ඉතිං ආපහු මතක් කරන්න.සමහර දවස්වල එක දිගට පිටු 20-30ක් යද්දි මඟහැරෙන්න පුළුවන්.නැතුව අපි කාගෙවත් හිත්වල කහටක් නෑ.ඉල්ලන්නේ සිංදු නේ.(ඇත්තටම මතක නෑ-කැමති නං ආයේ කියන්න.මෙතන ඉන්න අය අන්තර්ජාලය කනපිට හරවලා හරි තමුන්ගේකැසට්-සී ඩී-හාර්ඩ් ඩිස්ක් පෙරළ පෙරලා හරි ගීතය හොයලා දෙයි)![]()
අපෝ ඒ ගැන අපි දන්නව අක්කෙ අපිත් කාලයක් තිස්සෙ මේකෙ ඉන්නවනෙ

ඒක තමා
කරගෙන ඉන්නවට වඩාපුන්චි(තලෙලු) විහීලුවක් කරල ආපහු මතක් කළෙ

තියෙන කෙනෙක් පස්සෙ හරි දෙන්නෙ නැතෙයි







