ග්
online තියන එක හරි පැය කීපයකට සැරයක් අප්ඩේට් වෙන්නේ...Math hithuwe ekama tama , Macho athakota Mobitel online monthly usage aka hariyata wadada? mama kiyanne api use karana ganata wage wadipura pennana aul ahema nadda?
දන්නවද දන්නෑ එයර්ටෙල් අන්ලිමිටඩ් එකට දැන් 10 GB fup එකක් තියනවා
sureda?heavy user limit එකක් ..FUP ම නෙවේ.but ඒක 10 ජී බී වලින් පටන් ගන්නේwhat?!sureda?
dialog uni 1 hodai danata
Mama aka ain karanna yanne aken Max download karanna puluwan 8GB wage tama , ethin 8GB gaththama mobitel zoom 1290 eka wasi
heavy user limit එකක් ..FUP ම නෙවේ.but ඒක 10 ජී බී වලින් පටන් ගන්නේ

උන් හෙවී යුසර්ස්ලට ලිමිට් එකක් තියනවා කියලා කියනවා 20 GBeka kohomada wenne? tikak explain karanna ko![]()
උන් හෙවී යුසර්ස්ලට ලිමිට් එකක් තියනවා කියලා කියනවා 20 GB
sim එක ගත්තාම හම්බවෙන ලීෆ්ලට් එකේ තියනව 10GB වලින් ලිමිට් වෙනවා කියලා..චාර්ජර්ස් වැඩි වෙන්නෑ ස්පීඩ් ලිමිටේශං එකක්..මං airtel sim එක පාවිච්චි කරේ සතියයි වැඩි විස්තර නොදනී