SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nwnbs

Member
මට මතක නෑ මචං
දිර්ඟායු වේවා.... සර්ව**** ඔන්න ඔහොම එක් විතරයි මතක
අරුනෝදෙ කියල වචනයකුත් තියෙනවද කොහෙ :oo:
මං හිතන්නෙ දීර්ඟායු වේවා... ජන්ම මාතෘභූමී... කියන එක නේද? මුල මතක නෑනෙ... තාලෙ නම් මතකයි...:oo:
 
kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
PLS HELP............KA LANGA HARI THIYENAWANAM JOTHIPALA MAHATHAGE MAGE JEEVE KIYANA SONG EKA DENNA.MATA MATHAKA OYA TIKA WITHARAI.
MAGE JEEVITHAYE SATHU KIYANA EKA NEMEI.ORIGINAL & NEW VERSION DUNNOTH HODAI.....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
man laga Harun Kumar Lanthra mahathmayage sindu wagayak thiyanawa. oyala ekka share karagana hithuna. habai mewa aluth music walin thiyene. kamathi aya inanwanam ganna :)

ANANDA ME RAA
http://www.mediafire.com/?x3iwbcrzywk

HADA MAL PADURE
http://www.mediafire.com/?x3iwbcrzywk

HANSA RAANI
http://www.mediafire.com/?yz2wyonn2z2

SAGARE SISIRAAL
http://www.mediafire.com/?hmwm0nuhozm

SULAN KURULLO
http://www.mediafire.com/?mn0zztgmziz

ල‍ස්‍ස‍න‍ ගී‍ත ස‍මු‍ච්‍ච‍ය‍ක්‍ අ‍ප‍ අ‍ත‍ර‍ බෙ‍දා‍ දු‍න්නා‍ට නං‍ගි‍ය‍ට‍ බො‍හො‍ම‍ පි‍න්‍...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අහසේ ලියූවත් පොළවේ කොටූවත්
ආදරණීය ජෝති (මුල් ගීය)

Ahase Liyuwath Polawe Ketuwath
H. R. Jothipala (Original)

ආ‍ද‍ර‍නී‍ය‍ ජෝ‍ති‍ගේ‍ ල‍ස්‍ස‍න‍ම ගී‍ත‍යක්‍ ...මා‍ත්‍ ග‍ත්‍තා‍.සු‍රං‍ඟ ම‍ල්‍ලි‍ට‍ පි‍න්‍...
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
PLS HELP............KA LANGA HARI THIYENAWANAM JOTHIPALA MAHATHAGE MAGE JEEVE KIYANA SONG EKA DENNA.MATA MATHAKA OYA TIKA WITHARAI.
MAGE JEEVITHAYE SATHU KIYANA EKA NEMEI.ORIGINAL & NEW VERSION DUNNOTH HODAI.....

"මගේ ජීවිතය උදාර" කියන සිංදුවද? ඒකනම් තියෙනවා

මගේ ජීවනේ ප්‍රදීපේ ඔබෙන් දැල්වුනේ මෙසේදෝ

(මේ පාළු රාත්‍රී යාමේ අවසාන ජීවිතේ නින්දේ සැතපෙන්න පෙම් කුමාරි)
මේ සිංදුවත් තියෙනවා
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං හිතන්නෙ දීර්ඟායු වේවා... ජන්ම මාතෘභූමී... කියන එක නේද? මුල මතක නෑනෙ... තාලෙ නම් මතකයි...:oo:

    අන්න හරි එක තමා සින්දුව :D:D:D
    තෑන්ක්ස් අ ලොට් කිව්ව :D
     
    PLS HELP............KA LANGA HARI THIYENAWANAM JOTHIPALA MAHATHAGE MAGE JEEVE KIYANA SONG EKA DENNA.MATA MATHAKA OYA TIKA WITHARAI.
    MAGE JEEVITHAYE SATHU KIYANA EKA NEMEI.ORIGINAL & NEW VERSION DUNNOTH HODAI.....
    මගේ ජිවිතයේ සතු වී තිබු දෙයක්............
    අපි කුමටද? ජෝතිගේ වැඩිම ගිත ප්‍රමානයක් දායාද කල නලින් ඉන්නවා.ඇසුරු සැනින් ගීතය ලැබෙයි(තවම ඉන්නව නම්)
     
