~ Kaviyen Kaviya ~.........Kamathida???

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පෙරදාමෙන් අද උදයේ අවදිවුනේ
    අමනාපෙන් බව වත සැකයක් රැඳුනේ
    අවධානෙන් සිටි විට හරි බව පෙනුනේ
    උපතින් ආ උන නො එනා බව හැඟුනේ
    :lol::rofl:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සිත වටකර රිදවන හැඟුමන් තෙරපී
    තිබුනට පෙර මෙන් තව දුර යන කැළඹී
    කිව්වට
    යළි මෙහි එනු බැරි බව වැරදී
    කර ඇරුමට බැරි කවි රස යළි පැමිණී
    :):yes:

    සිත රිදවන හැගුමන් තව මම නොදනී
    සිත සවිමත් කරගෙන දුර යනු මැනවී
    නුඹ ආවාට මම සතුටුයි ඒ බැවිනී
    මේ මල් දම ගෙන පැලදුවේ නුඹෙ ගෙලෙහී
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    පෙරදාමෙන් අද උදයේ අවදිවුනේ
    අමනාපෙන් බව වත සැකයක් රැඳුනේ
    අවධානෙන් සිටි විට හරි බව පෙනුනේ
    උපතින් ආ උන නො එනා බව හැඟුනේ
    :lol::rofl:


    තේරෙන්නෙ නෑ මොනාදැයි ඔය පවසන්නේ
    සැක හැර ගන්නටයි ඒ ගැන විමසන්නේ

     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    තේරෙන්නෙ නෑ මොනාදැයි ඔය පවසන්නේ
    සැක හැර ගන්නටයි ඒ ගැන විමසන්නේ


    අ‍ස‍නී‍ප‍ය‍යි‍ මා‍ හ‍ට‍ අ‍ද‍ ඇ‍ති‍ ත‍ත්වේ‍
    එ‍ක‍සි‍ය‍ ගා‍ණ‍ට‍ උ‍න‍ බ‍ව‍ ම‍ම‍ කි‍ව්වේ‍
     

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    අ‍ස‍නී‍ප‍ය‍යි‍ මා‍ හ‍ට‍ අ‍ද‍ ඇ‍ති‍ ත‍ත්වේ‍
    එ‍ක‍සි‍ය‍ ගා‍ණ‍ට‍ උ‍න‍ බ‍ව‍ ම‍ම‍ කි‍ව්වේ‍
    එහෙනම් මචන් දැන් ඇති හිටියා එලකිරියේ..
    පෙනියක් ගහල ගිහින් මචන් නිදාගනින් :eek:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    එහෙනම් මචන් දැන් ඇති හිටියා එලකිරියේ..
    පෙනියක් ගහල ගිහින් මචන් නිදාගනින් :eek:

    ය‍න්‍ට‍ සි‍දු‍ව‍ ඇ‍ති‍ උ‍න‍ ම‍ගෙ‍ නි‍සා‍ නො‍වේ‍
    එ‍න්ට‍ හි‍ත‍න්‍ ඉ‍න්නේ‍ රෑ‍ වෙ‍ලා‍ මෙ‍හේ‍
     

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    ය‍න්‍ට‍ සි‍දු‍ව‍ ඇ‍ති‍ උ‍න‍ ම‍ගෙ‍ නි‍සා‍ නො‍වේ‍
    එ‍න්ට‍ හි‍ත‍න්‍ ඉ‍න්නේ‍ රෑ‍ වෙ‍ලා‍ මෙ‍හේ‍
    එහෙනම් මචන් රෑ වෙලා වරෙන් මෙහේ..
    මම නම් යනව ආයේ හෙට තමා අනේ :lol:
     

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E

    කවුද මේකට උත්තර ලියන්නේ??
    11.gif
    ම‍ම‍ ආ‍පු‍ වෙ‍ලා‍ව‍ක‍ අ‍නි‍වා‍ර්‍යෙ‍න්‍ම‍ ලි‍ය‍න‍වා‍
    3.gif
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඉගෙනුම හොඳින් අගයන මා අද තත්වේ
    කියුමට දුකයි මට නෑ තේරුම් ඇත්තේ
    මසක සිටන් අකුරක් නෑ සිත ගත්තේ
    කුමකින් කුමක් වීමට යයි නෑ දත්තේ

    අවදිව සුන්ව යන පෙම් සිහිනයක වෙළී
    ඇති මුත් තවත් දහසක් පැන සිත ළං වී
    කාලය ඉවත යන විට මා අත ගිලිහී
    දිවි වුව අතැර යාමට විට විට සිත් වී

    දෙගුරුන් නෙතෙහි දැල්වෙන පැතුමන් වැන්නේ
    දැල්ලෙන් දැවී යන මගෙ හදවත වෙන්නේ
    මුවඟින් කිසිත් නොනැගී නෙතඟින් පැන්නේ
    පවකින් කුමන මෙලෙසින් පලිසන් දෙන්නේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඉගෙනුම හොඳින් අගයන මා අද තත්වේ
    කියුමට දුකයි මට නෑ තේරුම් ඇත්තේ
    මසක සිටන් අකුරක් නෑ සිත ගත්තේ
    කුමකින් කුමක් වීමට යයි නෑ දත්තේ

