SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
LAPATI RUUPE AEGE - EDDIE JAYAMANNA

http://www.mediafire.com/?m2mwzlyzzzy

LAPATI RUUPE AEGE - NEW

http://www.mediafire.com/?h3tn5tw2jcn


SANDUN MENNA OYA RQ KALA GEETHAYA...........


:shocked: බොහොම ස්තුතියි මචන් .. කිව්ව වගේම උඹ දුන්නා නේද..
එළ එළ මචන් මේ ගීත දෙකම අහලයි මේ පෝස්ට් එක දාන්නෙ ...
බොහොම ස්තුතියි ආයෙමත්..
දිගටම ඉන්න මචන්.. උඹ වගේ අය තමයි අපිට මෙතනට ඕනි...
තෙරුවණ් සරණයි...!!!
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි අපි ඉල්ලන සිංදු දෙන්නෙ නැත්තෙ ?
    අපි තලෙලු නිසාද ? :oo::rofl:
     
    මේ ගීතය ශම්මි මීට කලින් ඉල්ලලා තිබුනා වගේ මතකයක් තියෙනවා...
    හරිද දන්නේ නෑ..

    සිරිපද ලස සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ.....

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි


    ගිරිකුළු විනිවිඳ නව මං මතුකොට
    නව ලොවකට ඔබ ගලා බසී
    අතීත රජරට සිරිසර ඇස හැර
    ඔබ එනතුරු මඟ බලා සිටී

    මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
    ඔබගෙන් යළි නව පණ ලැබුවෝ

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි

    සිරිදුව හෙට මෙහි වඩිනා මඟුලට
    මඟ පාදා පියවිලි අතුරා
    ඔබ බැත එනු දැක හිනැහෙයි සිරිලක
    අනාගතය කිරි දිය උතුරා

    මහවැලි මහවැලි (සිරිපද ලස සමනොළ)
    ඩබ්. ඩී. අමරදේව

    Mahaweli Mahaweli
    W. D. Amaradewa




    සුරංග මේක ඉල්ලුවේ ලසා හෝ එවැනි .........මතක නෑ.මමත් උත්සාහ කළේ මේක හොයලා දෙන්න.මීට පෙර මේ ගීතය දෙතුන් වතාවක් දීලා තිබුනා.නමුත් තාම ඒ ගීතය ඉල්ලපු කෙනා ස්තුතියක් වත් කලේ නෑ.(මම වැරදිද දන්නේ නෑ)ඔයාගේ කැපවීම ගැන කියන්න සිංහළ හෝඩිය මට මදි.විශිෂ්ඨයි!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඇයි අපි ඉල්ලන සිංදු දෙන්නෙ නැත්තෙ ?
    අපි තලෙලු නිසාද ? :oo::rofl:
    ලොල්.. මොකද්ද සිංදුව? :P
    මගෙ ළඟ තියෙන එකක් නම් දෙන්නම්
     
    Jan 20, 2008
    177
    1
    0
    kohomada oayalata mamath huga kalekin awe oyalage aluth visthara danne naha mam,mata thiyana wanam kauru hari me song tika denna pls....

    1 muthu kadulin paradeese - samitha mudunkotuwa
    2 sihinaye kumaru ei bala,senehase suwada mal - indrani perera
    3 prathama premayen samugena yannata awsara denu manaveee, oben aath u mage lokaye aya heta hina hewiiii.......dana hadinimen pem kala pamanin eka viya yuthuda api....pirisindu sithakin asuru kala nam ay samu ganna bari...
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6024387
     
    Jan 15, 2009
    9,238
    368
    0
    © Rathu le Dara - H.R.Jothipala™
    © රතු ලේ දහාරා - ඒච්.ආර්.ජෝතිපාල™





    අගුලු දමා ඇත

    බොහොම ස්තුතියි මචන් ජෝතිගෙ මේ ගීතයත් ගත්තා :D
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    ඒ‍කනේ‍ ම‍ල්‍ලි‍..අ‍ද‍ ම‍හ‍ ලො‍කු‍ පි‍රු‍නු‍ බ‍ව‍ක්‍ මෙ‍ත‍න‍ ති‍යෙ‍න‍වා‍ ත‍ම‍යි‍..

    ම‍ල්‍ලි‍ට‍ කො‍හො‍ම‍ද‍..හො‍ඳි‍න්‍ නේ‍ද‍??

    :lol::lol::lol::lol:
    Ow Ron ayya, Hondin Innawaa...
    Bohoma Isthuthie...
    Shiwanthai, Deelakai kaaalekin me paththe awe naa neda???:(:(
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    Originally Posted by ninenet9

    සිරිපද ලස සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ.....

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි


    ගිරිකුළු විනිවිඳ නව මං මතුකොට
    නව ලොවකට ඔබ ගලා බසී
    අතීත රජරට සිරිසර ඇස හැර
    ඔබ එනතුරු මඟ බලා සිටී

    මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
    ඔබගෙන් යළි නව පණ ලැබුවෝ

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි

    සිරිදුව හෙට මෙහි වඩිනා මඟුලට
    මඟ පාදා පියවිලි අතුරා
    ඔබ බැත එනු දැක හිනැහෙයි සිරිලක
    අනාගතය කිරි දිය උතුරා

    මහවැලි මහවැලි (සිරිපද ලස සමනොළ)
    ඩබ්. ඩී. අමරදේව

    Mahaweli Mahaweli
    W. D. Amaradewa




    THANKS MACHOO .........ELAKIRI SONG EKA
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොල්.. මොකද්ද සිංදුව? :P
    මගෙ ළඟ තියෙන එකක් නම් දෙන්නම්

    මොකක්ද ඒ තළෙලු සිංදුව:lol:
    :P

    දිර්ඝායු වේවා
    ජගත් වික්‍රම සිංහ ගෙ සිංදුවක්

    ලස්සන සිංදුවක් :D
     
    :P

    දිර්ඝායු වේවා
    ජගත් වික්‍රම සිංහ ගෙ සිංදුවක්

    ලස්සන සිංදුවක් :D
    ඉතිං ආපහු මතක් කරන්න.සමහර දවස්වල එක දිගට පිටු 20-30ක් යද්දි මඟහැරෙන්න පුළුවන්.නැතුව අපි කාගෙවත් හිත්වල කහටක් නෑ.ඉල්ලන්නේ සිංදු නේ.(ඇත්තටම මතක නෑ-කැමති නං ආයේ කියන්න.මෙතන ඉන්න අය අන්තර්ජාලය කනපිට හරවලා හරි තමුන්ගේකැසට්-සී ඩී-හාර්ඩ් ඩිස්ක් පෙරළ පෙරලා හරි ගීතය හොයලා දෙයි):yes:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    :P

    දිර්ඝායු වේවා
    ජගත් වික්‍රම සිංහ ගෙ සිංදුවක්

    ලස්සන සිංදුවක් :D

    මගේ ලඟත් නෑ... ඒකයි සද්ද නැතුව හිටියේ
    තිබුනනම් අනිවාර්යයෙන්ම දෙනවා....
     
    Status
    Not open for further replies.