    nwnbs

    Member
    අන්න හරි එක තමා සින්දුව :D:D:D
    තෑන්ක්ස් අ ලොට් කිව්ව :D
    මම මියුරු ගී වල එහෙන් මෙහෙන් හෙව්ව සිංදුවෙ මුල හොයාගන්න. කෝ ඒකෙ නැද්ද කොහෙද. මට නම් හම්බ උනේ නෑ. බලමු... කවුරු හරි ඉක්මනටම හොයල දෙයි...:)
     
    "මගේ ජීවිතය උදාර" කියන සිංදුවද? ඒකනම් තියෙනවා

    මගේ ජීවනේ ප්‍රදීපේ ඔබෙන් දැල්වුනේ මෙසේදෝ

    (මේ පාළු රාත්‍රී යාමේ අවසාන ජීවිතේ නින්දේ සැතපෙන්න පෙම් කුමාරි)
    මේ සිංදුවත් තියෙනවා
    අප්පච්චියේ.......... ඔය සේරම ටික දුන්නත් මම නම් අපි බඩගින්නේ හරි අහනවා නේ(සිංහල ගීතය=ජෝති=සමානයි ආදරය=ජීවිතය=උන්නත් දාහයි-මළත් දාහයි)

    Last edited:

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    "මගේ ජීවිතය උදාර" කියන සිංදුවද? ඒකනම් තියෙනවා

    මගේ ජීවනේ ප්‍රදීපේ ඔබෙන් දැල්වුනේ මෙසේදෝ

    (මේ පාළු රාත්‍රී යාමේ අවසාන ජීවිතේ නින්දේ සැතපෙන්න පෙම් කුමාරි)
    මේ සිංදුවත් තියෙනවා

    SAHOO OYA GEETHA 3 DEMMATH KAMAK NEHA . DEN HADISSIYAK NEHA
     
    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    ඔන්න මමත් ගත්ත........... බොහොම ස්තුතියි සහොදරිය

    සිංදුව අළුත් පරණ කියල ප්‍රශ්නයක් නෑ... තියෙන දෙයක් බෙදා ගන්න එකයි වටින්නෙ.. ස්තුතියි ගීතවලට :)

    ල‍ස්‍ස‍න‍ ගී‍ත ස‍මු‍ච්‍ච‍ය‍ක්‍ අ‍ප‍ අ‍ත‍ර‍ බෙ‍දා‍ දු‍න්නා‍ට නං‍ගි‍ය‍ට‍ බො‍හො‍ම‍ පි‍න්‍...

    bohoma isthuthi oyalage pilithuru walata. methanin math godak hoda lassana sindu aran thiyanwa. oyala hamotamath godak pin..

    thawath sindu kihipayak

    chandraya paya wadi
    http://www.mediafire.com/?nmnjimdmyhe

    jiwithe yauwana yame
    http://www.mediafire.com/?yoroyhqlany

    kiri muhude rala
    http://www.mediafire.com/?zhyeymyd1gz

    mage namali
    http://www.mediafire.com/?nzymne3dtrj

    maha chanda sulagata
    http://www.mediafire.com/?zwttfkzdofd
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    bohoma isthuthi oyalage pilithuru walata. methanin math godak hoda lassana sindu aran thiyanwa. oyala hamotamath godak pin..

    thawath sindu kihipayak

    chandraya paya wadi
    http://www.mediafire.com/?nmnjimdmyhe

    jiwithe yauwana yame
    http://www.mediafire.com/?yoroyhqlany

    kiri muhude rala
    http://www.mediafire.com/?zhyeymyd1gz

    mage namali
    http://www.mediafire.com/?nzymne3dtrj

    maha chanda sulagata
    http://www.mediafire.com/?zwttfkzdofd

    yanna heduwata yanna wennema ne
    me tikath aragenama yanawa
    Thankz akka...:)
     
    Status
    Not open for further replies.