තාත්තා.. Father... Mekath Kiyawamu da..

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සෙහා්දරයා...මීට කලින් දවසක කවුරැහරි පල කරලා තිබුනා අෙප් " සදමල " සෙහා්දරීෙග් නිර්මාණයක්..
උඹ මචං ඇත්තටම ෙමික ෙරාන් අයියෙග් නිර්මාණයක් කියලා දන්ෙන් නැත්නමි ෙපාඩිඩක් කියනවද ෙමික ෙහායාගත්ෙත් ෙකාෙහන්ද කියලා..
උඹ ෙහාරා කියන්න යනවා ෙනෙවයි...
ෙමික ෙවනවා මීට කලිනුත් දැක්ක නිසයි අහන්ෙන්...
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Machan meka kawru liwwath Kawru Post Kalath 1k deyak kiyanna tiyenawa...

Superb kiyala wadak naha.... Niyamai... Mama dakapu Hodama kawi walin 1k .. mage age atta tham a Hari gadu Pipuna.... Ronsilva Ayye.... Attatama lassanai.... Kiyanna Wachana naha...:):):(
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සෙහා්දරයා...මීට කලින් දවසක කවුරැහරි පල කරලා තිබුනා අෙප් " සදමල " සෙහා්දරීෙග් නිර්මාණයක්..
    උඹ මචං ඇත්තටම ෙමික ෙරාන් අයියෙග් නිර්මාණයක් කියලා දන්ෙන් නැත්නමි ෙපාඩිඩක් කියනවද ෙමික ෙහායාගත්ෙත් ෙකාෙහන්ද කියලා..
    උඹ ෙහාරා කියන්න යනවා ෙනෙවයි...
    ෙමික ෙවනවා මීට කලිනුත් දැක්ක නිසයි අහන්ෙන්...

    meka mata Email akak ave ban.. kohomath yaluwa hora kiyana yanna be katwath ha ha..:lol: :lol: mama mea post aka mage kiyala, Mage nama daga ththanam Thama aka varadi vedak venne..
    mama meka dala karapu aken Meka dekapu nethi aya ki denek meka dekkada.. :yes:

    anika Ron aiyage liyapu mea Post aka dekapu nethi ayath Hitiya.. math meka 1 st time dekke.. mama akai meka Oyalata pennuve.. mama meka Post karala meka dekapu nethi aka kenek hari dekkanam a athi.. mokada meke Liyala Thiyena de Kauru hari dakina wanam a athi.. Nethiwa meka dekala Lakunu daganna aka nemei loku de.. mea liya thiyena de kata hari Mind akata yanawanam aka Loku deyak..:):)

    Ron Brother me liyala Thiyena aka Godak vatinawa akai mama post kare nethiwa.. mama meka mage name aka gaha gena menna Yaluwe meka mama Liuve kiyala nea neada.. RON brother ge Post aka a vidiyatama Thiyenawa.. :yes: :)

    mama meka post karama dena gaththa meka Liyapu Ron Brother EK ake Inanwa kiyala hari.. dekapu nethi aya innawa mea post aka.. meka mama dala mata lebena deyak nea.. mata oni une mea post aka dekapu nethi kenek ta penwanna.. nethiwa meka dala mata lebena deyak nea neada.. :no::no::no:
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Machan meka kawru liwwath Kawru Post Kalath 1k deyak kiyanna tiyenawa...

    Superb kiyala wadak naha.... Niyamai... Mama dakapu Hodama kawi walin 1k .. mage age atta tham a Hari gadu Pipuna.... Ronsilva Ayye.... Attatama lassanai.... Kiyanna Wachana naha...:):):(

    Ow akanam Kiyala vadak nea. Mata Oni vela Thibbeth meka dekala nethi akkenek hari dakina aka..

    Niyamai RONsilva Brother.. kiyala vadak nea mekanam..
    :yes: :yes:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    නෑ...මං උඹට ෙහාරා කිවිෙව නෑෙන බං...ෙමි වෙග් ෙද්වල් කීපයක් ලගදී වුනා..
    ඒකයි sourse එක දැනගන්නයි ඇහුෙවි....
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නෑ...මං උඹට ෙහාරා කිවිෙව නෑෙන බං...ෙමි වෙග් ෙද්වල් කීපයක් ලගදී වුනා..
    ඒකයි sourse එක දැනගන්නයි ඇහුෙවි....

    Ok brother thanks kiuwa comments karata.. meka dala mata lebena deyak ne ban.. Oni une kattiyata penwanna..

