SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sayu22

Member
Jun 27, 2009
1,439
51
0
වැඩිපුරම නිල් පාට කියලයි දන්න අය කියන්නෙ:lol:.(හොඳ දේවලුත් ඇති) ඒත් මට නං මීට අමතරව වෙන යමකට යොදවන්න කාලයක් නෑ සයූ...!

ow shamee ethana danna tharamin kale nasthi wena deyak (nikan wadak nathi dewal nisa kale apathe ara ganne mokatada :) )

oya dunna sindu tika mama ganna
Thankz kiwwa.....:rofl:

:) okk welcome
 
serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    නැතුව නැතුව....
    ඔයා කෙල්ලො කොල්ලෝ සේරටම සහෝ කියලද කියන්නෙ........ඒකත් ලේසියි නේ...

    Mang hitanawa eka ashan ta witharak nevei.. katath lesi... mokada "dariya" , "daraya" kiyanawata wadaa.., eka lesi neda??? shamme nam kamati na mang hitanne..!! :cool::cool:
     
    දෛවය මේ නම් සුදු අපි නාඩමු
    හමුවෙමු මතු සංසාරයේ

    කුරා කුහුඹුවන් හෝ නොවිදීවා
    ඇවිලෙන මේ ගිනි මගේ ලයේ

    ඔබ‍ නොව ලඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ

    පාළු සුසානේ ප්‍රේම පුරානේ...

    කියන ගීතයත් මේ වගේම සංවේදී කතාවක්
    ගැබ්වෙලා තියෙන ගීතයක්...
    ඒ සිංදුව ජෝති අඬ අඬා කියනවා වගේ තමයි මට නම් හිතෙන්නේ
    ..
    ඇත්තෙන්ම ඒ වගේ එකක් තිබුනා .පැහැදිලිවම අඬන ස්වබාවයක් සහිත (වර්ෂන් එකක්)ගීතයක්.මම ඒක පස්සෙ හොයලා දාන්නම්.(තියනවනං දාන්න)ජෝති තරම් ආදරය හදුනන-ආදරයෙන් බැට කෑ වෙනත් කෙනෙක් නැති තරම්.
     
    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    oyala laga thiyanwanam mata me sinduwa denawada plz
    "Duras wannata sithana hama wita thawath lan wenawa.."
     
    Mang hitanawa eka ashan ta witharak nevei.. katath lesi... mokada "dariya" , "daraya" kiyanawata wadaa.., eka lesi neda??? shamme nam kamati na mang hitanne..!! :cool::cool:

    mata ehema ekak therune ne:no:
    ඕක ඔච්චර දෙයක් නං නෙවෙයි.කැම්පස් තියා පොඩි පංතිවල ළමයිනුත් දැං සේරටම මචං කියල නේ කියන්නෙ:lol:.ගනන් ගන්න එපා.හදවතින්ම සොයුරියක් කියල හිතන්න.ඒ ඇති:yes:
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    ඕක ඔච්චර දෙයක් නං නෙවෙයි.කැම්පස් තියා පොඩි පංතිවල ළමයිනුත් දැං සේරටම මචං කියල නේ කියන්නෙ:lol:.ගනන් ගන්න එපා.හදවතින්ම සොයුරියක් කියල හිතන්න.ඒ ඇති:yes:

    ehemanam awlak ne............:rofl:he he loke wenas wela
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඇත්තෙන්ම ඒ වගේ එකක් තිබුනා .පැහැදිලිවම අඬන ස්වබාවයක් සහිත (වර්ෂන් එකක්)ගීතයක්.මම ඒක පස්සෙ හොයලා දාන්නම්.(තියනවනං දාන්න)ජෝති තරම් ආදරය හදුනන-ආදරයෙන් බැට කෑ වෙනත් කෙනෙක් නැති තරම්.

    ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
    ආදරණීය ජෝති

    Ira Handa Wendala (Sad Version)
    H. R. Jothipala

    http://www.mediafire.com/download.php?zixnzymynza
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    me deela thiyenna
    mama post danakota oya deela
    mage eka delete kara.......:rofl::rofl:

    අපරාදේ.... ඔයා දුන්න එක ඒ සිංදුවේ වෙනස් වර්ෂන් එකක් නම්...
    සමහර වෙලාවට අපි ලඟ එකම සිංදුව තිබුණත් ඒක එක වෙනස් කම් තියෙනවා..
    බොහො විට සංගීතයේ... සමහර විට වචන වල පවා... තවත් සමහර විටෙක කොලිටි එකේ..
    .
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඕක ඔච්චර දෙයක් නං නෙවෙයි.කැම්පස් තියා පොඩි පංතිවල ළමයිනුත් දැං සේරටම මචං කියල නේ කියන්නෙ:lol:.ගනන් ගන්න එපා.හදවතින්ම සොයුරියක් කියල හිතන්න.ඒ ඇති:yes:

    Hmmm Kathawa atta!
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    අපරාදේ.... ඔයා දුන්න එක ඒ සිංදුවේ වෙනස් වර්ෂන් එකක් නම්...
    සමහර වෙලාවට අපි ලඟ එකම සිංදුව තිබුණත් ඒක එක වෙනස් කම් තියෙනවා..
    බොහො විට සංගීතයේ... සමහර විට වචන වල පවා... තවත් සමහර විටෙක කොලිටි එකේ..
    .

    ow ne ekath eththa saho....:rofl:
     
    Status
    Not open for further replies.