SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුභ දවසක් වේවා මිතුරනි

අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.

හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena

Link:
http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3

හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.

ස්තුතියි.




>>LDS<<

බොහොම ස්තුතියි මේ ගීතය අප අතරේ බෙදා දුන්නට....
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Originally Posted by nuwant

    කිසිදා කාහටත් බිඳ හෙලිය නොහැකි සේ අපි ශක්තිමත් පවුරක්ව ගොඩ නැගෙමු........


    රොන් සහෝදරයාව මේ මහගෙදර නැවතත් දැක්ක එක ලොකු සතුටක්
    නැවතත් අපිත් එක්ක ඉන්න නැත්නම් මේ මහගෙදර ලොකු අඩුවක් හිස්කමක් දැනේනවා.. පවුලේ වැඩිමල් සහෝදරයෙක් නැති පාලුව...
    මෙ මහගෙදර සිංදු මහගෙදර නිසා දේශපාලනය අවශ්‍ය නැහැ යන්නයි මගේත් මතය.. අපේ ‍පුද්ගලීක මත කෙසේවෙතත්..:):cool:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බළලා ළඟදීම මල්ලෙන් එළියට පනියි වගේ!!:shocked:.
    රොන් අයියා මොනවද කට්ටියට දුන්නේ??
    :lol:

    මං කට්ටියට දුන්නේ හොඳ හිත හා අකලංක සොයුරු පෙම.....
    ඒක උතුරා පිටාර ගලපු එක් මොහොතක කට්ටිය සොයුරු පෙමින් වෙලිලා..ඇත්තට ඇති සැටියෙන් මුහුන දීලා.....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් සහෝදරයාව මේ මහගෙදර නැවතත් දැක්ක එක ලොකු සතුටක්
    නැවතත් අපිත් එක්ක ඉන්න නැත්නම් මේ මහගෙදර ලොකු අඩුවක් හිස්කමක් දැනේනවා.. පවුලේ වැඩිමල් සහෝදරයෙක් නැති පාලුව...
    මෙ මහගෙදර සිංදු මහගෙදර නිසා දේශපාලනය අවශ්‍ය නැහැ යන්නයි මගේත් මතය.. අපේ ‍පුද්ගලීක මත කෙසේවෙතත්..:):cool:


    දයාබර මල්ලියත් මේ ජීවිත යාත්‍රාවේ හරි ඉසව්ව සොයමින් අපි දියත් කල නොනවතින දුෂ්කර ගමනේ අපිත් එක්ක අත්වැල් බැඳගෙන.... බාධක ගල් පර මතින් තම යාත්‍රාවත් දියඹට එක් කල හොඳ පපුවක් ඇති මල්ලියෙක්......

    මල්ලිට ජය...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සල්ලි පස්සෙ දුවන්නෙ නැතුව තමන් සංවේදි කලාව රැකගත්ත සොදුරු මිනිසෙකුගෙ හදට දැනෙන ගීතයක්.....

    දෙපා වාරු නැත ඔබ හැර යන්නට...
    සෝමතිලක ජයමහ​


    අපි කාගෙත් සොදුරුතම කාලය පාසල් කාලයයි.එහි ගෙව් හැම මොහොතක්ම සුන්දරයි. නිර්ව්‍යාජයි.දුක, සැප, එක බත් පත, එක කලිසම බෙදාගත්තු එවන් කාලයක් අප දැන් හැල්මෙ දුවනා තරගය අතර නැවත වරක් විදගන්නනට ලැබීම සදාතනික සිහිනයක්ම පමණයි....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
    සිත මගෙ බොලද වෙලා
    අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා

    කිරිල්ලියක වී ඉගිලී එන්නට
    සිතෙයි අත්තටු නැතිද මැවේ..
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් හිද හිනැහෙනු මැනවී..
    Himinathi Pemakata-Malani Bulathsinhala

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සල්ලි පස්සෙ දුවන්නෙ නැතුව තමන් සංවේදි කලාව රැකගත්ත සොදුරු මිනිසෙකුගෙ හදට දැනෙන ගීතයක්.....

    දෙපා වාරු නැත ඔබ හැර යන්නට...
    සෝමතිලක ජයමහ​



    අපි කාගෙත් සොදුරුතම කාලය පාසල් කාලයයි.එහි ගෙව් හැම මොහොතක්ම සුන්දරයි. නිර්ව්‍යාජයි.දුක, සැප, එක බත් පත, එක කලිසම බෙදාගත්තු එවන් කාලයක් අප දැන් හැල්මෙ දුවනා තරගය අතර නැවත වරක් විදගන්නනට ලැබීම සදාතනික සිහිනයක්ම පමණයි....

    සුන්දර ගීතයක් මල්ලියා.. ඔබට බොහොම පින්...

