SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං ආපහු මතක් කරන්න.සමහර දවස්වල එක දිගට පිටු 20-30ක් යද්දි මඟහැරෙන්න පුළුවන්.නැතුව අපි කාගෙවත් හිත්වල කහටක් නෑ.ඉල්ලන්නේ සිංදු නේ.(ඇත්තටම මතක නෑ-කැමති නං ආයේ කියන්න.මෙතන ඉන්න අය අන්තර්ජාලය කනපිට හරවලා හරි තමුන්ගේකැසට්-සී ඩී-හාර්ඩ් ඩිස්ක් පෙරළ පෙරලා හරි ගීතය හොයලා දෙයි):yes:

    අපෝ ඒ ගැන අපි දන්නව අක්කෙ අපිත් කාලයක් තිස්සෙ මේකෙ ඉන්නවනෙ :D
    ඒක තමා :frown: කරගෙන ඉන්නවට වඩා
    පුන්චි(තලෙලු) විහීලුවක් කරල ආපහු මතක් කළෙ :D

    තියෙන කෙනෙක් පස්සෙ හරි දෙන්නෙ නැතෙයි :D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇයි අපි ඉල්ලන සිංදු දෙන්නෙ නැත්තෙ ?
    අපි තලෙලු නිසාද ? :oo::rofl:

    අ‍පේ‍ ක‍ට්‍ටි‍ය‍ට‍ කො‍හො‍ම‍ හ‍රි‍ ම‍ග හැ‍රෙ‍න්න ඇ‍ති‍..ඉ‍තා‍ ඉ‍ක්‍ම‍නි‍න්‍ම‍ මේ‍ ම‍ල්‍ලී‍ගේ‍ ඉ‍ල්‍ලී‍ම‍ ති‍යෙ‍න‍ කෙ‍නෙ‍ක්‍ ඉ‍ටු‍ ක‍ර‍ දෙ‍ත්‍වා‍යි‍ මං‍ ආ‍ද‍රෙ‍න්‍ ඉ‍ල්‍ල‍න‍වා‍..

    වි‍ග‍හ‍ට‍ම‍ ලැ‍බෙ‍යි‍...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මගේ ලඟත් නෑ... ඒකයි සද්ද නැතුව හිටියේ
    තිබුනනම් අනිවාර්යයෙන්ම දෙනවා....

    ඒක මම දන්නව මචං :D මං මේක රේඩියො එකෙ ඇහුවෙ
    ආස හිතුන නිසයි ඉල්ලුවෙ :)


    සඳුන් අයියගෙන් no reply නෙ ?
    තමන්ගාව තියෙන දෙයක් අනුන්ට නොදීම දඬුවම් නොලැබිය හැකි වරදක් හොදේ ?:rofl:

    අ‍පේ‍ ක‍ට්‍ටි‍ය‍ට‍ කො‍හො‍ම‍ හ‍රි‍ ම‍ග හැ‍රෙ‍න්න ඇ‍ති‍..ඉ‍තා‍ ඉ‍ක්‍ම‍නි‍න්‍ම‍ මේ‍ ම‍ල්‍ලී‍ගේ‍ ඉ‍ල්‍ලී‍ම‍ ති‍යෙ‍න‍ කෙ‍නෙ‍ක්‍ ඉ‍ටු‍ ක‍ර‍ දෙ‍ත්‍වා‍යි‍ මං‍ ආ‍ද‍රෙ‍න්‍ ඉ‍ල්‍ල‍න‍වා‍..

    වි‍ග‍හ‍ට‍ම‍ ලැ‍බෙ‍යි‍...

    ඒකට කමක් නෑ රොන් අයියෙ
    මට හම්බ උනොත් මං මෙතන පොස්ට් කරන්නම්කො :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :lol::lol::lol::lol:
    Ow Ron ayya, Hondin Innawaa...
    Bohoma Isthuthie...
    Shiwanthai, Deelakai kaaalekin me paththe awe naa neda???:(:(
    ekane mokada danne naha. asaneepayakwathda nathnam wada bahula kamada danne naha. kokatath thawa tika dawasak iwasala balamuko. nathnam kohoma hari genwa ganimu..

    mallita jaya..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Ada ඩබ්. ඩී. අමරදේව Master Ge 81 Weni Upan Dinaya....
    Oba Thumata Suba Upan Dinak Wewa....

    -SL Old Hits Thread All Members -​

    ජාතියේ පිනට පහල වූ දේශයේ ගාන්ධර්වයානෙනි...

    අපේ ආයුෂත් ලැබ ඔබ තුමන්ට තව දිගු කලක් ලක් ගී අරඹ එලිය කරන්නට ශක්තිය දිරිය ලැබේවා...

    එතුමගෙ තවත් සොදුරු ගීතයක්...

    "වැලි තල අතරෙ...."