    අවදිව සුන්ව යන පෙම් සිහිනයක වෙළී
    ඇති මුත් තවත් දහසක් පැන සිත ළං වී
    කාලය ඉවත යන විට මා අත ගිලිහී
    දිවි වුව අතැර යාමට විට විට සිත් වී

    දෙගුරුන් නෙතෙහි දැල්වෙන පැතුමන් වැන්නේ
    දැල්ලෙන් දැවී යන මගෙ හදවත වෙන්නේ
    මුවඟින් කිසිත් නොනැගී නෙතඟින් පැන්නේ
    පවකින් කුමන මෙලෙසින් පලිසන් දෙන්නේ

    සිනහව මුවග නිතරම රැදි තිළිණ සෙහා්
    හදවත් පිලිස්සී එක්වර උෙන් ෙමාෙකා්්
    දිවියත් අතැර් යන තරමට හිතුන දෙනා්
    නුඹ පමණක් ෙනාෙවි මෙහි මට හමුවූ ෙකාල්ෙලා්....

    Wt's up man ...?.
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කෙ‍ල්‍ලයි‍ ම‍ම‍යි‍ කෙ‍රු‍ම‍ට‍ පෙ‍ම්‍ අ‍යා‍ලේ‍
    රැ‍ගෙ‍න‍ ගි‍ය‍යි‍ ම‍ල්‍ කැ‍ඩු‍ම‍ට‍ එ‍වේ‍ලේ‍
    අ‍ම්‍ම‍යි‍ ඇ‍ගේ‍ දැ‍ක්කේ‍ එ‍ය‍ අ‍කා‍ලේ‍
    කු‍ම‍ක්‍ ක‍ර‍යි‍ තො‍පි‍ මෙ‍හෙ‍ යැ‍යි‍ වි‍චා‍ලේ‍

    ය‍නෙ‍න‍ ම‍ග‍දි‍ ඇ‍ය‍ මා‍ හා‍ හැ‍ඳි‍න්නේ‍
    ද‍න්‍නා‍ ලෙ‍සි‍න්‍ පෙ‍ර‍දා‍ ය‍ළි‍ බ‍ල‍න්නේ‍
    ස‍ස‍ර‍ ග‍ම‍න‍ අ‍ත‍ර‍දි‍ වෙ‍ද‍ නො‍ද‍න්නේ‍
    සො‍යු‍රු‍ පෙ‍මි‍න්‍ අ‍ප‍ බැ‍දු‍නේ‍ කි‍ය‍න්නේ‍

    සොයුරන් මෙසේ පෙම් කෙළිනා බවක් අපේ
    මුත්තගෙ කාලෙවත් ඇසුවේ නැහැනෙ බොලේ
    නංගිගෙ හැට්ටෙ රැකුමට අත දැම්ම රඟේ
    ඇසු මට ලිපිනයත් නැති බව හැඟී ගියේ

    (සැර වැඩිද දන්නේ නෑ. හිනා වෙන්න විතරයි හොඳේ.)
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කෙ‍ල්‍ලයි‍ ම‍ම‍යි‍ කෙ‍රු‍ම‍ට‍ පෙ‍ම්‍ අ‍යා‍ලේ‍
    රැ‍ගෙ‍න‍ ගි‍ය‍යි‍ ම‍ල්‍ කැ‍ඩු‍ම‍ට‍ එ‍වේ‍ලේ‍
    අ‍ම්‍ම‍යි‍ ඇ‍ගේ‍ දැ‍ක්කේ‍ එ‍ය‍ අ‍කා‍ලේ‍
    කු‍ම‍ක්‍ ක‍ර‍යි‍ තො‍පි‍ මෙ‍හෙ‍ යැ‍යි‍ වි‍චා‍ලේ‍

    ය‍නෙ‍න‍ ම‍ග‍දි‍ ඇ‍ය‍ මා‍ හා‍ හැ‍ඳි‍න්නේ‍
    ද‍න්‍නා‍ ලෙ‍සි‍න්‍ පෙ‍ර‍දා‍ ය‍ළි‍ බ‍ල‍න්නේ‍
    ස‍ස‍ර‍ ග‍ම‍න‍ අ‍ත‍ර‍දි‍ වෙ‍ද‍ නො‍ද‍න්නේ‍
    සො‍යු‍රු‍ පෙ‍මි‍න්‍ අ‍ප‍ බැ‍දු‍නේ‍ කි‍ය‍න්නේ‍

    සොයුරන් මෙසේ පෙම් කෙළිනා බවක් අපේ
    මුත්තගෙ කාලෙවත් ඇසුවේ නැහැනෙ බොලේ
    නංගිගෙ හැට්ටෙ රැකුමට අත දැම්ම රඟේ
    ඇසු මට ලිපිනයත් නැති බව හැඟී ගියේ

    (සැර වැඩිද දන්නේ නෑ. හිනා වෙන්න විතරයි හොඳේ.)


