කුළුදුල් නිර්මාණය හරිම කුළුදුල් හරිම ලස්සනයි..
දිගටම ලියමු
Bohooma Istuthi Sahoo...!!

කුළුදුල් නිර්මාණය හරිම කුළුදුල් හරිම ලස්සනයි..
දිගටම ලියමු

kuludul kaviya lassanai.. maxxxa..
back ground eka hodata karala thiyenwa..
hoda nirmana karanna...subapatum saho!!!


යුවතියකගේ ලස්සන චමත්කාරව සිතින් විඳ ගත් මොහොතක්..
ඒ එක්කම වසන්තය පුරාවට ඇයව ඔබටම ලං කර තබාගන්නට සිතෙහි පොරකන සුන්දර පැතුමක්..
මල්ලිගේ පලමු උත්සාහය ගොඩක් සාර්ථකයි...
තව තවත් ඇසට පේන දේ හා හිතට දැනෙන දේ ඒ අයුරින්ම ලියන්න.
එතැනදීයි සැබෑ ඇත්ත අපි අතින් ලියැවෙන්නේ..
මල්ලිට නිර්මාන දිවියේ දිගු ගමනකට මගෙන් ආසිරි...

Thanks Ayya......mama liyuwe mage Hithe tiyana Pathumama Tamai![]()


වසීලීසාව මැවිලා පේනවා
මාත් ආදරේ කරන චරිතයක්
ලස්සන නිර්මාණයක් හා පීඑස් එකක් වෙල්ඩන්

Lassana Sundara nirmanayak saho
apuruyi
idiriyatath liyanna
suba pathum