    අමරදේව මාස්ටර්​
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    :P

    දිර්ඝායු වේවා
    ජගත් වික්‍රම සිංහ ගෙ සිංදුවක්

    ලස්සන සිංදුවක් :D

    මේ සිංදුවෙ මුල මොකද්ද කියල මතකද මල්ලි?
    මේ නමින් තියෙන සිංදුවක් නම් මගෙ ළඟත් නෑ
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    ඒක මම දන්නව මචං :D මං මේක රේඩියො එකෙ ඇහුවෙ
    ආස හිතුන නිසයි ඉල්ලුවෙ :)


    සඳුන් අයියගෙන් no reply නෙ ?
    තමන්ගාව තියෙන දෙයක් අනුන්ට නොදීම දඬුවම් නොලැබිය හැකි වරදක් හොදේ ?:rofl:



    ඒකට කමක් නෑ රොන් අයියෙ
    මට හම්බ උනොත් මං මෙතන පොස්ට් කරන්නම්කො :)

    MOKAKDA MACHOO SONG EKA . THIBUNOTH ANIWA ..........
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ සිංදුවෙ මුල මොකද්ද කියල මතකද මල්ලි?
    මේ නමින් තියෙන සිංදුවක් නම් මගෙ ළඟත් නෑ

    මුල නම නම් දන්නෙ නෑ සඳුන් අයියෙ title එක නම් ඕක නොවෙන්න ඇති
    දිර්ඝායු වේවා............ කියන වචනෙ විතරයි මතක
    කියන්නෙ නම් ජගත් වික්‍රම සිංහ:)


    MOKAKDA MACHOO SONG EKA . THIBUNOTH ANIWA ..........

    මං සඳුන් අයියට කියපු ටික විතරයි දන්නෙ:oo:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ada ඩබ්. ඩී. අමරදේව Master Ge 81 Weni Upan Dinaya....
    Oba Thumata Suba Upan Dinak Wewa....

    -SL Old Hits Thread All Members -​

    දී‍ර්ඝා‍යු‍ වේ‍ ගී‍ ලො‍ව‍ ම‍හ‍ ර‍ජ...........
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මුල නම නම් දන්නෙ නෑ සඳුන් අයියෙ title එක නම් ඕක නොවෙන්න ඇති
    දිර්ඝායු වේවා............ කියන වචනෙ විතරයි මතක
    කියන්නෙ නම් ජගත් වික්‍රම සිංහ:)

    ඔව් ඒක තමයි..
    මෙතන ඉන්න අය ළඟ නම් නැති වෙන්න නම් බෑ..
    සිංදුව මොකද්ද කියලයි හොයා ගන්න අමාරු..
    කොහොම හරි සිංදුව හොයා ගමුකො මල්ලි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අහසේ ලියූවත් පොළවේ කොටූවත්
    ආදරණීය ජෝති (මුල් ගීය)

    Ahase Liyuwath Polawe Ketuwath
    H. R. Jothipala (Original)



    බොහොම ස්තුතියි මචන්.. ඉල්ලපු ගමන්ම දුන්නා :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Ela Ela Machan ManlagaThiyanawa Namuth Mekath Gannawa....

    Cup Cup Cup........

    මචන් ජෝතිගෙ "දැන් මම තනිවෙලා" කියන සිංදුව තියෙනවනම් දෙනවද
    (ඔරිජිනල් එක )
    ස්තුතියි
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Here is the Heaven!!! Try it there.

    Should you thanks to our friend blacktarzan. Goodluck and Enjoy.

    මුල නම නම් දන්නෙ නෑ සඳුන් අයියෙ title එක නම් ඕක නොවෙන්න ඇති
    දිර්ඝායු වේවා............ කියන වචනෙ විතරයි මතක
    කියන්නෙ නම් ජගත් වික්‍රම සිංහ:)



    මං සඳුන් අයියට කියපු ටික විතරයි දන්නෙ:oo:



    --------------------------------------------------------------------------------------------------ජගත් වික්‍රමසිංහ‍ - Chandra Kinnarawee




    ජගත් වික්‍රමසිංහ‍ - Easata Esa Hamu wanada
    http://www.mediafire.com/download.php?m0uydwnozqz



    -------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Isuru Kodewwe



    http://www.mediafire.com/download.php?uuggnmyitww



    ------------------------------------------------------------------------------------------------------------ Jagath Wickramasinghe - Sagara tharanga


    http://www.mediafire.com/?meyjim3inmz



    ------------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Jale Gabura Oruwa




    ------------------------------------------------------------------------------------------------------Jgath Wickramasinghe - Laila Laila La




    --------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Ob Ma Hamuwenam








    ------------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Obath Mamath


    http://www.mediafire.com/?mnzwnlnqjcn
    :):)



    ------------------------------------------------------------------------------------------------------ Jagath Wickramasinghe - Obe Sina Langa




    ----------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Pemwathayan Se




    -------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Ran Tharakawan



    malliya oya apith ekka ekathuwela karana me sevayata mama boho sthuthi wantha wenawa....malli apiwa hondata therum gath apema rane sahodarayek..hamadama apith ekka inna obata wasana...



    ---------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Sagara tharanga



     
    • Like
    Reactions: Zeus
    Status
    Not open for further replies.