පෙරදාමෙන් අද උදයේ අවදිවුනේ
අමනාපෙන් බව වත සැකයක් රැඳුනේ
අවධානෙන් සිටි විට හරි බව පෙනුනේ
උපතින් ආ උන නො එනා බව හැඟුනේ

අමනාපෙන් බව වත සැකයක් රැඳුනේ
අවධානෙන් සිටි විට හරි බව පෙනුනේ
උපතින් ආ උන නො එනා බව හැඟුනේ




සිත වටකර රිදවන හැඟුමන් තෙරපී
තිබුනට පෙර මෙන් තව දුර යන කැළඹී
කිව්වට යළි මෙහි එනු බැරි බව වැරදී
කර ඇරුමට බැරි කවි රස යළි පැමිණී![]()
පෙරදාමෙන් අද උදයේ අවදිවුනේ
අමනාපෙන් බව වත සැකයක් රැඳුනේ
අවධානෙන් සිටි විට හරි බව පෙනුනේ
උපතින් ආ උන නො එනා බව හැඟුනේ![]()
තේරෙන්නෙ නෑ මොනාදැයි ඔය පවසන්නේ
සැක හැර ගන්නටයි ඒ ගැන විමසන්නේ
එහෙනම් මචන් දැන් ඇති හිටියා එලකිරියේ..අසනීපයයි මා හට අද ඇති තත්වේ
එකසිය ගාණට උන බව මම කිව්වේ

එහෙනම් මචන් දැන් ඇති හිටියා එලකිරියේ..
පෙනියක් ගහල ගිහින් මචන් නිදාගනින්![]()
එහෙනම් මචන් දැන් ඇති හිටියා එලකිරියේ..
පෙනියක් ගහල ගිහින් මචන් නිදාගනින්![]()



පෙනි කිව්වෙ corex d නම් නෙවෙයි මචො...පැණි බේරෙන වයසට මොන පැණිද මචෝ![]()

එහෙනම් මචන් රෑ වෙලා වරෙන් මෙහේ..යන්ට සිදුව ඇති උන මගෙ නිසා නොවේ
එන්ට හිතන් ඉන්නේ රෑ වෙලා මෙහේ

පෙනි කිව්වෙ corex d නම් නෙවෙයි මචො...
මම කිව්වෙ පැරසිටමෝල් තමා මචෝ..![]()

ඉගෙනුම හොඳින් අගයන මා අද තත්වේ
කියුමට දුකයි මට නෑ තේරුම් ඇත්තේ
මසක සිටන් අකුරක් නෑ සිත ගත්තේ
කුමකින් කුමක් වීමට යයි නෑ දත්තේ
අවදිව සුන්ව යන පෙම් සිහිනයක වෙළී
ඇති මුත් තවත් දහසක් පැන සිත ළං වී
කාලය ඉවත යන විට මා අත ගිලිහී
දිවි වුව අතැර යාමට විට විට සිත් වී
දෙගුරුන් නෙතෙහි දැල්වෙන පැතුමන් වැන්නේ
දැල්ලෙන් දැවී යන මගෙ හදවත වෙන්නේ
මුවඟින් කිසිත් නොනැගී නෙතඟින් පැන්නේ
පවකින් කුමන මෙලෙසින් පලිසන් දෙන්නේ
කෙල්ලයි මමයි කෙරුමට පෙම් අයාලේ
රැගෙන ගියයි මල් කැඩුමට එවේලේ
අම්මයි ඇගේ දැක්කේ එය අකාලේ
කුමක් කරයි තොපි මෙහෙ යැයි විචාලේ
යනෙන මගදි ඇය මා හා හැඳින්නේ
දන්නා ලෙසින් පෙරදා යළි බලන්නේ
සසර ගමන අතරදි වෙද නොදන්නේ
සොයුරු පෙමින් අප බැදුනේ කියන්නේ
සොයුරන් මෙසේ පෙම් කෙළිනා බවක් අපේ
මුත්තගෙ කාලෙවත් ඇසුවේ නැහැනෙ බොලේ
නංගිගෙ හැට්ටෙ රැකුමට අත දැම්ම රඟේ
ඇසු මට ලිපිනයත් නැති බව හැඟී ගියේ
(සැර වැඩිද දන්නේ නෑ. හිනා වෙන්න විතරයි හොඳේ.)


ආතල් එක කනින් ඉතිෙරන ෙවලාවට
අමුතු අමුතු ෙද්වල් සිදුෙවයි අපට
තනියම කවි පිටුෙව සිර්වී ෙමි ෙලසට
ලිපිනයවත් ඉතුරැ ෙවිිෙදා් ෙවන වැඩ වලට

සොයුරු පෙමේ ආදීනව හැඟීදෝ
නැන්දගෙ සිත ෆුල් හැපියෙන් පිරීදෝ
අත එසවෙන බව ඇගෙ මට පෙනීදෝ
කන උණුසුම් වීගෙන යනු දැනීදෝ![]()




සොයුරු පෙමේ ආදීනව හැඟීදෝ
නැන්දගෙ සිත ෆුල් හැපියෙන් පිරීදෝ
අත එසවෙන බව ඇගෙ මට පෙනීදෝ
කන උණුසුම් වීගෙන යනු දැනීදෝ![]()







දුන්කල ටිකක් කන්නට ඉහගෙන කද්දී
අතෙත් පයෙත් ගාගෙන මොනවද වෙද්දි
නැන්දගෙ ඉහ මොලත් රතු කටු පනිද්දී
කන රත් උනා මදැයි ඔය පමනින් බේරී![]()