    :lol::lol:

    ආතල් එක කනින් ඉතිෙරන ෙවලාවට
    අමුතු අමුතු ෙද්වල් සිදුෙවයි අපට
    තනියම කවි පිටුෙව සිර්වී ෙමි ෙලසට
    ලිපිනයවත් ඉතුරැ ෙවිිෙදා් ෙවන වැඩ වලට

     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    :lol::lol:

    ආතල් එක කනින් ඉතිෙරන ෙවලාවට
    අමුතු අමුතු ෙද්වල් සිදුෙවයි අපට
    තනියම කවි පිටුෙව සිර්වී ෙමි ෙලසට
    ලිපිනයවත් ඉතුරැ ෙවිිෙදා් ෙවන වැඩ වලට


    සො‍යු‍රු‍ පෙ‍මේ‍ ආ‍දී‍න‍ව‍ හැ‍ඟී‍දෝ‍
    නැ‍න්‍ද‍ගෙ‍ සි‍ත‍ ෆු‍ල්‍ හැ‍පි‍යෙ‍න්‍ පි‍රී‍දෝ‍
    අ‍ත‍ එ‍ස‍වෙ‍න‍ බ‍ව‍ ඇ‍ගෙ‍ ම‍ට‍ පෙ‍නී‍දෝ‍
    ක‍න‍ උ‍ණු‍සු‍ම්‍ වී‍ගෙ‍න‍ ය‍නු‍ දැ‍නී‍දෝ‍
    :oo:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සො‍යු‍රු‍ පෙ‍මේ‍ ආ‍දී‍න‍ව‍ හැ‍ඟී‍දෝ‍
    නැ‍න්‍ද‍ගෙ‍ සි‍ත‍ ෆු‍ල්‍ හැ‍පි‍යෙ‍න්‍ පි‍රී‍දෝ‍
    අ‍ත‍ එ‍ස‍වෙ‍න‍ බ‍ව‍ ඇ‍ගෙ‍ ම‍ට‍ පෙ‍නී‍දෝ‍
    ක‍න‍ උ‍ණු‍සු‍ම්‍ වී‍ගෙ‍න‍ ය‍නු‍ දැ‍නී‍දෝ‍
    :oo:

    :lol::lol::lol::lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සො‍යු‍රු‍ පෙ‍මේ‍ ආ‍දී‍න‍ව‍ හැ‍ඟී‍දෝ‍
    නැ‍න්‍ද‍ගෙ‍ සි‍ත‍ ෆු‍ල්‍ හැ‍පි‍යෙ‍න්‍ පි‍රී‍දෝ‍
    අ‍ත‍ එ‍ස‍වෙ‍න‍ බ‍ව‍ ඇ‍ගෙ‍ ම‍ට‍ පෙ‍නී‍දෝ‍
    ක‍න‍ උ‍ණු‍සු‍ම්‍ වී‍ගෙ‍න‍ ය‍නු‍ දැ‍නී‍දෝ‍
    :oo:


    දුන්කල ටිකක් කන්නට ඉහගෙන කද්දී
    අතෙත් පයෙත් ගාගෙන මොනවද වෙද්දි
    නැන්දගෙ ඉහ මොලත් රතු කටු පනිද්දී
    කන රත් උනා මදැයි ඔය පමනින් බේරී
    :P:lol::lol::lol::lol:
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    කවියෙන් කවිය පදමට නැගල යනවා
    යාලු යෙහෙලියො තර්ගෙට වැඩ දෙනවා
    ඇවිත් නොදැක්ක වාගේ යාමෙන් වැඩබැරි බව හෙලිවෙනවා
    අතපය තියන් ඉන්න බැරුවට ම්මත් ඔන්න කවි දෙනවා

    ලස්සන කතාවක් කිව්වොතින් කවුරුත් තුටු වෙයිනේ
    අතරින් පතර විහිලුව්කින් ලේ පිරිසිදු වෙයිනේ
    වැරදි දෙයක් කීමෙන් ඇස් රතු වෙයිනේ
    පිස්සු කියෙව්වොත් මාවත් එල වයිනේ



    :rofl::rofl:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka


    දුන්කල ටිකක් කන්නට ඉහගෙන කද්දී
    අතෙත් පයෙත් ගාගෙන මොනවද වෙද්දි
    නැන්දගෙ ඉහ මොලත් රතු කටු පනිද්දී
    කන රත් උනා මදැයි ඔය පමනින් බේරී
    :P:lol::lol::lol::lol:

    ඔහු කළ දේ හරියි මම නෑ කියන්නේ
    කිපුනු මදය අලියෙක් බව දැනෙන්නේ
    පත්තිනි වගේ කෙල්ලකි ඈ පෙනෙන්නේ
    නොදනී කළේ මොනවැයි ඔහු අහන්නේ
    :rofl::no: