SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
සබඳ කිමද නොමියෙන ලෙස
සිතිවිලි ඔබගේ ලයේ.....

ඉපිද මියෙන නොතිර සසර
ගමනකි බව සාගරේ

මී අඹ ලෙසට දැනුනත් පව් කරන කලට මේ බවේ
විඳින කලට වැඩිවෙයි දුක් වැටී මහා නරකයේ

වපුල බිජුව අනුවයි ඵල සිතිවිලි රැඳුනොත් හදේ
නිවන දකින මඟකට පැද යා හැක දිවි පාරුවේ...

සබඳ කිමද නොමියෙන ලෙස
සේනානායක වේරලියද්ද

Sabanda Kimada Nomiyena Lesa
Senanayaka Weraliyadda



සුරංග ගේ සංවේදී ඉව- ගීතයක සාරය පිළිබඳ ඇති බලවත් හැඟීම අතිශයින් ප්‍රශංසනීයයි.අද මෙතරම් අගනා ගීත සමුච්චයක් නොසඟවා එළිදැක්වීම ගැන මගේ ගෞරවණීය ප්‍රනාමය !
 

nwnbs

Member
පාට එළළුවන් පුතණුව මා දෙනුවන් වන්
කොතැනද සිරස නමන්නේ
ගුණැති පුතනුවන් පෙම්බර පාට එළළුවන්
කොතැනද දෙදන නමන්නේ
කාටද දෝත නගන්නේ...


මේක ගායනා කරන අනිත් ගායකයාවනම් මම දන්නෙ නෑ. ඒ ගැන සමාවෙන්න ඕනෙ.
:sorry::(

 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Milton Mallawarachi Mahatmayage

    1. Ayanna Kiwe.
    2. Mangala Poruwa.
    3. Muwa Madahase.
    4. Manda Maruthe.
    5. Tharaka Puthe.
    6. Weradima Kade.
    7. Kiyanna Dawasak.
    8. Asiri Sinawo..

    Me Songs Tika Hoyala Denna Puluwan Da...?
    Mama Huga Dawasakin Songs Tikak Illuwe...!
     

    nwnbs

    Member
    පලන්චියේ වැඩ හිඳගෙන
    මහසෑයේ හුණු තවරන පියාණනේ...
    හුණු බදාම ඔසවා දෙන
    නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ...


    ගුණදාස කපුගේ සමඟ කරුණාරත්න දිවුල්ගනේ - පලන්චියේ වැඩ හිඳගෙන

    ninenet9 සහෝදරයට ගොඩක් ස්තුතියි මගෙ වැරැද්ද පෙන්වාදීම ගැන:)
     
    Last edited:

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    දීලක ළඟ නැද්ද ආනන්ද පෙරේරගේ තනි ගීත?
    අනේ නෑ මාගාව...
    එයා කියපු සින්දු දෙකක් තුනක් මතකනම් කියන්න්න හොයල දෙන්න උත්සහ කරන්නම්....
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    පලන්චියේ වැඩ හිඳගෙන
    මහසෑයේ හුණු තවරන පියාණනේ...
    හුණු බදාම ඔසවා දෙන
    නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ...



    මේ ගීතය ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහතා සමග කරුණාරත්න දිවුල්ගනේ මහතා
    (අපේ ආණ‍්ඩුකාරතුමා). දිවුල්ගනේ මහතාගේ හුඟක් ගීත වලට කපුගේ මහතා සංගීතය සපයලා තියෙනවා.
    දිවුල්ගනේ මහතා ‍ක්ෂේත්‍ර‍යේ ඉහලට යන්ඩ හුඟක් උදව්කරපු කෙනෙක් තමයි ගුණදාස කපුගේ කියන ඒ ශ්‍රේෂ්ඨ සංවේදී මිනිසා.
    අපේ අවාසනාවට එතුමා අකාලයේ අපෙන් සමු අරන්.....

    එදා අනතුර වුණු වෙලාවේ එතුමා රෝහලට ගෙනියන්ඩ පරක්කු වුනේ නැත්නම් තවමත් අපිත් ඒක්ක..
    මේ ඉතිං කාගේ වැරදිද???
    එතුමා දැරූ පුද්ගලික මතය නිසා, මෙවන් රටක් වටින මිනිසෙකුට මෙසේ සලකාවියැයි කාට හිතන්ඩ පුළුවන්ද?
    ඒකෙන් ඉතිං උන්ට පාඩුවක් උනේ නෑනේ...
    උන්ට ඕනේ මොන ක්‍රමේකින් හරි තමන්ගේ මතේට විරුද්ධව යන රටක් ජාතියක් ගැන ආදරය කරන මිනිසුන්ව අයින් කරන්ඩනේ..........
    මේ විදියට අපේ වටිනා කියන මිනිස්සු කීදෙනෙක් අකාලයේ අපිට අහිමි වුනාද? අහිමි කළාද? ......


     
    Last edited:
    • Like
    Reactions: nwnbs

    nwnbs

    Member
    මේ ගීතය ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහතා සමග කරුණාරත්න දිවුල්ගනේ මහතා
    (අපේ ආණ‍්ඩුකාරතුමා)
    මදැයි කොලා. පොඩ්ඩක් අදුනගන්න අමාරු උනා. ඒත් හිතුන වික්‍ටර් රත්නායක මහත්මයා තමයි කියල. :sorry::(
    ගොඩාක් ස්තුතියි සහෝ...මට මේ වගේ වැරදීම් ගොඩක් වෙලාවට වෙනව...:sorry::(:)
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සබඳ කිමද නොමියෙන ලෙස
    සිතිවිලි ඔබගේ ලයේ.....