    එහෙම ලෝකයක් කවදා හරි නුදුරේදී හදන්න දැන් සිටම නුතන පරපුර පෙල ගස්සවමු...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
    සිත මගෙ බොලද වෙලා
    අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා

    කිරිල්ලියක වී ඉගිලී එන්නට
    සිතෙයි අත්තටු නැතිද මැවේ..
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් හිද හිනැහෙනු මැනවී..
    Himinathi Pemakata-Malani Bulathsinhala


    කොහොමද නංගියා සැප දුක්?? අහන්නත් බැරි උනා මං මෙහේ නොසිටිය නිසා..අධ්‍යාපන කටයුතු හොඳින් කරනවා නේද??

    නංගී අපේ මහගෙදරට අපේ වාසනාවට ලැබුනු අනර්ඝ සම්පතක්...ඔප දමන්න වෙහෙස නොවුනු ඔපය ජන්මයෙන් ඔබ තුලම තවරා අප වෙත රැගෙන ආ නිල් මැණිකක්...

    අපි එය දිවි හිමියෙන් සැමදා සුරකිමු....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඕව ගැන කතාකරල වැඩක් නෑ.ලංකාවෙ නේ:lol:


    මෙන්න තවත් ජනතා සේවිකාවක්.

    කිව යුතු දේ කෙලින් කියනා හොඳ භාෂා නිපුනත්වයකින් හෙබි අද දවසේ අපේ හූයට නැතුවම බැරි

    "මහගෙදර දඩබ්බරිය" (මං එක්ක තරහා වෙන එකක් නැහැනේ)

    අසාධාරනය හමුවේ ඊයක් සේ කවදත් නැඟී සිටින ශම්මි නංගි...ඔබට ජය...
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Need a song Dharmaya Satha we - Sujatha Aththanayaka thiyenawanam link eka denawada? Godak hewwa hambaune na. :( Please machan

    සත්‍යයි ඔබේ දර්ශනේ (ධර්මය සත්‍ය වේ)
    සුජාතා අත්තනායක

    Sathyai Obe Darshane ( Dharmaya Sathya We)
    Sujatha Aththanayake


    සත්‍යම් ශිවම් සුන්දරම්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී
    මා සුළංරලක් සේ ඔබ පිස හමාවී
    පුර සදක් වෙලා ඔබ අහසේ දිලේවී
    මා ගගක් වෙලා සද එළියේ ගලාවි.....
    Oba Malak Wela-Somathilaka Jayamaha

     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    LDS කරුණාකර මට සමාවෙන්න දේදුනු රන් ගීතය දීලා තියෙන්නෙ pads අය්යනේ.ඒකේ මුරපදය එයාගෙන් ඉල්ලගන්න වෙනවා.අපි ළඟ තියන ගීතය දාන්නත් බැරි සදාචාරාත්මක හේතුව දන්නවනේ.ටිකක් ඉවසලා එයා ආ වෙලාවක ඉල්ලගන්න.(මම හිතනව තේරුම් ගනී කියලා)
    පාස්වර්ඩ් සිස්ටම් එක තවමත් නිරවුල් නෑ.අපේ සුරංග විතරයි මේ ගැන නියම තැනක ඉන්නේ.සහ අප දැනුවත් කරලා තියෙන්නේ.

    Can you give me the Password to get this song please?
    dedunu ran - Abeywardena Balasuriya

    කිසිම ගැටලුවක් නැහැ මිතුරා... මා එලෙස කරන්නම්.
    මා දැනුවත් කිරීම ගැන ඔබට තුති.

    >>LDS<<


    pm ekak awwa nam harine LDS

    mama ahamben me shammege post eka dakketh (mama wadiya post damme nathi wunata methanata nitharama enawa)
    kamak naha menna pw eka

    dedunuabey
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ දවස් වල නම් ‍එච්චර හොඳ නෑ අයියා, මොකද කියනවනම් පොඩි exam එකක් ති‍යෙනව
    පොඩි කිව්වට ටිකක් ලොකු එකක්. ඒක හින්ද වැඩිය මේ පැත්තට එන්න වෙන්නෙ නෑ
    ආවත් සිංදුවක් දෙකක් අරගෙන යනව සිංදුවක් දාන්න තරම් වෙලාවක් නෑ අයිය.
    විභාග ඉවර වුන ගමන් ටිකක් වැඩිපුර මේකෙ ජීවත් වෙන්න එනවා
    .........

    මල්ලියා විස්තර කිව්වට බොහොම ස්තුතියි....එහෙනම් ඉඩ ලැබුනු ගමන් ඇ‍වි‍ත්‍ ය‍න්න එන්නකෝ...

    මල්ලි දීලා තියෙන සින්දු කන්දරාවේ ගුනාත්මක භාවය ඉතා ඉහලයි...මේ පුංචි කාල පරාසය තුල මල්ලියා අපේ මහගෙදරට කර ඇති සේවය විශිෂ්ඨයි..

    ඉතින් exam එ‍ක ඉ‍තා‍ ඉ‍හ‍ලි‍න්‍ ස‍ම‍ත්‍ ක‍ර‍ ග‍න්නට ම‍ගෙ‍න්‍ සු‍බ‍ පැ‍තු‍ම්‍....
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ.ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන එනවා.කතාකරගන්න බෑ උගුර හිරවෙලා වගේ........

