SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අප මුදන ලෙසේ මේ ඝෝර භවේ
ඔබ වින්දා අහෝ ඒ ඝෝර දුකා
ඇඟ මාංශ කපා ලේ දන්දී එකසේම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා
වන ගත වීලා ‍ධාන්‍ය වඩාලා
පීනු දිනු බව සාගරේ .....

සාධු සිරිපා ත්‍රී මුණිදාගේ
ඒ. ජේ. කරීම්

Saadu Siripa
A. J. Kareem


 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Thanks Machan
Bt Asiri Sinawo Kiyala Song Ekek Thiyanawa...
Meka Nemai.... Aulak Ne Me Song Ekath Mama Adamai Heuwe...


මල්ලියා කොහොමද සැප දුක්..හොදින් නේද??..තෙරුවන් සරනයි
 

Deelaka

Member
May 8, 2007
8,219
24
0
මල්ලියා කොහොමද සැප දුක්..හොදින් නේද??..තෙරුවන් සරනයි

ඔව් අයිය හොදින් ඉන්නව

ඔයත් හොදින් කියල හිතනව.....

වැඩ කටයුතු හොදින් කරගන්න

තෙරුවන් සරනයි......!!
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සහෝදර සහෝදරයිනි, මට

    1. වීදී කොනේ හිද - මිල්ටන් මල්ලවාරච්චි
    2. ගන් ඉවුරෙ තුරු ලතා ම්ඩුල්ලෙ - එඩ්වඩ් ජයකොඩි

    කියන සින්දු දෙක දෙන්න පුලුවන්ද? මම හුඟ කාලෙක ඉදලා හොයන සින්දු දෙකක්.:lol:
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සහෝදර සහෝදරයිනි, මට

    1. වීදී කොනේ හිද - මිල්ටන් මල්ලවාරච්චි
    2. ගන් ඉවුරෙ තුරු ලතා ම්ඩුල්ලෙ - එඩ්වඩ් ජයකොඩි

    කියන සින්දු දෙක දෙන්න පුලුවන්ද? මම හුඟ කාලෙක ඉදලා හොයන සින්දු දෙකක්.:lol:

    වීදී කොනේ හිද - මිල්ටන් මල්ලවාරච්චි Mama Dennam Machan Inna
     
    ubala tharagekata wage sindu dana kota matath balan inna bahane


    muwa madahase - Milton Mallawarachchi
    පුර පෝය දවස්වලට විතරක් වෙන්නැති මේ පැත්ත මතක් වෙන්නේ:rofl:
    සෑහෙන දවසකින් නේද අය්යේ.:)අලුත් කාමරේ හිතට අල්ලලා ගිහින් වගේ.:lol:
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    අප මුදන ලෙසේ මේ ඝෝර භවේ


    ඔබ වින්දා අහෝ ඒ ඝෝර දුකා


    ඇඟ මාංශ කපා ලේ දන්දී එකසේම දයා පාලා


    ඒ රාහුල සේ අප සෑම සිතා


    වන ගත වීලා ‍ධාන්‍ය වඩාලා


    පීනු දිනු බව සාගරේ .....


    සාධු සිරිපා ත්‍රී මුණිදාගේ
    ඒ. ජේ. කරීම්


    Saadu Siripa
    A. J. Kareem

    අහා! අගෙයි අගෙයි... බොහෝම ස්තූතියි යාළුවා ...
    11.gif
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මුව මදහාසේ සීපද රාවේ
    මිල්ටන් මල්ලවආරච්චි

    Muwa Madahase
    Milton Mallawarachchi


    මම ඉල්ලපු සින්දු දෙක ඔයගොල්ලන් දෙනකම් මේ සින්දුව download කරගත්තා. ninenet9 ට පින් !
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    පුර පෝය දවස්වලට විතරක් වෙන්නැති මේ පැත්ත මතක් වෙන්නේ:rofl:
    සෑහෙන දවසකින් නේද අය්යේ.:)අලුත් කාමරේ හිතට අල්ලලා ගිහින් වගේ.:lol:


    aluth kamare nam hithata alluwa :lol::lol::lol:

    podi niwaduwak labila gedara giya dawas 5kata
    iye ra apahu me kantharata path wuna :(:(:(:(
     
    Status
    Not open for further replies.