    Ow mama danne ne mita kalin monawa unada kiyala.. Varaddak unanam kattiyatama Sorry kiyanawa..:(:sorry:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    meka mata Email akak ave ban.. kohomath yaluwa hora kiyana yanna be katwath ha ha..:lol: :lol: mama mea post aka mage kiyala, Mage nama daga ththanam Thama aka varadi vedak venne..
    mama meka dala karapu aken Meka dekapu nethi aya ki denek meka dekkada.. :yes:

    anika Ron aiyage liyapu mea Post aka dekapu nethi ayath Hitiya.. math meka 1 st time dekke.. mama akai meka Oyalata pennuve.. mama meka Post karala meka dekapu nethi aka kenek hari dekkanam a athi.. mokada meke Liyala Thiyena de Kauru hari dakina wanam a athi.. Nethiwa meka dekala Lakunu daganna aka nemei loku de.. mea liya thiyena de kata hari Mind akata yanawanam aka Loku deyak..:):)

    Ron Brother me liyala Thiyena aka Godak vatinawa akai mama post kare nethiwa.. mama meka mage name aka gaha gena menna Yaluwe meka mama Liuve kiyala nea neada.. RON brother ge Post aka a vidiyatama Thiyenawa.. :yes: :)

    mama meka post karama dena gaththa meka Liyapu Ron Brother EK ake Inanwa kiyala hari.. dekapu nethi aya innawa mea post aka.. meka mama dala mata lebena deyak nea.. mata oni une mea post aka dekapu nethi kenek ta penwanna.. nethiwa meka dala mata lebena deyak nea neada.. :no::no::no:

    malliya a gana awulak naha.

    oya honda hithin me de kala nisath.. meya nodakapu thawa pirisak meya bala ehi anthargathayen yamak hithata wada buddiyata ekathu kara gaththanam ema pinen kotasak obatath labewa kiyala mama pathanawa..

    thama le binduwen ape jeevitha poshanaya kala ha melowata ragena aa ape appachchila siyalu dena mathu methe budun daka mema sasarin ethera wannata hethu wasana labathwaayi mama pathanawa...

    hamotama jaya....
     
    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51

    ron aiya.. meka matath mail ekakin awa dan tika dawasakata kalin :dull:
     
    ම්......... කරුනු කීපයක් ගැනම දුකයි
    1-මෙතන (එළකිරි)ඉන්න කෙනෙක්ගේ නිර්මාණයකටවත් ගෞරවයක්-සැලකිල්ලක් නෑ.
    2-තමන්ගේ නොවන යමක් පලකරද්දී මුල් අයිතිකරුට දැනුම්දීම හෝ මුල් සම්බන්/ධකය ඇතුල් කරන්න තරම් නිහතමානී නෑ.
    3-අපි කියන්නේ/කරන්න හදන්නේ කුමක්ද කියන දේ ගැන තමන්ටවත් වැටහීමක් නෑ.
    (කරුනු කාරණා තේරුම් ගත් ඔබට නැවත රිදවීමේ කිසිම චේතනාවකින් තොර බව කරුනාවෙන් සළකන්න.මෙහි සිටින උද්දච්ච (නො)මිනිසුන් හමුවේ ඔබ පැහැදිලිවම මනුශ්‍යයෙකි)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    malliya a gana awulak naha.

    oya honda hithin me de kala nisath.. meya nodakapu thawa pirisak meya bala ehi anthargathayen yamak hithata wada buddiyata ekathu kara gaththanam ema pinen kotasak obatath labewa kiyala mama pathanawa..

    thama le binduwen ape jeevitha poshanaya kala ha melowata ragena aa ape appachchila siyalu dena mathu methe budun daka mema sasarin ethera wannata hethu wasana labathwaayi mama pathanawa...

    hamotama jaya....

    oyata godak pin aiye meka liuwata.. mata meken pinak lebenne ne aiye... Mokada meka balala matath mage thaththa amma mathak una.. mata oni une pirisidu hithen meka anith ayata penwanna aiye.. mama oyage post akata kisima haniyak karala nea.. mata apu vidiyatama mama a de pennuwa anith ayata.. mata oni une meka anith ayata penwanna vitharai.. mama waraddak karanam Oyagen samawa illanawa.. :yes:

    mata samawa denna..:sorry::sorry:
    :(:(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ම්......... කරුනු කීපයක් ගැනම දුකයි
    1-මෙතන (එළකිරි)ඉන්න කෙනෙක්ගේ නිර්මාණයකටවත් ගෞරවයක්-සැලකිල්ලක් නෑ.
    2-තමන්ගේ නොවන යමක් පලකරද්දී මුල් අයිතිකරුට දැනුම්දීම හෝ මුල් සම්බන්/ධකය ඇතුල් කරන්න තරම් නිහතමානී නෑ.
    3-අපි කියන්නේ/කරන්න හදන්නේ කුමක්ද කියන දේ ගැන තමන්ටවත් වැටහීමක් නෑ.
    (කරුනු කාරණා තේරුම් ගත් ඔබට නැවත රිදවීමේ කිසිම චේතනාවකින් තොර බව කරුනාවෙන් සළකන්න.මෙහි සිටින උද්දච්ච (නො)මිනිසුන් හමුවේ ඔබ පැහැදිලිවම මනුශ්‍යයෙකි)

    1. mokadda gaurawayak ne kiyanne yaluwe.. mama roni aiya liyapu aka distortion karalada..