    අකාලයේ අහිමි වූ නිර්ව්‍යාජ සිනාවකින් මුව සරසාගත් අසහාය මිනිසා යුගයේ
    අසහාය ගායකයා වූ එච්. ආර්. පෝතිපාල මහතා ගැන දැක්වූ අදහස්


    විජය කුමාරතුංග මහතා ගේ හඬ
    Vijaya Kumarathunga

     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාලුවනෙ, මගෙන් ගීත ඉල්ලීමක්...

    චිත්‍රපට ගීතයක්.ගායනය නන්දා මාලිනියන්. පද යන්නෙ "යොවුන් වසන්තයෙ...දුහුල් වලාකුළු.."

    මම හරි ආසකරන සුන්දර ගීතයක්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
    කියලා මට PM කරලා තිබුණා

    මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
    මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...

    ජෝතිපාල මහතාගේ කතාවක්
    සහ අවසන් උත්සවයේ කොටසක්


    ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
    එතුමා ගැයූ සිංහල ගීත සමඟ
    මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
    පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.

    මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
    ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
    ආයතනය සූදානමින් සිටිනවා.
    මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.

    ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
    කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.

    එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......


    මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
    රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
    ලංකා සංචාරය

    Mohemed Rafi /
    Nithin Mukesh
    Rajendra Kumar /
    Nutan
    In Sri Lanka (Video)

    (NO PW)

    මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
    තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය

    ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
    ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
    අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....



    සු‍රං‍ඟ ම‍ල්‍ලි‍ ව‍ගේ‍ ස‍ම්‍ප‍ත්‍ අ‍කා‍ ම‍කා‍ දා‍න්න.... අ‍තු‍ගා‍ ද‍ම‍න්න මේ‍ මෑ‍ත‍කදී‍ දි‍වා‍ රෑ‍ දි‍ය‍ත්‍ වු‍න‍ හා‍ උ‍ත්‍සා‍හ‍ ක‍ල‍ බා‍හි‍ර‍ බ‍ල‍වේ‍ග‍ කො‍තෙ‍ක්‍ද‍??

    ඕ‍නෙ‍ම‍ බා‍හි‍ර‍ බ‍ල‍වේ‍ග‍ය‍ක්‍ සු‍නු‍ වි‍සු‍නු‍ ක‍ර‍න්න පු‍ළු‍ව‍න්‍ ජ‍න‍තා‍ව‍ගේ‍ පෙ‍ල‍ ගැ‍ස්‍ම‍ට‍ හා‍ ස‍න්‍ධා‍න ග‍ත වී‍ම‍ට‍..ඒ‍ක එ‍හෙ‍ම‍ වු‍න‍ නි‍සා‍ ත‍ම‍යි‍ අ‍පි‍ට‍ මේ‍ ව‍ගේ‍ දු‍ර්ලභ ගී‍ත‍ හා‍ දේ‍ශන මෙ‍හෙ‍ම‍ හි‍ත‍ පු‍රා‍ ඔ‍හු‍ගේ‍ ප‍රි‍ශ්‍ර‍ම‍යෙ‍න්‍ ර‍ස‍ වි‍ඳි‍න්න පු‍ළු‍ව‍න්‍ වු‍නේ‍..

    නැ‍ත්‍න‍ම්‍ අ‍පි‍ට‍ මේ‍ ව‍ටි‍නා‍ ගී‍ත ල‍බා‍ දෙ‍න‍ සු‍රං‍ඟ ම‍ල්‍ලි‍යා‍ අ‍පි‍ට‍ අ‍හි‍මි‍ වෙ‍න්න හො‍ඳටම ඉ‍ඩ‍ ති‍බු‍නා‍..

    ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ට‍ ගො‍ඩා‍ක්‍ ක‍ල‍ක්‍ මේ‍ සේ‍ව‍ය‍ ක‍ර‍ ගෙ‍න‍ ය‍න්නට ම‍ගේ‍ ආ‍යු‍ෂත්‍ ඔ‍බ‍ට‍ ලැ‍බේ‍වා‍...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....

    නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

    මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
    ඉතාම වටිනා එකක්
    .....

    සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...


    පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

    හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
    හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක
    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake




    අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......

    මම මේ හුයට සම්බන්ධ වුනු දවසෙම කිව්වා මෙමගින් කාලයෙ අවශ්‍යතාවයක් සැපිරෙනවා කියලා.

    සුරංග, ඔබ වන් අය පල කරන මෙවන් ගීත නිසා එය තව තවත් අර්තවත් ජාතික කර්තව්‍යක් වෙනවා.

    ජාති ජාතිත් සිංහලයකු වී ඉපදෙන්නට මේ පින ඔබට හේතු වාසනා වේවා !!!
     
    Status
    Not open for further replies.