SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Originally Posted by chry
Umbata honda naththam vote nokara hitapan boru baila nathuwa. Mage rep ekath kaewa KAALAKANNIYA!

කතා කරන්න ඉගෙන ගනින් ...

වෙන අප්සෙට් එකක් තියනම් බේත් ටිකක් ගනින්....

දීලක මල්ලියා කේන්ති ගන්න එපා..කවුරුහරි ධර්මය අධර්මය කර ගන්න දඟලන පොරක් වගේ...

මහගෙදර චොකා බයිලා නැති බව ටික දිනකින් තේරුම් ගනීවි...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:shocked::shocked::shocked::shocked::shocked:
Congrats for 4000 posts machan

2cy4rbt.jpg

මුලු හදවතින්ම මම සුබ පතනවා මල්ලියගේ 4000 වැනි සාර්ථක ජනතා මෙහෙවරේ සුවිශේෂ කඩ ඉම පසු කරන මේ අනගි මොහොතට...

තව දිගු කලක් අප සමඟ රැඳෙන්නට වාසනා.....
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලොකු සතුටක් හා අහිංසක ආඩම්බරයක් සිතට දෑනුන මොහොතක්...

    අපිට එකතුවුන තවත් අලුත් තරුවක්...තරු පායලා එක රැයින් බැස යන නුතන සමාජයේ අහසට ගොඩනැගුනු ඔබට පලමුව මගේ ආචාරය...

    කල යුත්තේ හා විය යුත්තේ අහස තවත් ඔප කිරීම තුලින් එම අහසේ සැරි සරන්නන්ට අලුත් මග එලියක් විහිදවීම පමණි...

    දේදුන්න පාට කල යුතු නැත..පාට කල යුත්තේ අලුතින් නැගෙන්නට වෙර දරනා පුංචි තාරකාවනුයි..ඒවා ඉහල අහසට නැගුනු පසු ඉදිරියට කුමක් කල යුතුද හා ඔවුන් යා යුතු ගමන් මග ඔවුන් විසින්ම නුදුරේදී තීරනය කරනු ඇත.

    අපි උත්සාහ කරන්නේ ලොව බබලවන තරු හෙට දිනට පෙල ගැස්සවීමයි...පෙලහරේ ඉදිරියෙන් ගමන් කරන්නට අත්වැල සපයා දීමයි....

    එය හරි හැටි තේරුම් නොගන්නෝ පසු දිනෙක කවදා හෝ ජීවිතයේ පසු තැවෙනු ඇත....හදවත බදාගෙන ඉකි බිඳිනු ඇත..කාලය එවිට ඔවුනතරින් ඈතට පලා ගොස් හමාරය.....

    අප සමඟ නිරතුරුව රැඳෙන්න....ඔබට ජය.....

    කවුරුත් කියනව වගෙ මමත් ඔයාට ආදරයෙන් " රොන් අයියා" කියලා කියන්නද?

    ඔබේ හැම වදනකම ගැබ්ව තියෙන්නේ අපමාන ශක්තියක්..බොක්කෙ තියෙන දෙයක් උනත් අරගෙන දෙන්න හිතෙනවා.

    මගෙ උපරිමයම මේ thread එකට දෙන්න මම පොරොන්දු වෙනවා රොන් අයියේ..

    ඔබටත් ජය.....
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දීලක මල්ලියා කේන්ති ගන්න එපා..කවුරුහරි ධර්මය අධර්මය කර ගන්න දඟලන පොරක් වගේ...

    මහගෙදර චොකා බයිලා නැති බව ටික දිනකින් තේරුම් ගනීවි...

    Aiya Lankawata Awa Kiyala Dena Gattha...
    Apita Monada Genawe... :D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කවුරුත් කියනව වගෙ මමත් ඔයාට ආදරයෙන් " රොන් අයියා" කියලා කියන්නද?

    ඔබේ හැම වදනකම ගැබ්ව තියෙන්නේ අපමාන ශක්තියක්..බොක්කෙ තියෙන දෙයක් උනත් අරගෙන දෙන්න හිතෙනවා.

    මගෙ උපරිමයම මේ thread එකට දෙන්න මම පොරොන්දු වෙනවා රොන් අයියේ..

    ඔබටත් ජය.....

    මැණික් කැට ගොඩාරියක් ඔප දමපු මට මල්ලියට තවත් අය්යා කෙනෙක් වෙන එක මම මුලු හදින්ම බාරගන්නම්...