    2. meka kageda kiyala danne nethiwa mama meka post kare.. But a liyapu kenage name aka mama a vidiyatama thiyala thiyenawa...

    3. mata nam hodata therenawa mokadda mama kare kiyala.. roni aiya liyapu meka aka a aiya liuwa kiyala aka balala ane dukai kiyala hitiye nea mama.. mata puluwan vidiyata aka anith ayata penwanna mama heduwa..
    ........................................................................

    meka dekke nethi akkenek hari dekkanam a mata athi.. mokada roni aiya liyapu meka dekala kata hari ane mage amma, thatha neada mea kiyala hithunanam a pina Roni aiyata lebenna..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි හරි මෙතන වෙලා තියෙන්නෙ චානාට ආපු මෙල් එකක තිබුනු දෙයක් මෙතන පෝස්ට් කිරිමක් විතරයි නෙ

    හිතන්න කාටහරි මෙහෙම එකක් ආවහම් කවුද ලිව්වෙ කියලා විස්තර හොයන්න මහන්සි වෙන්නෙ නැනෙ
    හොදයි කියලා හිතුනා
    පෝස්ට් කලා

    නමුත් අවුල උනෙ මෙක රොන් අයියගෙ නිර්මාණයක් වීම තමා
    වෙන සයිට් එකක එකක්නං සමහර විට might hv gone unnoticed

    කොහොම උනත් මම මෙක දැක්කෙ අද
    කියන්න වචන නැ
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඇයි මේක මෙච්චර ලොකුවට හිතන්නේ??
    ඇත්තම කියනවනම් මමත් මේ නිර්මාණය දැක්කෙ දැන්...
    මේක පල කරපු කෙනා කොහෙවත් කියලා නෑ, මේක එයාගේ කියලා....ඒ වගේම මුල් නිර්මාණයට කිසිම හානියක් කරලත් නෑ...
    ඒ වගේම එය නිර්මාණකරුට කීම විදිහකින් අගෞර්වයක් කරලත් නෑ...
    මෙතන දාන හුගක් ත්‍රෙඩ් පවා අපිට නෙට් නෙට් එකේදි හම්බ වෙල පෝස්ට් ඒවනේ...

    මේක නොදැකපු අයට දකින්න සැලස්සුවාට ස්තූත්යි සහෝ.. :)
    ලස්සන නිර්මාණයක් රොන් අයියා...:)
     
    ඇයි ඔයා මම කියපු දේ වැරදියට බාර ගත්තේ.:((අන්තිම කොටස ආයෙ කියවන්න)
    සමස්ථයක් විදිහට මෙතන ඉන්න අය කරන වැරද්දක් පැහැදිලි කල විතරයි.:yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඇයි මේක මෙච්චර ලොකුවට හිතන්නේ??
    ඇත්තම කියනවනම් මමත් මේ නිර්මාණය දැක්කෙ දැන්...
    මේක පල කරපු කෙනා කොහෙවත් කියලා නෑ, මේක එයාගේ කියලා....ඒ වගේම මුල් නිර්මාණයට කිසිම හානියක් කරලත් නෑ...
    ඒ වගේම එය නිර්මාණකරුට කීම විදිහකින් අගෞර්වයක් කරලත් නෑ...
    මෙතන දාන හුගක් ත්‍රෙඩ් පවා අපිට නෙට් නෙට් එකේදි හම්බ වෙල පෝස්ට් ඒවනේ...