    ඉපිද මියෙන නොතිර සසර
    ගමනකි බව සාගරේ

    මී අඹ ලෙසට දැනුනත් පව් කරන කලට මේ බවේ
    විඳින කලට වැඩිවෙයි දුක් වැටී මහා නරකයේ

    වපුල බිජුව අනුවයි ඵල සිතිවිලි රැඳුනොත් හදේ
    නිවන දකින මඟකට පැද යා හැක දිවි පාරුවේ...

    සබඳ කිමද නොමියෙන ලෙස
    සේනානායක වේරලියද්ද

    Sabanda Kimada Nomiyena Lesa
    Senanayaka Weraliyadda




    තණපතේ අග පිනි බිඳක් සේ
    නොතිර පණ නල සැලෙන්නේ
    නොසිතු මොහොතක නොසිතු විලසිනි
    ඒ පිණි බිඳු ගිලිහී යන්නේ

    මැරෙන ලෝකේ නොමළ මිනිසුන්
    මරන්නට අවි නගනවා

    මැරෙන මිනිසුන් මරණු කුමටද
    මිනිසුනේ අපි මැරෙනවා ...........

    තණපතේ අග පිනි බිඳක් සේ
    ජානක වික්‍රමසිංහ

    Thanapathe Aga Pini Bindak Se
    Janaka Wickramasinghe



    වියළී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුනේ
    වැහැරී ගිය උකුළේ නැත සුව යහනක් සැදුනේ
    කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමු ගැනුනේ
    හිරු ගිළිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ


    ගුණදාස කපුගේ සහ මාළනී බුලත්සිංහල විසින් ගායනා කරන මෙම ගීතය වඩාත් ඇසෙන්නේ නැති ගීතයක්... අද උඳුවප් පොහොය දිනේදී මෙම අර්ථාන්විත ගීතය ඔබ සැමට ලබා දීමට සිතුනා ...

    වියළී ගිය - http://www.mediafire.com/download.php?qlamyzmenmj (Original)



    පාට එළළුවන් පුතණුව මා දෙනුවන් වන්
    කොතැනද සිරස නමන්නේ
    ගුණැති පුතනුවන් පෙම්බර පාට එළළුවන්
    කොතැනද දෙදන නමන්නේ
    කාටද දෝත නගන්නේ...


    මේක ගායනා කරන අනිත් ගායකයාවනම් මම දන්නෙ නෑ. ඒ ගැන සමාවෙන්න ඕනෙ.
    :sorry::(


    පලන්චියේ වැඩ හිඳගෙන
    මහසෑයේ හුණු තවරන පියාණනේ...
    හුණු බදාම ඔසවා දෙන
    නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ...



    මුව මදහාසේ සීපද රාවේ
    මිල්ටන් මල්ලවආරච්චි

    Muwa Madahase
    Milton Mallawarachchi


    Thanks Mama Me Gettha Gattha....
    Mage Illamak Laba Dun ninenet Tath Thanks
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Milton Mallawarachi Mahatmayage



    1. [*]Mangala Poruwa.

    Me Songs Tika Hoyala Denna Puluwan Da...?
    Mama Huga Dawasakin Songs Tikak Illuwe...!

    me sinduwada mangala poruwa kiyala thiyenne...

    මංගල පෝරුවෙදි අද අප දෑත බැදී
    මා දිවි මන්තලයෙ ඔබ මනමාලි උනා.....
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    අද උඳුවප් පොහොය දවසෙ සිරිපා කරුණා කරන්න පටන් ගන්නා දවස ... ඒ සමගම බුදු ගුණ ගීත දෙකක් මගේ මතකයට ආවා ...

    කවුරු හරි ලඟ මේ ගීත දෙක තියෙනවද?

    1) සාදු සිරීපා - ඒ ජේ කරීම්
    2) අනාථනාථයාණනී - වික්ටර් රත්නායක

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තණපතේ අග පිනි බිඳක් සේ
    නොතිර පණ නල සැලෙන්නේ
    නොසිතු මොහොතක නොසිතු විලසිනි
    ඒ පිණි බිඳු ගිලිහී යන්නේ

    මැරෙන ලෝකේ නොමළ මිනිසුන්
    මරන්නට අවි නගනවා

    මැරෙන මිනිසුන් මරණු කුමටද
    මිනිසුනේ අපි මැරෙනවා ...........

    තණපතේ අග පිනි බිඳක් සේ
    ජානක වික්‍රමසිංහ

    Thanapathe Aga Pini Bindak Se
    Janaka Wickramasinghe



    සුරංඟ මල්ලි දීලා තියෙන මේ ගිතය ජිවිතය ගැන ගොඩක් හිතන්න අපව යොමු කරන ගිතයක්..ගොඩක් පින් මේ පෝය දවසේ මෙවන් දුර්ලභ වටිනා ගීතයක් ලබා දීම ගැන...
     
    Status
    Not open for further replies.