    මල්ලියට ජය....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    Aiya Lankawata Awa Kiyala Dena Gattha...
    Apita Monada Genawe... :D

    මල්ලියා මං ආවේ මගෙ අම්මට අසනීප වුන නිසා. ගොඩාක් දේවල් ඒ පුංචි කාලයට මට කර ගන්න තිබුනා...ත්‍රෙඩ් එකේ කීප දෙනෙක්වත් මුන ගැහිලා විනෝද වුනා ..ආ ගිය තොරතුරු කථා බහ කලා..

    මට තිබුන වැඩ රාශියත් එක්ක මල්ලියා හමුවෙන්න නොලැබීම ගැන මම අවංකව දුක් වෙනවා...නැවත පැමිනි දිනෙක ඒවාට පොලියත් එක්ක ගෙවන්නම්කෝ හොඳේ...

    මල්ලිට ජය..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මාස්ටර්ගේ තවත් ගීතයක් post කරන්න හිතුනා.

    "ආරාධනා...."
    අමරදේව මාස්ටර්

    මෙම ගීතය මෙම නමින්ම විජය ධර්මසිරි නිර්මාණය කරපු චිත්‍රපටයෙ ගීතයක්. සරත් දසනායක තමයි මෙහි සුමියුරු සංගීතයෙ නිර්මාණකරු.මෙහි රඟපෑවෙ රවීන්ද්‍ර මාලිනි යුගල. "සීත අරණෙ සුපුල් නා මල" කියන ලස්සන ගීතය තියෙන්නෙත් මෙම චිත්‍රපටයෙම තමයි.
     
    Last edited:

    දේදුන්න පාට කල යුතු නැත..
    එය හරි හැටි තේරුම් නොගන්නෝ පසු දිනෙක කවදා හෝ ජීවිතයේ පසු තැවෙනු ඇත....හදවත බදාගෙන ඉකි බිඳිනු ඇත..කාලය එවිට ඔවුනතරින් ඈතට පලා ගොස් හමාරය.....

    අප සමඟ නිරතුරුව රැඳෙන්න....ඔබට ජය.....
    විශ්ව විද්‍යාල නිබන්ධනයකටත් එහා ගිය ලොකු සටහනක් ලුහුඬින් කියල තියනවා.අය්යේ! අති නවීන මේ මුළු මහත් ලෝකය හා මනුස්සකම අතර ඇති වෙනස තේරුම් ගන්න දවසක් ඒවි.එදාට ඔබ අප පතන දේ ඉටු වේවි!(මේ කෙටි සටහන බාහිර සමාජයට තේරුම් ගන්න අපහසු වේවි.ඒ ගැන කරන්න දෙයක් නෑ)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Man Gawanam Thiyenne Old Version Eka
    Aluth Ekath Tibba Wage Mathakai.. Et HDD Eke Ne Wage...

    කමක් නැහැ මචන්..හොයලා බැලුවට ස්තූතියි ! Old Version එක post කරන්න පුලුවන්ද? මගෙ ගාව තියෙන්නෙ youtube එකෙන් capture කරපු වීඩීයෝ එකක්..
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මල්ලියා මං ආවේ මගෙ අම්මට අසනීප වුන නිසා. ගොඩාක් දේවල් ඒ පුංචි කාලයට මට කර ගන්න තිබුනා...ත්‍රෙඩ් එකේ කීප දෙනෙක්වත් මුන ගැහිලා විනෝද වුනා ..ආ ගිය තොරතුරු කථා බහ කලා..

    මට තිබුන වැඩ රාශියත් එක්ක මල්ලියා හමුවෙන්න නොලැබීම ගැන මම අවංකව දුක් වෙනවා...නැවත පැමිනි දිනෙක ඒවාට පොලියත් එක්ක ගෙවන්නම්කෝ හොඳේ...

    මල්ලිට ජය..

    Akata Kamak Ne Mama Nikamata Vihiluwata Huuwe....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නන්දා මාලිනියන්ගෙ සොදුරු ගීතයක්...

    " ගෙඩි සියයක් බිම හෙලුවත්..."
    විශාරද නන්දා මාලිනි​

    දුප්පත් කම කියන්නෙ හරිම කාළකන්ණි දෙයක්.. ඒත් සල්ලි වලින් දුප්පත් උනත් සිතින් පෝසත් නම් හැමදාමත් සිනාසෙන්න පුලුවන්....
     
    Status
    Not open for further replies.