    මේක නොදැකපු අයට දකින්න සැලස්සුවාට ස්තූත්යි සහෝ.. :)
    ලස්සන නිර්මාණයක් රොන් අයියා...:)

    :yes: :yes:

    Godak Thanks Yaluwa.. Obage Comments aka ta mama Godak sathutu venawa.. Thanks Brother.. :yes: :yes::D:D:D
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හරි හරි මෙතන වෙලා තියෙන්නෙ චානාට ආපු මෙල් එකක තිබුනු දෙයක් මෙතන පෝස්ට් කිරිමක් විතරයි නෙ

    හිතන්න කාටහරි මෙහෙම එකක් ආවහම් කවුද ලිව්වෙ කියලා විස්තර හොයන්න මහන්සි වෙන්නෙ නැනෙ
    හොදයි කියලා හිතුනා
    පෝස්ට් කලා

    නමුත් අවුල උනෙ මෙක රොන් අයියගෙ නිර්මාණයක් වීම තමා
    වෙන සයිට් එකක එකක්නං සමහර විට might hv gone unnoticed

    කොහොම උනත් මම මෙක දැක්කෙ අද
    කියන්න වචන නැ

    Thanks Yaluwa obage comments akata..

    meke Liyala thiyena deta Roni aiyata Mal thiyala vadinna Oni.. mama meka balala aduwa ban.. Api okkoma Ivarayak nethi race akak dunawa.. kohomada hari a race ake Hoda Thenakuth gannawa.. Anthimedi mewa Kohe aran yanna da ban api.. Apita hema detama Hitapau Ammai Thathai Apita Nethi venawakan Api danne nea.. mea okkoma damala gahala gedarata vela amma dena deyak kala thaththai ammai lagata vela Inna Hithenawa ban.. Marenakan ma..
     
    • Like
    Reactions: thilangr8

    එහෙම දෙයක් නෙවෙයි.අපි නිතර ඇසුරු කරන අයගේ නිර්මාණ ගැන අපට හැඟීමක් තියනවා.ඒක අපි දන්න කෙනෙක්ගෙ කියල පෙන්වා දෙන එකයි-එහි මූලික හිමිකරු ගැන හදුන්වා දීමයි හැර වෙනත් වැරදි අර්‍ථකථනයක් මෙතන නෑ.(මගේ මෙහි පළමු පෝස්ට් එක ආයෙ බලන්න)

    ඇයි මේක මෙච්චර ලොකුවට හිතන්නේ??
    ඇත්තම කියනවනම් මමත් මේ නිර්මාණය දැක්කෙ දැන්...
    මේක පල කරපු කෙනා කොහෙවත් කියලා නෑ, මේක එයාගේ කියලා....ඒ වගේම මුල් නිර්මාණයට කිසිම හානියක් කරලත් නෑ...
    ඒ වගේම එය නිර්මාණකරුට කීම විදිහකින් අගෞර්වයක් කරලත් නෑ...
    මෙතන දාන හුගක් ත්‍රෙඩ් පවා අපිට නෙට් නෙට් එකේදි හම්බ වෙල පෝස්ට් ඒවනේ...

    මේක නොදැකපු අයට දකින්න සැලස්සුවාට ස්තූත්යි සහෝ.. :)
    ලස්සන නිර්මාණයක් රොන් අයියා...:)
    කොහෙත්ම නෑ.(උපුටා ගැනීමේ මූලික අයිතිවාසිකම්වලට නිසි පරිදි යටත්ව)චානාට ස්තුති කරමු:)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    Thanks Yaluwa obage comments akata..

    meke Liyala thiyena deta Roni aiyata Mal thiyala vadinna Oni.. mama meka balala aduwa ban.. Api okkoma Ivarayak nethi race akak dunawa.. kohomada hari a race ake Hoda Thenakuth gannawa.. Anthimedi mewa Kohe aran yanna da ban api.. Apita hema detama Hitapau Ammai Thathai Apita Nethi venawakan Api danne nea.. mea okkoma damala gahala gedarata vela amma dena deyak kala thaththai ammai lagata vela Inna Hithenawa ban.. Marenakan ma..

    :yes: :yes:
    sira poem ekak thama ban !
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙම දෙයක් නෙවෙයි.අපි නිතර ඇසුරු කරන අයගේ නිර්මාණ ගැන අපට හැඟීමක් තියනවා.ඒක අපි දන්න කෙනෙක්ගෙ කියල පෙන්වා දෙන එකයි-එහි මූලික හිමිකරු ගැන හදුන්වා දීමයි හැර වෙනත් වැරදි අර්‍ථකථනයක් මෙතන නෑ.(මගේ මෙහි පළමු පෝස්ට් එක ආයෙ බලන්න)

    කොහෙත්ම නෑ.(උපුටා ගැනීමේ මූලික අයිතිවාසිකම්වලට නිසි පරිදි යටත්ව)චානාට ස්තුති කරමු:)

    හරි සිස් චානා වැරැද්ද පිලිගත්තා

    කොහොම උනත් එ වැඩෙන් මෙ නිසදැස දිහා කලිං නොදැකපු ගොඩක් දෙනාගෙ ඇස් යොමුඋනා කිව්වොත් හරි
    including me